බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    අනේ බන් උබ වගේ මොඩයෙක් උබේ අම්ම ,නංගි හරි දුෂනය කරන්න එන කොට අල්ලාට , ඡේසුට හරි බුදුන්ට හරි දෙවියන්ට කිය කිය හිටපන් .ආගමයි රටයි හමුදාවයි ඔක්කොම පට‍ලව ගෙන රටකට නිතියක් තියනවා නිතිය‍ට ආගමක් නෑ නිතියව පිටින් යනවනමි දඩුවම් කරනවා නැත්තම් යුද්ධ කරනවා උබට එක පවක් විදියට හිතෙනවා නම් එහෙම හිතාගනින් .බුද්දාගම අදහන මිනිස්සු ඔක්කොම ලොකෝත්තර ඡිවිතයක් ගැන විතරක් හිතන්නේ නැහැ උබ ලංකාවේ එකෙක් නම් වෙන්න බැහැ .LTTE අනාත කාරයෙක් ගේ සිතුවිලි උබට තියෙන්නේ

    අර සහෝදරයට දීපු උත්තරයක් උනත් මටත් හිතුනා මේකට උත්තරයක් දෙන්න...
    ඔයාලට එහෙම හිතෙනවා ඇති තමන්ගේ අම්ම නංගිව දූශනය කරද්දි දැන් බුදුන් ජේසු අදහලා වැඩක් නා කෙලින්ම අපි උත්තර හොයන්නයි ඕනේ කියලා... ඒකට හේතුව ඔයාලගේ ආගම "ලෞකික පැත්ත" කියල නෑ... තනිකරම "ස්පිරිචුවල් පැත්ත" විතරක් කියල තියෙන්නේ... නමුත් මුස්ලිම් අපිට ඉස්ලාම් ආගම ස්පිරිචුවල් පැත්ත වගේම, සමාජ ආර්තික හා දේශපාලන කියන පැති පවා විස්තරකරලා දීලා තියෙනවා... ඒක නිසා උත්තර ආගමේම තියෙනවා... ඒනිසයි සතුරා රට ජාතිය නසන්න එනකොට අපි ඒකට විරුද්දව යුධවදින්නේ....

    කැළණි විහාරේ නාහිමිවරුන්ව කපලා මරලා දාපු වෙලේ, අරන්තලාවේ හාමදුරුවරුන් සමූල ගාතනය කරපු වෙලේ බෞද්ධයෝ කිව්වේ සතුරා මරන්න ඕනේ කියලයි... අන්න ඒක නීතියක් වශයෙන් ඉස්ලාම් ආගම කියනවා... වෙනස ඒකයි... ඔයාලා ආගම නොකියනදේවල් ආගම පැත්තෙන් ඒක සාධාරනය කරලා කරන්න යනවා අපිට ඒක කලින්ම කියල දීල තියෙනවා... එච්චරයි...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ලෞකික ඡිවිතය ඔනේ දේවල් තියෙනවා පුද්ගල සංවර්ධනය උදෙසා වගේම රටපාලනයට දස රාඡදර්ම දක්වාම තියෙනවා .එත් ලංකාවේ නිති එවට අනුගත කරගෙන නෑ ලංකාව ප්‍රඡාතන්ත්‍රිවාදි පාලනයක් තියෙන රටක් හැම මුස්ලිම් රටකම නිතිය ෂාරියා නිතිය නොවන්නා ‍සේම ‍හැම බෞද්ද රටකම නිතිය බෞද්ද විය යුතු නෑ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    අඩෝ උබ දන්නවද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කෙලොල හැමතැනම...
    මේ සයිට් එකෙත් එහෙමයි... යුක්තිය වෙනුවෙන් කතා කරනවාටත් බයයි, සයිට් ඇඩ්මින් තුමා :no:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අර සහෝදරයට දීපු උත්තරයක් උනත් මටත් හිතුනා මේකට උත්තරයක් දෙන්න...
    ඔයාලට එහෙම හිතෙනවා ඇති තමන්ගේ අම්ම නංගිව දූශනය කරද්දි දැන් බුදුන් ජේසු අදහලා වැඩක් නා කෙලින්ම අපි උත්තර හොයන්නයි ඕනේ කියලා... ඒකට හේතුව ඔයාලගේ ආගම "ලෞකික පැත්ත" කියල නෑ... තනිකරම "ස්පිරිචුවල් පැත්ත" විතරක් කියල තියෙන්නේ... නමුත් මුස්ලිම් අපිට ඉස්ලාම් ආගම ස්පිරිචුවල් පැත්ත වගේම, සමාජ ආර්තික හා දේශපාලන කියන පැති පවා විස්තරකරලා දීලා තියෙනවා... ඒක නිසා උත්තර ආගමේම තියෙනවා... ඒනිසයි සතුරා රට ජාතිය නසන්න එනකොට අපි ඒකට විරුද්දව යුධවදින්නේ....

    කැළණි විහාරේ නාහිමිවරුන්ව කපලා මරලා දාපු වෙලේ, අරන්තලාවේ හාමදුරුවරුන් සමූල ගාතනය කරපු වෙලේ බෞද්ධයෝ කිව්වේ සතුරා මරන්න ඕනේ කියලයි... අන්න ඒක නීතියක් වශයෙන් ඉස්ලාම් ආගම කියනවා... වෙනස ඒකයි... ඔයාලා ආගම නොකියනදේවල් ආගම පැත්තෙන් ඒක සාධාරනය කරලා කරන්න යනවා අපිට ඒක කලින්ම කියල දීල තියෙනවා... එච්චරයි...

    මචන් උඹලගේ ආගමේ කක්කා දාන හැටි කියල තියෙනවද? පිහදාන එකද හොඳ හෝදන එකද හොඳ? උයන හැටි එහම කියල දීල තියෙනවද ?

    අනේ මහත්තයෝ ආගමක් කියන්නේ හම එකම ඇඟිල්ලෙන් පෙන්න පෙන්න කියල දෙන එකක් නෙමෙයි. අහවලා මැරුවට කමක් නෑ මෙය මරන්ඩ එපා එහෙම ගොන් බයිලා ගහන්ඩ බෑ. කෙටියෙන්ම කියනවනම් සතෙක් මරණ එක පවු කියල දන්නවනේ. ඉතින් අපේ දරුවෙක් මරනඩ හතුරෙක් එනකොට උව මරලා හරි අර දරුවාව බේරගන්ඩ ඕනේ. එතකොට ප්‍රාණ ඝාත අකුසලය නැති වෙන්නේ නෑ හැබැයි දරුවා බේරගැනීමේ පිනත් එයාට ලැබෙනවා.
    එක බන කතාවක් තියෙනවා දෙන්නෙක් පාරේ යනකොට දකිනවා කොටි දෙනක් පැටව් දාල මේ කොටි දෙන වේදනාවෙන් හා බඩගින්නෙන් කෑ ගහනව . දෙන්නටම තේරෙනව තව ටිකක් බලාගෙන හිටියොත් අර කොටි දෙන පැටව ටික ඔක්කොම මරල කනවා කියලා. එක්කෙනක් කැලෙට දුවනවා මොනවා හරි අර කොටි දෙනට කෑමට හොයාගෙන එන්ඩ . නමුත් එයා එන්ඩ පරක්කු බව තේරෙන එතැන හිටපු මිනිසා බලා ගෙන ඉනඩ බැරිම තැන කොටියාගේ ගුහාවට පනිනවා පැටව් ටික බේරගන්ඩ .ඉතින් සිය දිවි නසා ගන්න එකත් පවක් වුනත් එයාට ගොඩක් පින් ලැබෙනවා කරපු පරිත්‍යාගය නිසා .
    ඕක ඉතින් එකින් එකට බඩගින්නේ ඉන්න සතෙක් දුටු විට තමන්ගේ මස් හරි දෙන්න . කොටියට දෙන්ඩ උරට දෙන්ඩ එපා වගේ බයිලා ගහන්ඩ බෑනේ. තේරෙනවද උඹලගේ එක ආගමක් නෙමයි නිකන් එදිනෙදා ජීවිතය ගත කරන්ඩ ඕනේ විදි ටිකක් කියල දුන්න මාර්ග උපදේශ පොතක් කියලා. අර දයා රෝහණ අතුකෝරාල මහත්තයා සතියකට ඔය වගේ පොත් 20 ක් විතර ලියනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කැළණි විහාරේ නාහිමිවරුන්ව කපලා මරලා දාපු වෙලේ, අරන්තලාවේ හාමදුරුවරුන් සමූල ගාතනය කරපු වෙලේ බෞද්ධයෝ කිව්වේ සතුරා මරන්න ඕනේ කියලයි... අන්න ඒක නීතියක් වශයෙන් ඉස්ලාම් ආගම කියනවා... වෙනස ඒකයි... ඔයාලා ආගම නොකියනදේවල් ආගම පැත්තෙන් ඒක සාධාරනය කරලා කරන්න යනවා අපිට ඒක කලින්ම කියල දීල තියෙනවා... එච්චරයි...

    kohedida ehema kiwwe?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කොස්තාපල්;14462799 said:
    චේතනාහං භික්කවේ කම්මං කරෝති චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා.

    කිසියම් ක්‍රියාවක් කිරීමට මුල්වෙන්නෙ චේතනාවයි.ඒ කිව්වෙ දැන් උඹ ඔය ත්‍රෙඩ් එක දැම්මෙ හමුදාවෙ අය සතුරන්ව මරපු එක පවක්ද කියල දැනගන්න. ඒක තමයි උඹේ චේතනාව. කරපු ක්‍රියාව තමයි ඒ චේතනාව ඉශ්ඨ කරගන්ඩ ත්‍රෙඩ් එකක් දාපු එක. දැන් චේතනාවයි ක්‍රියාවයි මොකක්ද කියල පැහැදිලියිනෙ?

    ඊලඟට කම්මං ඒ කියන්නෙ කර්මය එහෙම නැත්තම් ක්‍රියාව කරෝති කායෙන වාචාය මනසා. ක්‍රියාව කියන එක අතින් පයින් ඒකිව්වෙ ශරීරයෙන්, වාචාය ඒකිව්වෙ වචනයෙන් මනසා ඒකිව්වෙ මනසින්. ක්‍රියාව කියන එක සිතින් කයින් සහ වචනයෙන් කරන්න පුලුවන්. ඒ කරනදේට මුල් වෙන්නෙ චේතනාව. තේරෙනවනෙ?

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ. වෛද්‍යවරයෙක් රෝගියෙක්ට බෙහෙත් කරනව කියල හිතමු. එතකොට ඒ තුවාලෙ සනීප කරන්න එයාගෙ කකුල කපන්න වෙනවා. ඒදේ කරන්නෙ රෝගියාගෙ ජීවිතේ ගොඩගන්න. ඒක පවක් නෙවෙයි. එතකොට කෙනෙක් තමන්ගෙ දෙයක් ගත්ත කියල අල්ලපු ගෙදර මිනිහගෙ අත කැපුවොත් ඒක පවක්. මොකද ඒක කරන්නෙ වෛරය ද්වේශය හිතේ තියාගෙන අනිත් මිනිහට රිද්දන්න බලාගෙන නිසා. දැන් මම කියලු ඇතිදේ කලඳක් හරි මොලයක් තියනව නම් තෙරුම් ගන්න ඇති කියල හිතනවා. තෙරුවණ් සරණයි!

    elakiri kolla..ohoma yanna..umba deela tiyenawa niyama uththaraya
     
    පි කියන්නේ නෑ හමුදාව යුද්ධ කරද්දි සතුරා මරන එක වැරදි කියලා.. ඒක යුධපිටියේ නීතියක්... එහෙම නැතිව රට වෙනුවෙන් කියල පපුව ඉස්සරහට දාගෙන යන්නේ නෑ.... යුද්ධයකදී සතුරාට පහරදෙන්න වෙනවා, සමහරවිට ඇඩ්‍රස් නැතිකරන්න පවා වෙනවා.. ඒක සාධාරණයි...
    යුද්ධයකදී දෙන උපදෙසත් සතුරාව සොය සොයා මරන්න කියලයි.. ඒකට ආගමක් ජාතියක් අවශ්‍ය නෑ... අපිත් පිලිගන්නවා අපේ ලන්කාවේ හමුදාවෝ කලේත් ඒකමයි කියලා... එයාලත් යුද පිටියේ සතුරා සොය සොයා මැරුවා... සමහර දරුනු අයගේ ඇඩ්‍රස් පවා නැතිකරන්න එයාලා බය උනේ නෑ...
    ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි... මේක බුදු දහමේ නාමයෙන් කලා කියල සමහරු ඒක බෞද්ධ ජයග්‍රහනයක් වගේ කතාව කනපිට පෙරලන්න බලනකොටයි බුදු දහමට අනුව සතුරාට මෛත්‍රී කරනව මරනවද කියන එක ප්‍රශ්ණයක් වෙන්නේ......
    ඒක වැල් වටාරම් කියවලා අපේ හමුදාවෝ සතුරන්ව දුටු තැන මරද්දි ඒක බුදු දහමෙන් සාධාරණීකරනය කරන්න දඟලන්නේ නැතිව කෙලින්ම "ඔව් බුදු දහමට අනුව වැරදි නමුත් රට ජාතිය බේරගන්න සතුරන් මරන්න උනා.." කියල කිව්වනම් හරිනේ...
    :D:D:yes::yes:
    සාධාරණිකරණය කරගන්නත් ඕනේ, කරගන්නත් බෑ. මෛත්‍රී show එක පෙන්නගන්නත් ඕනේ!! එච්චරයි කතාව. case closed. :lol:
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Budu hamuduruwo deshana kare unwahanse hadapu 'Darshanayak" newei.
    Ethuma loka sathya avobada karagathha e sathya thama deshana kare.

    Api kamathi unath akamathi unath prana gathay(Sathun marrema) kiyanne pawak eka thama loka sathya eka katawath wenas karann ba

    Api hamoma beraganna rana wiruwo koti maruwath eka pawak neme kiyanna ba eth me thread eke mulin kiwwa wage chethanawa usas nisa ema karamaya nisa athiwena balapama wenas(meka nodanna kenekta pahadanna nam wenama thread ekak danna wei:yes:))

    Udaharanayak widiyata kotiyeak(kakul hathare) sathhu nomara jeewath wenna puluwanda? ba ethakota eka pawak nemeda? ekath pawak ekai attha ai u kotiyek wela ehema paw karaganne? e thaman pahugiya athma wala karapu waradi kriya nisa

    Dan ahanna epa army eke inne pera paw karapu ayada kiyala mokada muslim Buddhist api hamoma paw karapu nisa thama thama niwan awaboda karaganna bariwa duk widinne:no:

    Eth wasanawata minis athmayak labanna pin karala thiyenawa:yes:mokada minis athmayak labuwama sathya awaboda karan me dukin nidahas wenna puluwan nisa

    Mechcharai kiyanna thiyenne budu hamuduruwo kiwwath nathath loka sathya wenas wenne na eka api hamotama ekai unwahanse kare apita eka therum ganna tharam molayk nathi nisa eka therum karala dunna ekai eth me thread baluwama therenawane kiyen keedenada eka therum gatthe kiyala.

    Anika budu dhahama deshana kale mulu sathwa wargayatama nathuwa bauddoyonta witharak nemai ekata muslim obalath adalai
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මුලාවේ වැටුණු තවත් කෙනෙක්. පව්!

    අනේ මචෝ.මුලාවේ වැටිලා බේරගන්ඩ බැරි අගාදේ වැටිලා ඉන්නේ උඹ.උඹ ගැන දුකයි ඒ වුනත් බේරගන්ඩ බැ.මෙතන අහන දේවලට උත්තර දීපන් නිකම් බයිලා ගහන්නේ නැතුව.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    0mbStqi.jpg
     
    අනේ මචෝ.මුලාවේ වැටිලා බේරගන්ඩ බැරි අගාදේ වැටිලා ඉන්නේ උඹ.උඹ ගැන දුකයි ඒ වුනත් බේරගන්ඩ බැ.මෙතන අහන දේවලට උත්තර දීපන් නිකම් බයිලා ගහන්නේ නැතුව.

    ප්‍රශ්න ඇහුවේ මමයි. උත්තර දෙන්න ඕනේ ඔබලයි. ඒ දෙක පටලවගන්න තරමට අරයගේ ත්‍රෙඩ් එකේ ඉඳලා ඔබේ ඔලුව අවුල් වුනාද? :lol::lol:

    කොස්තාපල් දීපු ලනුව,

    කොස්තාපල්;14462799 said:
    චේතනාහං භික්කවේ කම්මං කරෝති චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා.

    කිසියම් ක්‍රියාවක් කිරීමට මුල්වෙන්නෙ චේතනාවයි.ඒ කිව්වෙ දැන් උඹ ඔය ත්‍රෙඩ් එක දැම්මෙ හමුදාවෙ අය සතුරන්ව මරපු එක පවක්ද කියල දැනගන්න. ඒක තමයි උඹේ චේතනාව. කරපු ක්‍රියාව තමයි ඒ චේතනාව ඉශ්ඨ කරගන්ඩ ත්‍රෙඩ් එකක් දාපු එක. දැන් චේතනාවයි ක්‍රියාවයි මොකක්ද කියල පැහැදිලියිනෙ?

    ඊලඟට කම්මං ඒ කියන්නෙ කර්මය එහෙම නැත්තම් ක්‍රියාව කරෝති කායෙන වාචාය මනසා. ක්‍රියාව කියන එක අතින් පයින් ඒකිව්වෙ ශරීරයෙන්, වාචාය ඒකිව්වෙ වචනයෙන් මනසා ඒකිව්වෙ මනසින්. ක්‍රියාව කියන එක සිතින් කයින් සහ වචනයෙන් කරන්න පුලුවන්. ඒ කරනදේට මුල් වෙන්නෙ චේතනාව. තේරෙනවනෙ?

    හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ. වෛද්‍යවරයෙක් රෝගියෙක්ට බෙහෙත් කරනව කියල හිතමු. එතකොට ඒ තුවාලෙ සනීප කරන්න එයාගෙ කකුල කපන්න වෙනවා. ඒදේ කරන්නෙ රෝගියාගෙ ජීවිතේ ගොඩගන්න. ඒක පවක් නෙවෙයි. එතකොට කෙනෙක් තමන්ගෙ දෙයක් ගත්ත කියල අල්ලපු ගෙදර මිනිහගෙ අත කැපුවොත් ඒක පවක්. මොකද ඒක කරන්නෙ වෛරය ද්වේශය හිතේ තියාගෙන අනිත් මිනිහට රිද්දන්න බලාගෙන නිසා. දැන් මම කියලු ඇතිදේ කලඳක් හරි මොලයක් තියනව නම් තෙරුම් ගන්න ඇති කියල හිතනවා. තෙරුවණ් සරණයි!

    මම කිව්වා මෙහෙම,
    ඔබ චේතනාව සහ ක්‍රියාව ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා. @elaTHEbra නැමැත්තා කලින් පිළිතුරු දුන්නේ කොටියන් මැරීමෙන් නරක කර්ම ඇතිවන බවයි (හොඳ කර්මත් සමග). ඔබ කියන එකෙන් පෙනෙන්නේ එසේ කොටියන්ව මැරීමෙන් එවැනි නරක කර්මයක් ඇති නොවන බවයි.

    මම මෙලෙස ඇසු දේ..
    "What's the role of 'intention' here? I mean, the intention is to save the country and people. So, wouldn't that override the immediate intention of killing (causing bad karma), leading only to good karma?"
    ...සඳහා ඔබ දුන් පිළිතුර ගත හැකි යැයි මම සිතනවා. මෙහිදී පරස්පර පිළිතුරු ලැබීමට හේතුව දෙදෙනා චේතනාව ලෙස සලකා ඇත්තේ කරුණු දෙකක් වීම බව සිතෙනවා. පළමු කෙනා, "ප්‍රාණ ඝාතය" යන immediate නරක චේතනාවද, ඔබ "රට රැකීම" යන හොඳ චේතනාවද සලකා ඇති බව පේනවා. ඒ අනුව ලැබෙන කර්ම වල වෙනසක් වන බව පැහැදිලිය. මේ දෙකෙන් හරි දේ, එනම් ඔබේ දහමේ කියා ඇති දේ (ඔබ සිතන දේ නෙමෙයි!) කුමක්ද, එය තීරණය කරන්නේ කුමන පදනම යටතේද යන්න තවත් පැහැදිලි කරන්න හැකි නම් අගනේය. මුලාශ්‍ර දක්වන්නේ නම් ඉතා හොඳයි.

    ලණුවේ පටිරෝල් වුණාම කොස්තාපල්ට හරි මගට එන්න වුනා. :lol::lol:

    කොස්තාපල්;14466667 said:
    උඹේ මෝඩකමට බෙහෙත් නෑ බන්. දැන් අපේ හමුදාවේ සෙබළු ගිහින් කොටින්ව මැරුවෙ බුදු දහමෙ කියල තියන නිසාද? බුදු දහමෙ ප්‍රාණ ඝාතය පවක්. එතකොට කොටියෙක්ව මැරුවොත්? ඔව් ඒකත් පවක්. ඒත් ඒ එකෙක් මරපු එකෙන් තව ජීවිත පහක් අඩුමගානෙ බේරුණා කියමු. ඒක මොකක්ද පිනක්. තේරෙනව ඇතිනේ. එතකොට අර කරපු පාපයට වඩා චේතනාවෙන් කරපු මිනිස්සු ආරක්ශා කරගැනීමේ පින බලවත් වෙනවා. අපේ ආගමේ, දිට්ඨ ධම්මවේදනීය, උප්පජ්ජවේදනීය අපරාපරියවේදනීය හා අහෝසි කර්ම කියල කර්ම ජාති හතරක් තියනවා. දිට්ට දම්මවේදනීය කියන්නේ මේ ආත්මයේදිම පලදෙන කර්ම, උප්පජ්ජවේදනීය කියන්නෙ ඊලඟ ආත්මයේ, අපරාපරියවේදනීය කියන්නෙ සංසාරේ කවදා හරි ආත්මෙක, අහෝසි කියන්නෙ ඒ කර්මයට ප්‍රතිවිපාක ලැබීම සිදු නොවෙන තත්වයකට පත් වෙන්න පුළුවන් ඒවා. ඔය පලදෙනවා කියන්නෙ කරපු නරක විතරක් නෙවෙයි. කරපු හොඳදේවල් වලටත් ප්‍රතිඵල ලැබෙනවා.
    දැන් එතකොට ඔය කාරණේ වැටෙන්නෙ අහෝසි කර්ම ගොඩට, ප්‍රාණ ඝාතනයෙන් කරපු අකුසලය මිනිස් ජීවිත බේරා ගැනීමෙන් කරපු කුසලයට අහෝසි වෙනවා. එතකොට එතන පවක් සිද්ධ වෙන්නෙ නෑ. ඔබට ධර්මය පිළිබඳ ගැටළු විහාරස්ථානයක ස්වාමීන්වහන්සේ නමක් හමුවී විසඳගන්න. එතකොට අපිටත් වඩා හොඳට උන් වහන්සේලා තේරුම් කරල දෙයි. තෙරුවණ් සරණයි.

    ඊට පස්සේ මම කිව්වා.

    ඕක තමයි ප්‍රශ්නෙ. රට රකින්න ජීවිතය පරදුවට තබා යුදබිමට බහින සෙබලාට ලැබෙන තෑග්ග එවැනි එකක් වීම කිසිසේත්ම පිළිගත නොහැකියි. බුද්ධිය පාවිච්චි කරල කියන්න. ඔබ කැමතිද එහෙම ඔබට එක පවක් හරි ලැබෙනවට?

    ඔබ කලින් "චේතනාව" යොදා කල පැහැදීම අනුව පව් සිදු නොවන බව කියා දැන් එය ටිකක් වෙනස් කරන්නේ කලින් simple විදිහට කී දේ එතරම් නිවැරදි නොවන නිසා බව පෙනේ.

    [/SIZE]

    කොටියෙක් මැරුනම පස් දෙනෙක් බේරේවි යන ඔබේ උපකල්පනය පදනම් කරගෙන මේ පව් සහ පින් balance කිරීම එතරම් සාර්ථක නෑ. මම ඇහුවේ ඔබ හිතන දේ ගැන නෙමෙයි, ඔබේ දහමේ ඇති දේ ගැනයි. ඔබ කී ක්‍රමයට අනුව, බැරිවෙලාවත් පව් ටිකක් හරි ඉතිරි වී එනිසා විපාක වින්දින්න සිදුවීම සාධාරණද?

    ඔබ කී දේ නැවත පරෙස්සමෙන් බලන්න. පස් දෙනා බේරීමට හේතු වුනේ, පාප කර්මය මුලින් ලබාදුන් කොටියන් මැරීමේ එම ක්‍රියාවම නොවේද? එලෙස එකම ක්‍රියාවකින් ප්‍රතිවිරුද්ධ කර්ම ලැබෙන්නේ කෙසේද? ඔබේ කලින් පිළිතුරේ ක්‍රියාව සහ චේතනාව අනුව කර්මය තීරණය වීම පැහැදිලි කලා. දැන් ඔබ එකම ක්‍රියාවක වෙනස් ප්‍රතිපල දෙකක් ගැන කියමින් පින් සහ පව් ගැන කියනවා. කලින් "රට රැකීමේ" චේතනාව ගැන පමණක් කී ඔබ, දැන් කොටියා මැරීමේ අමතර චේතනාවක් ගෙනත් පව් ලැබෙන බව කියනවා. චේතනාව ගැන ඔබ අනුන්ට දේශනා දුන්නත් යතාර්ථයේ සිදුවීම් වලට එය යෙදීමට ඔබ ඇති වැටහීම අඩු බව පේනවා.

    ජීවිත පරිත්‍යාගයක් කර හෝ රටේ ජනතාව බේරන්න ඉදිරිපත් වූ කෙනෙකුට එම ක්‍රියාව නිසා එක් පවක් හෝ එකතු වීම ලොකු අසාධාරණයක් බවයි මගේ අදහස.

    මෙය තමයි ඉතින් මුලාවේ කතාව...
     
    @Sanjeeme
    කෝ අපේ ලොක්කා?... එයාගේ ත්‍රෙඩ් එකේ එරිලා නානවා වගේ. කොහොමත් check mate කරන්න කලින් තවත් අවස්ථාවක් ලබා දෙමු.

    මම දැන් ඔබේ ක්‍රමයට වැඩ. එය ඔබේ කර්මය (එනම්, සැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත වගේ) යැයි සිතාගන්න.

    ඔබේ අනිත් අය බුද්ධිය පාවිච්චි කරලා පිළිතුරු දෙනකොට ඔබ මැදට පැනලා වීරයෙක් වගේ බාරගත්තා. ඒ අය වගේ බුද්ධිය පාවිච්චි කරලා පිළිතුරු දෙන්න ඉගෙන ගන්න යයි ඔබට කිව්වත් එය ඔබට බෑ. ඔබේ සුපුරුදු කොහෙද යන්නේ මල්ලේ පොල් වැල් වටාරම් හැම තැනම හරියන්නේ නෑ. එනිසා ඔබේ ක්‍රමයටම ප්‍රශ්න repeat කරමි. ඔබ හරි පිළිතුරක් දෙනකම් එය සිදුවිය හැකියි. නැතිනම් ඔබ check mate විය හැකියි. කෝකටද කැමති? :lol::lol:

    ඔබ ආයෙත් ලිස්සුවා.

    ඔව් ඔව් මම ඉතාම පැහැදිලි සරල පිළිතුරැ දීලා තියෙනවා. ඒවා නැවත නැවත Repeat කරලත් තියෙනවා. හැමතැනම කියන්නා වගේ ඒක මන්ද බුද්ධික මොලේට නොතේරීමට කරන්න දෙයක් නෑ.

    පැහැදිලි පිළිතුරැ මේ Thread එක පුරාවට ලබා දී ඇත. එය නොතේරැනාට තොගේ මන්ද බුද්ධික භාවයට මට කරන්න දෙයක් නැත. එසේම පහත Link එකේ සදහන් Thread එකේ උඹේන් අසා ඇති ප්‍රශ්න වලටද පිළිතුරැ බලාපොරොත්තු වේ.

    සාම ක්‍රියාවලිය හරිගියේ නැත්තේ දේශපාලුවන්ගේ වරදින්. එය බුදු දහමට අදාළ නෑ. හමුදාවට පව් බලපාන ආකාරය මීට පෙර නැවත නැවත Repeat කර ඇත. මන්ද බුද්ධිකයට නොතේ‍රැනාට කරන්න දෙයක් නැත

    මම ඇහුවේ නෑ සාම ක්‍රියාවලිය හරි ගියේ නැත්තේ ඇයි කියලා. මම ඇහුවේ, එවිට ඔබේ දහමෙන් දෙන පිළිතුර කුමක්ද කියලා. හමුදාවට පව් නොඑන්න ප්‍රයෝගිකව කල හැකිව තිබු දෙය කුමක්ද කියා. දැන් ඔබේ උත්තරය මෙතන repeat කරන්න. මේ මන්ද බුද්ධික ගොන් තඩියට පේන්න ආයෙත් එය කෙටියෙන් කියන්න බලමු. Check mate? :lol:

    බුදු දහමේ විස්තර වෙන හුගක් කරැණු විද්‍යාවටත් එහා ගිය දේවල්.
    ඕව ඔව්. ගැඹුරුයි කියල ඔබල බහින්න බයේ ඉන්න ජලාශයේ අඩියේ මොනවාද ඇත්තේ කියා මටත් පොඩි අදහසක් තියනවා. :lol:.

    ඇයි උත්තරේ තේරැනේ නැද්ද ?? ආයෙත් කියවලා බලපං. සිංහල කියවන්න පුලුවන්නම් උත්තරේ පැහැදිලිව දීලා තියෙනවනේ.
    ඇයි බං? විද්‍යාව ගැන ලොකුවට කියවන ඔබ මේ පොඩි ප්‍රශ්නෙට බයවෙලා? මේ පාර MCQ විදිහට දෙන්නම්. Yes/No විතරයි කියන්න ඕනේ.
    1. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් සත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?
    2. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් අසත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?

    විය හැකි පිළිතුරු: a) 1.Yes 2.No b) 1.No 2.Yes c) 1.Yes 2.Yes d) 1.No 2.No

    ඔබේ පිළිතුර කුමක්ද? ඉංග්‍රීසි අකුර විතරක් දෙන්න. මිට වඩා ලේසි කරන්න බෑ.:lol:. හිතල උත්තර දෙන්න. මම මේකෙන් ඔබ සමග සංවාදයක් කරන්නයි අදහස.

    අද මේ ලෝකේ බුදු දහම ඉතා වේගයෙන් පැතිර යනවා.
    මොන ලෝකෙද? ඔබේ මනඃකල්පිත ලෝකෙද? :lol:.

    හුගක් දෙනෙක් බුදු දහම සම්පූර්ණයෙන් වැළද ගත්තේ නැති වුනත් බුදු දහමේ කරැණු වලට අනුව තම ජීවිතය ගෙන යන්න උත්සාහ ගන්නවා.
    ඒක තමයි මම කිව්වේ ඔබේ original දහම කොහෙවත් හොයාගන්න නෑ කියල. තමන්ට හරි කියා හිතෙන විදිහට පස්සේ අතින් දාලා හදපු remix එකක් තමයි ඇත්තේ. ඔබේ හරි දහම තියෙන්නේ පොතේ විතරයි. පන්සලෙත් නෑ. බොරුද?
    Edit: පොත කිව්වේ ත්‍රිපිටකය ගැන.

    බෙෘද්ධයා තම සිත් පහන් සංවේගය උපදවා ගැනීම සදහා බුදු රැව පාවිච්චි කරනවා. එහි ශාන්ත බව ඔවුන්ගේ සිත් නිවා සැනසීමට පත් කරනවා.

    ඒ වගේම බුදුන් වහන්සේ සිහි කරමින් නැමැදිය යුතු වස්තූන් දක්වා තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. ඉතින් තොගේ ගොන් මොලේ ඕවට පොලිෂ් කරන්න ඕනේ නෑ.

    ගොන් තඩියෝ උද්දේශික චෛත්‍යය යනු බුදු පිළිමවහන්සේ. ඒ වගේම තව දේවල් ඇතුලත්.
    ඔබලා හිතල දෙන පිලිතුරු වලින් වැඩක් නෑ. මම අහන්නේ ඔබේ original දහමේ පිළිම වැඳලා සිත් පහන් සංවේගය උපදවාගන්න කියා කියල තියෙනවද? ඒ කොහෙද? "නැමදිය යුතු වස්තුන් දක්වා තියෙනවා" කිව්ව එකට පිළිම අඩංගුද? එසේ ඔබේ original දහම පිළිපදින්න පිළිම අත්‍යවශ්‍යද? කියන්න බලමු.

    ඒක මේ රටේ කීයෙන් කී දෙනාද පන්සිල් රකි‍න්නේ.
    ඒකයි ප්‍රශ්නෙ. ඉතින් එයට ඔබේ පිළියම අනිත් ආගම් යටපත් කිරීමද? ඔබේ. බො.බ.සේ. කරන්නේ ඒකයි. මුස්ලිමුන් ඉස්ලාමය පිළිපදින්න වෙර දරන නිසා තමයි ඔක්කොම බයවෙලා ඉන්නෙ. මම ඇහුවේ මේ හලාල් වෙනුවෙන් මෙච්චර උත්සාහයක් ගන්න ඔබලා, බෞද්ධයින් බහුතරයක් ඉන්න ලංකාවේ මත්පැන් බාර් වහන්න වෙර දරන්නේ නැත්තේ ඇයි කියල. කියන්න බලමු.

    මෙන්න හොද ප්‍රශ්නයක්. දැන් ඔය Justice ස්ථාපිත කරන්නේ කොහොමද ??? ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්න‍‍කෝ. හොද පිලි නොගන්න අය වෙනුවෙන් Justice එක ස්ථාපිත කරන විදිහ මොකක්ද ???
    මෙය ඇතුළු ඔබේ අනික් ත්‍රෙඩ් එකේ සියලු ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු වන්න. ඉවසන්න පින්වත.

    Edit: එකක් නෑර, වැඩිපුරත් එක්ක උත්තර දමා ඇත. අදාල තැනට ගොස් ඒවයේ කිමිදෙන්න (ඒත් එක්කම නාන්න!!). :lol:
     
    Budu hamuduruwo deshana kare unwahanse hadapu 'Darshanayak" newei.
    Ethuma loka sathya avobada karagathha e sathya thama deshana kare.

    Api kamathi unath akamathi unath prana gathay(Sathun marrema) kiyanne pawak eka thama loka sathya eka katawath wenas karann ba

    Api hamoma beraganna rana wiruwo koti maruwath eka pawak neme kiyanna ba eth me thread eke mulin kiwwa wage chethanawa usas nisa ema karamaya nisa athiwena balapama wenas(meka nodanna kenekta pahadanna nam wenama thread ekak danna wei:yes:))

    Udaharanayak widiyata kotiyeak(kakul hathare) sathhu nomara jeewath wenna puluwanda? ba ethakota eka pawak nemeda? ekath pawak ekai attha ai u kotiyek wela ehema paw karaganne? e thaman pahugiya athma wala karapu waradi kriya nisa

    Dan ahanna epa army eke inne pera paw karapu ayada kiyala mokada muslim Buddhist api hamoma paw karapu nisa thama thama niwan awaboda karaganna bariwa duk widinne:no:

    Eth wasanawata minis athmayak labanna pin karala thiyenawa:yes:mokada minis athmayak labuwama sathya awaboda karan me dukin nidahas wenna puluwan nisa

    Mechcharai kiyanna thiyenne budu hamuduruwo kiwwath nathath loka sathya wenas wenne na eka api hamotama ekai unwahanse kare apita eka therum ganna tharam molayk nathi nisa eka therum karala dunna ekai eth me thread baluwama therenawane kiyen keedenada eka therum gatthe kiyala.

    Anika budu dhahama deshana kale mulu sathwa wargayatama nathuwa bauddoyonta witharak nemai ekata muslim obalath adalai

    එසේ අවබෝධ වුනේ සත්‍යය වන බවට ඔබට සාධක දිය හැකිද? නැතිනම් එය විශ්වාස කරන්නේ එසේ කියා තිබෙන නිසා පමණක්ද?

    ඔය කර්මය සත්‍ය එකක් බව පෙන්වන්න ඔබට සාධක දිය හැකිද? නැතිනම් එය විශ්වාස කරන්නේ එසේ කියා තිබෙන නිසා පමණක්ද?

    මේ ලෝකය දුකක් යැයි ඔබල කියන්නේ ඇයි?

    අපට නම් මෙලොව ඉතා කුඩා කාල පරිච්චේදයක්. මෙහිදී ඇතිවන "දුක" ලොකු දුකක් නෙමෙයි. එය අවසන් වන දෙයක්. එනිසා ගණන් ගත යුතු නෑ. හරි දුකක් එනවනම් එන්නේ මරණයට පස්සේ. ඔබලා මෙලොව දුකක් ලෙස ගන්නේ නැවත නැවතත් ඉපදීම නිසානේ. දුක නැතිවෙන්නේ එසේ ඉපදීම නැතිවුනොත්නේ. එනිසා කියන්න, පුනරුප්පත්තිය (පුන පුනා ඉපදීම) තහවුරු කරන්න ඔබට සාධක දිය හැකිද? නැතිනම් එය විශ්වාස කරන්නේ එසේ කියා තිබෙන නිසා පමණක්ද?

    "පවේ" චේතනාව හොඳනම් එම කර්මය නිසා ඇතිවන බලපෑම වෙනස්." නමුත්, චේතනාව හොඳ නම් එය පවක් වෙන්නේ කොහොමද? මෙය සමතයක් කරන්න ඔබේ දහම අනුව "පව්" අර්ථ දක්වන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කෝ අපේ ලොක්කා?... එයාගේ ත්‍රෙඩ් එකේ එරිලා නානවා වගේ. කොහොමත් check mate කරන්න කලින් තවත් අවස්ථාවක් ලබා දෙමු.

    මම දැන් ඔබේ ක්‍රමයට වැඩ. එය ඔබේ කර්මය (එනම්, සැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත වගේ) යැයි සිතාගන්න.
    අනේ මටත් හරි ලේසියි. කලින් දීපු පිළිතුරැ දීපු ප්‍රශ්නනේ අහලා තියෙන්නේ. ඒ පිළිතුරැ වලට කටඋත්තර නෑ වගේ. ඉතින් මටත් කරන්න තියෙන්නේ කලින් දීපු පිළිතුරැම Repeat කරන එක තමයි. කොච්චර ලේසි කරාද බොහොම හොදයි.

    ඔබ ආයෙත් ලිස්සුවා.
    උඹ ලිස්සන හැටි බලන්න අර Thread එකට යමුද ?? මෙන්න පල්ලෙහා තියෙනවා Link එක

    http://www.elakiri.com/forum/showthr...1#post14504501

    අනුන්ට ලිස්නවා කියන මේ මන්ද බුද්ධිකයා මේ Post එකේම මම අහපු ප්‍රශ්න වලින් ලිස්සලා ගිහින්නේ. ඇයි තොට ඇස් පේන්නේ නැද්ද මේ Post එකේ මම අහලා තිබ්බා උඹ කියපු justice එක ස්ථාපිත කරන්නේ කොහොමද කියලා. ඒකටත් ගොන් තඩි මහත්තයා ලිස්සන්නේ නැතුව පිළිතුරක් දෙන්නකෝ.

    ඒ එක්කම මම අහලා තිබ්බා injustice එකට තියෙන සීමාව මොකක්ද කියලා. ඔය සීමාව පෙන්නන විදිහ ගැන මම link එකකුත් දැම්මනේ ඇයි ඒක quote කරන්න අමතක වුනාද කමක් නෑ ඔන්න මම ආයෙත් දාන්නම් පහත තියෙන්නේ ඔය උඹලගේ රොත්ත justice එක ස්ථාපිත කරන හැටි.

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    මම ඇහුවේ නෑ සාම ක්‍රියාවලිය හරි ගියේ නැත්තේ ඇයි කියලා. මම ඇහුවේ, එවිට ඔබේ දහමෙන් දෙන පිළිතුර කුමක්ද කියලා.
    අනේ මහත්තයෝ විහිලු කරන්න එපා. ඒක තමයි මමත් අහන්න හිටියේ සාමක්‍රියාවලිය කියන්නේ හාමුදුරැවරැ ගිහින් කරපු එකක් නෙවෙයිනේ දේශපාලුවෝ සහ සමහර ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ වෙලා කරපු එකක්. ඒක සාර්ථක නොවුනා කියලා බුදු දහම පලිද??

    දැන් එතකොට ඔය වගේම ප්‍රශ්නයක් මම අහන්නම්කෝ. උඹ කියලා තියෙනවනේ තමන්ගේ රට ආරක්ෂා කරන්න යුද්ධ කරන්න කියලා කියලා තියෙනවා කියලා ඔය මුස්ලිම් චින්තනයේ. එතකොට එහෙම යුද්ධ කරලා සතුරන්ට පැරදුනොත් කරන්න ඕනේ මොනවද කියලා කියලා තියෙනවද ???

    දැන් අල්ලාහ් මේ ලෝකේ පාලනයත් කරනවනේ එතකොට අර තොගේ අන්තවාදී කල්ලි අල්ලාහ් සිහි කරමින් මිලේච්ජත්වය ලෝකය පුරා වපුරද්දී ඒකට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔය චින්තනයේ තියෙනවද ???

    හමුදාවට පව් නොඑන්න ප්‍රයෝගිකව කල හැකිව තිබු දෙය කුමක්ද කියා. දැන් ඔබේ උත්තරය මෙතන repeat කරන්න. මේ මන්ද බුද්ධික ගොන් තඩියට පේන්න ආයෙත් එය කෙටියෙන් කියන්න බලමු. Check mate?
    නැවත නැවත එකම දේ කියන්න මම මන්ද බුද්ධිකයෙක් නෙවෙයිනේ. නැවත ගිහින් බලලා තප්පුලන්න.

    ඔව් ඔව්. ගැඹුරුයි කියල ඔබල බහින්න බයේ ඉන්න ජලාශයේ අඩියේ මොනවාද ඇත්තේ කියා මටත් පොඩි අදහසක් තියනවා. .

    ‍අනේ ගොන් තඩියෝ බුදු දහමේ අයන්න ආයන්නවත් දන්නේ නැති තෝ වගේ හිකනලෙක්ට මොන ගැඹුරද හරකෝ. පල්ලියෙන් ජාතිවාදය කාවද්දලා ගොන් කම දියකරලා පොවලා දහසක් නීති රීති වලින් ඔලුව විකාර කරවලා පිස්සුවෙන් වගේ මේ ලෝකේ හැමතැනම ප්‍රචණ්ඩත්වය වපුරන තොපිට බුදු ද‍හමේ ගැඹුර තියා මතුපිටවත් දකින්න හැකියාවක් නෑ. වාක්‍ය 6000 කින් මිලේච්ජත්වය කියලා දෙන ප්‍රචණ්ඩත්වය වපුරන තොගේ (අ)ශුද්ධ කුරාණය අවිහිංසාව පුරැදු පුහුණු කරන පොත් විසි ගණනකින් සමන්විත ගැඹුරැ බුද්ධ ධර්මයත් එක්ක මතක් කරන්නවත් බෑ.

    ඇයි බං? විද්‍යාව ගැන ලොකුවට කියවන ඔබ මේ පොඩි ප්‍රශ්නෙට බයවෙලා? මේ පාර MCQ විදිහට දෙන්නම්. Yes/No විතරයි කියන්න ඕනේ.
    1. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් සත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?
    2. විද්‍යාවෙන් කරන්නේ යම් දෙයක් අසත්‍ය බව ඔප්පු කිරීමයි. Yes/No?
    ඇයි ගොන් තඩියෝ ගිහින් බලපන් මුලින්ම ඔය ප්‍රශ්නේ අහපු තැන මම පැහැදිලිව උත්තරය දීලා තියෙනවා. තොගේ නූගුණ නිසා සිංහල කියවන්න තේරැම් ගන්න බැරි වුනාට අපි පලි නෑ.

    ඔබේ පිළිතුර කුමක්ද? ඉංග්‍රීසි අකුර විතරක් දෙන්න. මිට වඩා ලේසි කරන්න බෑ.. හිතල උත්තර දෙන්න. මම මේකෙන් ඔබ සමග සංවාදයක් කරන්නයි අදහස.
    ඔය ප්‍රශ්නෙට ඉතා පැහැදිලි පිළීතුරක් මුලින්ම දීලා තියෙනවා ප්‍රශ්නය අහපු තැන. ගොන් හරකට සිංහල බැරි වුනාට මට කරන්න දෙයක් නෑ. මමත් නැවත පිළිතුර දාන්නේ නෑ. ප්‍රශ්නය මුලින්ම අහපු තැනට ගිහින් පිළිතුර හොයාගෙන වරෙන්. අනේ තෝ කරන සංවාද ඉස්සෙල්ලා තෝ වරෙන් අර ප්‍රශ්න වලට උත්තර දීලා හිටපං. අභියෝග පිළිඅරගෙන හිටපං. නැත්තම් තෝ වගේ ගොන් තඩියෙක් එක්ක කරන සංවාද හරියට අර හරකෙක් මිනියෙක් එක්ක කතා කරන්න උත්සාහ ගන්නවා වගෙයි. උෘට පුලුවන් උම්බෑ කියන්න විතරනේ.

    ඒ මොන ලෝකෙද? ඔබේ මනඃකල්පිත ලෝකෙද?
    නෑ මේ පොළවේ. උඹ ඔය ජීවත් වෙන සහ උඹලට බොරැව සහ ජාතිවාදය පොවන පල්ලිය ඇතුලෙනම් නෙවෙයි. අර clay වලින් මිනිහා මැව්වා කියන මනඃකල්පිත ලෝකෙනම් නෙවෙයි. මෙන්න මේ පහත link එකෙන් දැක්වෙන උඹලගේ මිලේච්ජත්වය වපුරන ලෝකේ ගැන තමයි මේ කතා කරන්නේ

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    ඒක තමයි මම කිව්වේ ඔබේ original දහම කොහෙවත් හොයාගන්න නෑ කියල. තමන්ට හරි කියා හිතෙන විදිහට පස්සේ අතින් දාලා හදපු remix එකක් තමයි ඇත්තේ. ඔබේ හරි දහම තියෙන්නේ පොතේ විතරයි. පන්සලෙත් නෑ. බොරුද?

    බුද ද‍හමේ original / non-original දහම කියලා දෙයක් නෑ දේශිත සම්පූර්ණ දහම ත්‍රිපිටකයේ අඩංගුයි.. එහි මුල සිට අග දක්වා නිර්වාණ ඵලය දක්වා යා යුතු මාර්ගය පෙන්නලා තියෙනවා. මිනිසාගේ සිත පාලනය කිරීම කියන්නේ ලොකුම දේ. ඒක තමයි මේ මුලු ලෝකෙම පිළිඅරගෙන තියෙන්නේ. යමක් ලබා ගන්න බලෙන් නීති රීතිදාලා ඒ මිනිහව පිස්සෙක් කරලා බෑ. ඒකට නිදහස තිබිය යුතුයි. මාර්ගය පෙන්නලා තියෙනවා යෑම නොයෑම තමන් සතුයි. මිලේච්ජ නීති රීති දාලා අවිහිංසාවාදය මේ ලෝකෙට වඩාත්ම අවශ්‍ය ඒක තමයි ලෝකයේ මිනිස්සු මේ තරම් සංවිධාන බිහිකරගෙන කරගන්න උත්සාහ ගන්නේ. ඒක තමයි

    බලා හිතල දෙන පිලිතුරු වලින් වැඩක් නෑ. මම අහන්නේ ඔබේ original දහමේ පිළිම වැඳලා සිත් පහන් සංවේගය උපදවාගන්න කියා කියල තියෙනවද? ඒ කොහෙද? "නැමදිය යුතු වස්තුන් දක්වා තියෙනවා" කිව්ව එකට පිළිම අඩංගුද? එසේ ඔබේ original දහම පිළිපදින්න පිළිම අත්‍යවශ්‍යද? කියන්න බලමු.
    අනේ ගොන් හරකෝ තොගේ මොලේ තියෙන්නේ පල්ලියෙද ?? නැමැදිය යුතු වස්තූන් තමයි ඔය ත්‍රිවිධ චෛත්‍යයෙන් විස්තර කෙරෙන්නේ. උද්දේශික චෛත්‍යයට බුදු රැව ඇතුළත්. තොගේ ඔලුව තියෙන්නේ තියෙන්න ඕනේ තැන නෙවෙයි ගුද මාර්ගය ආසන්නයේ. තොට පැහැදිලිව කියලා තියෙන දේ තේරෙන්නේ නෑනේ හරකා. ත්‍රිවිද චෛත්‍ය්‍ය කියන්නේ මගේ මතයද ?? ඒක බුදු දහමේ බුදු රජාණන්වහන්සේ පිරිණිවන් පාන විට උන්වහන්සේ නමස්කාර කර සිත පහන් සංවේගය එලවා ගැනීම සදහා දේශනා කරන ලද වස්තූන්. තොගේ ගුද මාර්ගය මොලේ තිබුනට අපිට කරන්න දෙයක් නෑ.

    ඒකයි ප්‍රශ්නෙ. ඉතින් එයට ඔබේ පිළියම අනිත් ආගම් යටපත් කිරීමද? ඔබේ. බො.බ.සේ. කරන්නේ ඒකයි.
    මම නැවත අභියෝගයක් කරනවා බොදු බල සේනා උඹේ ජාතිවාදී සෙප්පඩ විජ්ජා චින්තනය යටපත් කරන්න කරපු කටයුත්තක් පෙන්නන්න කියලා. නිකන් හිකනලෙක් වගේ කෑ ගැහුවට වැඩක් නෑ. එහෙම කරපු තැනක් පෙන්නපං හරකා වගේ බයිලා ගහන්නේ නැතුව.

    මුස්ලිමුන් ඉස්ලාමය පිළිපදින්න වෙර දරන නිසා තමයි ඔක්කොම බයවෙලා ඉන්නෙ. මම ඇහුවේ, මේ හලාල් වෙනුවෙන් මෙච්චර උත්සාහයක් ගන්න ඔබලා, බෞද්ධයින් බහුතරයක් ඉන්න ලංකාවේ මත්පැන් බාර් වහන්න වෙර දරන්නේ නැත්තේ ඇයි කියල. කියන්න බලමු.
    ඉස්ලාම් කියන චින්තනය හදලා තියෙන්නේ මිලේච්ජත්වය සහ අන් ජාතීන් ගැන නොතකා. ඒක ‍පිළිපදින්න වෙර දැරීම කියන්නේ අනෙත් රට වලට එහි අනෙත් ජාතීන්ට හිරිහැරයක්. ඔවුන්ගේ නිදහස් ජීවිතයට බාධාවක්. ඉතින් උඹලා ඕක පිළිපැදපං ගිහින් අරාබියට. එහෙ තියෙන්නේ තොගේ ජාතිවාදය විතරනේ වෙනත් ජාතියකට ආගමකට ඉඩක් නෑනේ. අන්න ඒ වගේ තැන් වලට ඕක ගැලපෙනවා. නමුත් ශිෂ්ටසම්පන්න නිදහස් ලෝකයකට ඔය මිලේච්ජත්වය ගැලපෙන්නේ නෑ. ඒකයි ඒක ආගමක් නොවෙන්නේ ආගමක් කියන්නේ මිනිහව යහමගට ගන්න උගන්නන අවිහිංසාවාදය සාමය පුරැදු පුහුනු කරන තැනක්. නමුත් ඉස්ලාමය ??????

    මෙය ඇතුළු ඔබේ අනික් ත්‍රෙඩ් එකේ සියලු ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු වන්න. ඉවසන්න පින්වත.

    හා කුරාණය මේ දවස් වල මුල ඉදලා අගටත් අග ඉදලා උඩටත් කියවනවා වගේ. හොදයි හොදයි එහෙමවත් ඔය මිලේච්ජත්වය පුරැදු පුහුනු කරන එක කියවන එක හොදයි. ඉවසමි ඉවසමි තව ඉදිරියට ඇත. හැබැයි යන්නේ කොහෙද මල්ලේ පොල් පිලිතුර අපේක්ෂා නොකරමි. එයින් සිදු වන්නේ රෙදි ගැලවී දත කට පූට්ටු වී සිටින ගොන් තඩි මහත්තයා තව තවත් අසූචි වලේ එරීම පමණි.

    Edit : ඇයි Thread එක check කලේ නැද්ද බයද යන්න. අන්න තොගේ දේශපාලන මිථ්‍යාවේ රෙදි ටික ගලවලා පල්ලියට දාලා තියෙනවා සුන්නත් කරන්න. ගිහින් බලපං. තොගේ තේරැමක් නැති පිළිතුරැ වලට වෙලා තියෙන දේ. කණගාටුවෙන් වුනත් ඒවට නැවත පිළිතුරැ දේන්න වෙයි. අනේ සූකර නොදුටු මොක් පුර කිව්වලු.
     
    Last edited:

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    එසේ අවබෝධ වුනේ සත්‍යය වන බවට ඔබට සාධක දිය හැකිද? නැතිනම් එය විශ්වාස කරන්නේ එසේ කියා තිබෙන නිසා පමණක්ද?

    ඔය කර්මය සත්‍ය එකක් බව පෙන්වන්න ඔබට සාධක දිය හැකිද? නැතිනම් එය විශ්වාස කරන්නේ එසේ කියා තිබෙන නිසා පමණක්ද?

    මේ ලෝකය දුකක් යැයි ඔබල කියන්නේ ඇයි?

    අපට නම් මෙලොව ඉතා කුඩා කාල පරිච්චේදයක්. මෙහිදී ඇතිවන "දුක" ලොකු දුකක් නෙමෙයි. එය අවසන් වන දෙයක්. එනිසා ගණන් ගත යුතු නෑ. හරි දුකක් එනවනම් එන්නේ මරණයට පස්සේ. ඔබලා මෙලොව දුකක් ලෙස ගන්නේ නැවත නැවතත් ඉපදීම නිසානේ. දුක නැතිවෙන්නේ එසේ ඉපදීම නැතිවුනොත්නේ. එනිසා කියන්න, පුනරුප්පත්තිය (පුන පුනා ඉපදීම) තහවුරු කරන්න ඔබට සාධක දිය හැකිද? නැතිනම් එය විශ්වාස කරන්නේ එසේ කියා තිබෙන නිසා පමණක්ද?

    "පවේ" චේතනාව හොඳනම් එම කර්මය නිසා ඇතිවන බලපෑම වෙනස්." නමුත්, චේතනාව හොඳ නම් එය පවක් වෙන්නේ කොහොමද? මෙය සමතයක් කරන්න ඔබේ දහම අනුව "පව්" අර්ථ දක්වන්න.

    Hari oya okkotama answer karanna kalin mata kiyanna oba thumata anuwa apita anek sathunge jeewithe nathi karanna aithiyak thiyenwada????

    Sathek marimen kisima pawak siduwannanne nadda? (including Halal)
     
    ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් පිළිතුරු දීම පිළිතුරක් නොවේ. එහෙම අවශ්‍ය වන්නේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරු නැති විටදීය.

    ඔබ පැහැදිලි සිද්ධාන්ත වගයක් ගෙනාවා. ඔබ ඒවා විශ්වාස කරනවා. මම ඇහුවේ එසේ කරන්නේ කුමන සාධක පදනම් කරගෙනදැයි කියා. එසේ පදනමක් කිව නොහැකි නම්, විශ්වාස කරන්නේ දහම් භක්තිය නිසා නම් ඒ බව කියන්න.

    වැදගත් දේ, ඔබේ දහමට අනුව "පව්" අර්ථ දක්වන්නේ කෙසේද? එය කියන්න. පසුව ඉතුරු ටික බලමු.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔබට මම පව යනු කුමක්ද, එය කර්මයක් ලෙස පල දෙන ආකාරය, එය හමුදාවට බලපාන ආකාරය සියලුදේම උදාහරණ සහිතව පැහැදිලි කළා. නමුත් ඔබ තවමත් මේ ත්‍රෙඩ් එක ගෙනයනවා. ඔබට මෙයින් ලැබෙන වාසිය කුමක්ද? ත්‍රිවිධ හමුදාව පවු කාරයෝ උනා කියල ඔබට ලැබෙන වාසිය කුමක්ද?
    ඒ දෙය මට පැහැදිලි කරන්න.

    :confused::confused::confused:
     
    ඔබ confuse වෙන එක පුදුමයක් නෙමෙයි. මම මේ ත්‍රෙඩ් එකේ හැමෝම දුන් පිළිතුරු කියෙව්වා. එක එක්කෙනා කියන්නේ තමන්ට හිතෙන විදිහට. කොස්තාපල් කිව්වා චේතනාව හින්ද පව් නෑ කියා. (මෙය වැරදි උනත් ගොඩක් අය මෙයට කැමතියි.:lol:). elaTHEbra කිව්වා පව් සහ පින් දෙකම එනවා කියා. (එකම ක්‍රියාවෙන් එහෙම වෙන්නේ කොහොමදැයි ඇහුවම silent.). ඔබ හමුදාව ගැන කෙලින්ම කතා කරන්නේ නැතුව පව් සහ පව් පලදෙන එක ගැන කිව්වා. මට එය apply කරගන්න කියා බොලේ pass කළා. තව කෙනෙක් කියනවා චේතනාව නිසා වෙනස් වෙන්නේ පවේ ආනිසංස බව. අන්තිමට කියපු කෙනා "කර්මය බලපාන ආකාරය" ගැන කියන්නෙත් එයම වෙන්න ඇති. කලින් කිව්ව සිද්ධාන්තයක් තමයි ප්‍රාණ ඝාතය යන චේතනාව වෙනස් නොවන නිසා එය පවක්ම බව. පස්සේ ආයේ කියනවා හොඳ චේතනාවක් ගැන. මම ඇහුවේ එහෙම හොඳ චේතනාව නිසා එහෙනම් කලින් කි සිද්ධාන්තයට අනුව පවක් එන්නේ කොහොමදැයි කියා. ඔබ "ගල් පැලෙන තර්ක" කියා චේතනාව ගැන මම අහපු දේවල් ඔබ මග හැරියේ මේ සම්බන්ධවයි. එනිසා, ඔබේ දහමේ "පව්" ගැන අර්ථ දැක්වීම පැහැදිලි මදි.

    හැමෝම හමුදාවට පව් එන බව "ඔප්පු කළා". එහෙත් බෞද්ධයින් බහුතරය ඉන්න මේ රට බේරගන්න ගිහින් දිවි පිදුවට ඔවුන්ට හොඳක් වෙන්නේ කොහොමදැයි කවුරුත් හරියට දන්නේ නෑ. මෙම අවුල, මෙවැනි තත්ව වලදී ඔබේ දහමේ පිළිතුරු නැති නිසා සාමාන්‍ය තත්ව වලට අදාල සිද්ධාන්ත මෙතනට ගෙන ඒම නිසා යයි කිව්වම එයට කැමතිත් නෑ. අන්තිමට උත්තර දීපු කෙනා එම සිද්ධාන්ත වලට පදනම් වූ ඔබලාගේ විශ්වාසයන් ගැන කිව්වා. ඔබලාගේ ලොකු උදම් ඇනීමක් තමයි විද්‍යාව ගැන. ඔබේ දහම විද්‍යාවට අනුකූල බව කීම ඔබලා හැමෝගේම පුරුද්දක්. එනිසා ඔබලාගේ ඒ විශ්වාස වලට විද්‍යාත්මක පදනම් තිබේද යයි ඇහුවා. මම හිතුවේ මෙච්චර විද්‍යාව ගැන උදම් අනන නිසා ඒවාට පිළිතුරු ඔබේ ඇඟිලි තුඩු වල ඇති බවයි. ඒත් එහෙම දෙයක් නම් පේන්න නෑ. ඔබලත් ඕව විශ්වාස කරන්නේ දහම් භක්තිය නිසාද?