තෙරුවණ් සරණයි !!!!!
ප්‍රශ්න වලට පිලිතුරු ඔය දිලා තියෙන්නෙ
නොදැක්කා මිස දුටුවන්ගෙත් දැස් පැදෙන්න උඩට ගන්නවා
ජයවේවා![]()
Originally Posted by කොස්තාපල්
හරි දැන් හමුදාවෙ සෙබළු කොටින්ව මැරුවා. මැරුව එකේ චේතනාව මොකක්ද? රට රැකගැනීම. එහෙම් නැතුව අහවල් කොටිය මගේ අරක ගත්ත මේකගත්ත කියල ද්වේශයකින් නෙවෙයි. සෙබළු ඒදේ කරේ තවත් කෙනෙක්ගෙ ජීවිත බේරගන්න, රට රැකගන්න, නිදහස ඇති කරන්න, පාරෙ යනකොට බෝම්බයක් පුපුරයිද කියන බය නැති කරන්න වගේ ගොඩක් යහපත් චේතනාවලින්. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒ චේතනාව යහපත් නම් ඒ දෙයින් පවක් සිද්ද වෙන්නෙ නෑ.
.
ඒ ඔබේ මතයක් පමණයි. ආගමක් එසේ නම් එය අසම්පුර්ණයි. අඩු පාඩු සහිතයි. LTTE ප්රශ්නයේදී එය මනාව පැහැදිලි වෙනවා. තමන්ගේ රට-ආගම රකින්න වුනේ පාප ක්‍රියා කරලා!! කාට කියන්නද මේවා...ආගම් තියෙන්නේ රටවල් පාලනය කරන්න නෙමෙයි තම තමන්ගේ පුද්ගල සංවර්ධනය උදෙසා
සාධාරණිකරණය කරගන්නත් ඕනේ. කරගන්නත් බෑ. ඒකයි මෙතන ප්‍රශ්නේ...මම දන්න තරමින් බුදු දහම උගන්නන්නේ ඉපදීම දුකක් කියලයි...
මනුශ්‍යයෙක් වෙලා ඉපදීමම දුකක් නම්... භූමිය වෙනුවෙන් තවකෙකුව මරනයට පත්කිරීම බුදු දහම සාධාරනීකරනය කරන්නේ කොහොමද?![]()
ඒ ඔබේ මතයක් පමණයි. ආගමක් එසේ නම් එය අසම්පුර්ණයි. අඩු පාඩු සහිතයි. LTTE ප්රශ්නයේදී එය මනාව පැහැදිලි වෙනවා. තමන්ගේ රට-ආගම රකින්න වුනේ පාප ක්‍රියා කරලා!! කාට කියන්නද මේවා...
සාධාරණිකරණය කරගන්නත් ඕනේ. කරගන්නත් බෑ. ඒකයි මෙතන ප්‍රශ්නේ...
ඒ ඔබේ මතයක් පමණයි. ආගමක් එසේ නම් එය අසම්පුර්ණයි. අඩු පාඩු සහිතයි. LTTE ප්රශ්නයේදී එය මනාව පැහැදිලි වෙනවා. තමන්ගේ රට-ආගම රකින්න වුනේ පාප ක්‍රියා කරලා!! කාට කියන්නද මේවා...
සාධාරණිකරණය කරගන්නත් ඕනේ. කරගන්නත් බෑ. ඒකයි මෙතන ප්‍රශ්නේ...


දැන් ඔබ කලේ සාධාරනිකරණයක්, නැතිනම් කුමක්ද?!!සදරනීකරණය කරන්න දෙයක් නෑ. බුදු දහමට අනුව මිනි මරණ එක පවක්. හැබැයි චේතනාව යහපත් නං මිනී මැරුව කියල ඒ හැටි පවක් එකතු වෙන්නෙත් නෑ.

ටිකක් පව්ද? රට-ආගම රකින්න ගිහින් එක පවක් හරි තෑගී වශයෙන් ලැබෙන එක තමයි ප්‍රශ්නේ. ඔබේ දහමේ අවුල එයයි. තේරෙන්නේ නැද්ද?Obviously!!
ඒක තමයි මේ අය මෙතන අහපු ප්‍රශ්නෙන් පිට වෙන දේවල් කියකිය දුවන්නෙ... කොච්චර ඇහුවත් එකම දේ කියකියා ඉඳීවි මුන්... බැරිම උනොත් කුණුහරප කියයි... ඕක තමයි මුන් දන්නේ...




ඔව් ඔව් මම ඉතාම පැහැදිලි සරල පිළිතුරැ දීලා තියෙනවා. ඒවා නැවත නැවත Repeat කරලත් තියෙනවා. හැමතැනම කියන්නා වගේ ඒක මන්ද බුද්ධික මොලේට නොතේරීමට කරන්න දෙයක් නෑ.
පැහැදිලි පිළිතුරැ මේ Thread එක පුරාවට ලබා දී ඇත. එය නොතේරැනාට තොගේ මන්ද බුද්ධික භාවයට මට කරන්න දෙයක් නැත. එසේම පහත Link එකේ සදහන් Thread එකේ උඹේන් අසා ඇති ප්‍රශ්න වලටද පිළිතුරැ බලාපොරොත්තු වේ.
සාම ක්‍රියාවලිය හරිගියේ නැත්තේ දේශපාලුවන්ගේ වරදින්. එය බුදු දහමට අදාළ නෑ. හමුදාවට පව් බලපාන ආකාරය මීට පෙර නැවත නැවත Repeat කර ඇත. මන්ද බුද්ධිකයට නොතේරැනාට කරන්න දෙයක් නැත

ඕව ඔව්. ගැඹුරුයි කියල ඔබල බහින්න බයේ ඉන්න ජලාශයේ අඩියේ මොනවාද ඇත්තේ කියා මටත් පොඩි අදහසක් තියනවා.
බුදු දහමේ විස්තර වෙන හුගක් කරැණු විද්‍යාවටත් එහා ගිය දේවල්.
.ඇයි බං? විද්‍යාව ගැන ලොකුවට කියවන ඔබ මේ පොඩි ප්‍රශ්නෙට බයවෙලා? මේ පාර MCQ විදිහට දෙන්නම්. Yes/No විතරයි කියන්න ඕනේ.
ඇයි උත්තරේ තේරැනේ නැද්ද ?? ආයෙත් කියවලා බලපං. සිංහල කියවන්න පුලුවන්නම් උත්තරේ පැහැදිලිව දීලා තියෙනවනේ.
. හිතල උත්තර දෙන්න. මම මේකෙන් ඔබ සමග සංවාදයක් කරන්නයි අදහස.ඒ මොන ලෝකෙද? ඔබේ මනඃකල්පිත ලෝකෙද?
අද මේ ලෝකේ බුදු දහම ඉතා වේගයෙන් පැතිර යනවා.
.ඒක තමයි මම කිව්වේ ඔබේ original දහම කොහෙවත් හොයාගන්න නෑ කියල. තමන්ට හරි කියා හිතෙන විදිහට පස්සේ අතින් දාලා හදපු remix එකක් තමයි ඇත්තේ. ඔබේ හරි දහම තියෙන්නේ පොතේ විතරයි. පන්සලෙත් නෑ. බොරුද?
හුගක් දෙනෙක් බුදු දහම සම්පූර්ණයෙන් වැළද ගත්තේ නැති වුනත් බුදු දහමේ කරැණු වලට අනුව තම ජීවිතය ගෙන යන්න උත්සාහ ගන්නවා.
ඔබලා හිතල දෙන පිලිතුරු වලින් වැඩක් නෑ. මම අහන්නේ ඔබේ original දහමේ පිළිම වැඳලා සිත් පහන් සංවේගය උපදවාගන්න කියා කියල තියෙනවද? ඒ කොහෙද? "නැමදිය යුතු වස්තුන් දක්වා තියෙනවා" කිව්ව එකට පිළිම අඩංගුද? එසේ ඔබේ original දහම පිළිපදින්න පිළිම අත්‍යවශ්‍යද? කියන්න බලමු.
බෙෘද්ධයා තම සිත් පහන් සංවේගය උපදවා ගැනීම සදහා බුදු රැව පාවිච්චි කරනවා. එහි ශාන්ත බව ඔවුන්ගේ සිත් නිවා සැනසීමට පත් කරනවා.
ඒ වගේම බුදුන් වහන්සේ සිහි කරමින් නැමැදිය යුතු වස්තූන් දක්වා තියෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන්. ඉතින් තොගේ ගොන් මොලේ ඕවට පොලිෂ් කරන්න ඕනේ නෑ.
ගොන් තඩියෝ උද්දේශික චෛත්‍යය යනු බුදු පිළිමවහන්සේ. ඒ වගේම තව දේවල් ඇතුලත්.
ඒකයි ප්‍රශ්නෙ. ඉතින් එයට ඔබේ පිළියම අනිත් ආගම් යටපත් කිරීමද? ඔබේ. බො.බ.සේ. කරන්නේ ඒකයි. මුස්ලිමුන් ඉස්ලාමය පිළිපදින්න වෙර දරන නිසා තමයි ඔක්කොම බයවෙලා ඉන්නෙ. මම ඇහුවේ මේ හලාල් වෙනුවෙන් මෙච්චර උත්සාහයක් ගන්න ඔබලා, බෞද්ධයින් බහුතරයක් ඉන්න ලංකාවේ මත්පැන් බාර් වහන්න වෙර දරන්නේ නැත්තේ ඇයි කියල. කියන්න බලමු.
ඒක මේ රටේ කීයෙන් කී දෙනාද පන්සිල් රකින්නේ.
මෙය ඇතුළු ඔබේ අනික් ත්‍රෙඩ් එකේ සියලු ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු වන්න. ඉවසන්න පින්වත.
මෙන්න හොද ප්‍රශ්නයක්. දැන් ඔය Justice ස්ථාපිත කරන්නේ කොහොමද ??? ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්නකෝ. හොද පිලි නොගන්න අය වෙනුවෙන් Justice එක ස්ථාපිත කරන විදිහ මොකක්ද ???

මොකද්ද මේ ඒ හැටි පව????ටිකක් පව්ද? රට-ආගම රකින්න ගිහින් එක පවක් හරි තෑගී වශයෙන් ලැබෙන එක තමයි ප්‍රශ්නේ. ඔබේ දහමේ අවුල එයයි. තේරෙන්නේ නැද්ද?
මම පුන පුනා ඇහුවා, එකම ක්‍රියාවක (රට-ආගම රැකීමට ප්‍රාණ ඝාතය) චේතනාවන් දෙකක් නිසා පව් සහ පින් දෙකම ලැබෙන්නේ කොහොමදැයි කියා.
යුද්දේ කියන්න හොඳ වැඩ කරන තැනක් නෙමේ නේ යුද්දෙදි කරන්නේ මිනී මරණ එක. ඉතින් මොකක්ද බන් අවුල? මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේ රට වෙනුවෙන් යුද්ද කරද්දීත් පවු එකතු වෙනවා......
මඩ වලක් සුද්ද කරද්දී මඩ ගැවෙනවා වගේම වලත් සුද්ද වෙනවා....... අන්න ඒ වගේ තමා.......
ඉතින් ඕගොල්ලන්ගේ ඉගැන්වීම අනුව මඩට බහින්නේ නැතුව පන්සලට වෙලා "සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සතුරෝද නිදුක් වෙත්වා" කියල හමුදාව ලව්වා භාවනා කරවන්න තිබ්බනේ. එතකොට LTTE එක ඇවිත් ඒ අයව සහ ඔබලව කෙලින්ම නිවන් යැවෙන තත්වයක් තිබුනනේ. ඒ අවස්ථාව මග හැරියේ ඇයි? මේ ලෝකෙ දුකෙන් බේරෙන්න නේද ඔබලට උගන්නල ඇත්තේ. ඉතින් ඇයි මෙලොවේ රටක්-භූමියක් රැකලා මෙලොවේ දුකේම ඉන්න වෙර දරන්නේ? ඔබලගේ දහමේ දේවල් ගැන ඔබටම විශ්වාසයක් නෑ නේද? එම දේවල් ප්‍රායෝගික නැති බව ඔබලටත්, මේ "බෞද්ධ" රටටත් පිළිගන්න සිදුවෙලා නේද??
මම දන්න තරමින් බුදු දහම උගන්නන්නේ ඉපදීම දුකක් කියලයි...
මනුශ්‍යයෙක් වෙලා ඉපදීමම දුකක් නම්... භූමිය වෙනුවෙන් තවකෙකුව මරනයට පත්කිරීම බුදු දහම සාධාරනීකරනය කරන්නේ කොහොමද?![]()
ඉතින් ඕගොල්ලන්ගේ ඉගැන්වීම අනුව මඩට බහින්නේ නැතුව පන්සලට වෙලා "සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සතුරෝද නිදුක් වෙත්වා" කියල හමුදාව ලව්වා භාවනා කරවන්න තිබ්බනේ. එතකොට LTTE එක ඇවිත් ඒ අයව සහ ඔබලව කෙලින්ම නිවන් යැවෙන තත්වයක් තිබුනනේ. ඒ අවස්ථාව මග හැරියේ ඇයි? මේ ලෝකෙ දුකෙන් බේරෙන්න නේද ඔබලට උගන්නල ඇත්තේ. ඉතින් ඇයි මෙලොවේ රටක්-භූමියක් රැකලා මෙලොවේ දුකේම ඉන්න වෙර දරන්නේ? ඔබලගේ දහමේ දේවල් ගැන ඔබටම විශ්වාසයක් නෑ නේද? එම දේවල් ප්‍රායෝගික නැති බව ඔබලටත්, මේ "බෞද්ධ" රටටත් පිළිගන්න සිදුවෙලා නේද??
![]()
දැන් මොකද උඹ කියන්නේ ඉස්ලාම් වලට ආවනං යුද්දෙදි මැරිලා කන්යාවියෝ 72 එක්ක ජොලි කරන්න පුළුවන් කියලද?
මේ අනිත් පක^ තොටත් ආගමක් ඡන්මයක් නැද්ද ?උබ ලංකාවේ ඉන්නෙත් හමුදාවේ එවුන් පව් කරපු හින්ද තමයි .ආගම් රටවල් වල නිතියක් තේරෙන්නේ නෑති ඌරැ හැත්තක් උබලා .නැගනහිර ඉන්න මුස්ලිම් එවුන්ගෙන් අහලා බලපන් පල්ලි වල මුස්ලිම් මිනිස්සු කපලා මරන කොට අල්ලා පිහිට වුනාද කියලා.
අපි කියන්නේ නෑ හමුදාව යුද්ධ කරද්දි සතුරා මරන එක වැරදි කියලා.. ඒක යුධපිටියේ නීතියක්... එහෙම නැතිව රට වෙනුවෙන් කියල පපුව ඉස්සරහට දාගෙන යන්නේ නෑ.... යුද්ධයකදී සතුරාට පහරදෙන්න වෙනවා, සමහරවිට ඇඩ්රස් නැතිකරන්න පවා වෙනවා.. ඒක සාධාරණයි...
යුද්ධයකදී දෙන උපදෙසත් සතුරාව සොය සොයා මරන්න කියලයි.. ඒකට ආගමක් ජාතියක් අවශ්‍ය නෑ... අපිත් පිලිගන්නවා අපේ ලන්කාවේ හමුදාවෝ කලේත් ඒකමයි කියලා... එයාලත් යුද පිටියේ සතුරා සොය සොයා මැරුවා... සමහර දරුනු අයගේ ඇඩ්රස් පවා නැතිකරන්න එයාලා බය උනේ නෑ...
ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි... මේක බුදු දහමේ නාමයෙන් කලා කියල සමහරු ඒක බෞද්ධ ජයග්රහනයක් වගේ කතාව කනපිට පෙරලන්න බලනකොටයි බුදු දහමට අනුව සතුරාට මෛත්‍රී කරනව මරනවද කියන එක ප්‍රශ්ණයක් වෙන්නේ......
ඒක වැල් වටාරම් කියවලා අපේ හමුදාවෝ සතුරන්ව දුටු තැන මරද්දි ඒක බුදු දහමෙන් සාධාරණීකරනය කරන්න දඟලන්නේ නැතිව කෙලින්ම "ඔව් බුදු දහමට අනුව වැරදි නමුත් රට ජාතිය බේරගන්න සතුරන් මරන්න උනා.." කියල කිව්වනම් හරිනේ...