.:: ANDROID වැඩකාරයෝ Part II ::.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඇයි බං මෙහෙම එකක් නැද්ද
    එහෙනම් මට දීපන්කොකො Original Galaxy S3 International එකේ බැක් සයිඩ් එකේ 4ටෝ එකක්..
    අනිත් එක (SGH-I747, SGH-T999, I9305 ) මේව හොඳ නැද්ද බං
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් DroidSansFallback font එක දැම්මම සිංහල පේනවා. ඒත් Chinese අකුරු ටික පේන්නේ නෑ..මේ ඔක්කොම පෙන font එකක් නැද්ද මචන්?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    date wipe ekak kiyane mokakda ban?

    Factory Reset ekak. Umbata athi tharam apps thiyenawa total call time eka balanna. Poddak play store eke balapan. Habai ithin oya okkoma system eke hold karagena inne ilaga data wipe eka wenakan witharai. Call time witharak neme Data usage ekath balanna puluwan.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,669
    890
    113
    chiri chiri aiye mata dennakoo bat man ara dark falls kiyana eke data file ekai apk eki download karana link eka oya dala thiyana eken ganna bahane ane aiyee denooo
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :P

    ඇයි බං මෙහෙම එකක් නැද්ද
    එහෙනම් මට දීපන්කොකො Original Galaxy S3 International එකේ බැක් සයිඩ් එකේ 4ටෝ එකක්..
    අනිත් එක (SGH-I747, SGH-T999, I9305 ) මේව හොඳ නැද්ද බං

    "Made in Samsung By Korea"

    me wakya awul wage ubata terenne nadda? :P :rofl: :rolleyes:

    i9300 mage eke back eke photo ekak dannam ona nam habai camera ekak set unama,dan me wele nam camera wak na banz :P

    මචන් DroidSansFallback font එක දැම්මම සිංහල පේනවා. ඒත් Chinese අකුරු ටික පේන්නේ නෑ..මේ ඔක්කොම පෙන font එකක් නැද්ද මචන්?

    kalinga oya font eke chinese characters ain karala e wenuwata tama sinhala characters dala tiyenne,oka witarak support karana phones walata(normally xperia lineup) nam dekama baha afaik :no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :P

    "Made in Samsung By Korea"

    me wakya awul wage ubata terenne nadda? :P :rofl: :rolleyes:

    i9300 mage eke back eke photo ekak dannam ona nam habai camera ekak set unama,dan me wele nam camera wak na banz :P

    SGH-I747, SGH-T999, I9305මේව හොඳ නැද්ද බං
    උඹගෙ එකේ 4ටෝ එකකුත් දාපන්කො
    උඹට ඉක්මනට Camera එකක් සෙට් වේවා!!!!!!!

    Camera එකක් සෙට් වෙනකන් Back Side එකේ Screen Shot එකක් දාපන්
    00020468.gif

    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඇයි බං මෙහෙම එකක් නැද්ද
    එහෙනම් මට දීපන්කොකො Original Galaxy S3 International එකේ බැක් සයිඩ් එකේ 4ටෝ එකක්..
    අනිත් එක (SGH-I747, SGH-T999, I9305 ) මේව හොඳ නැද්ද බං

    ලෑජ්ජ නැදද බන් එකේ බැක් සයිඩ් එකේ 4ටෝ එකක් ගන්න
    :P:P