2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්
    tuzki-bunny-emoticon-001.gif
    :oo::oo::oo:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උඹ වැඩි‍ය ඉඳගෙන ඉන්න එපා බන්..... උඹේ මොලේ ති‍යෙන්නේ වැරදි තැනක හින්දා ප්‍රවේසම් වෙ‍යන්......:dull::dull::dull:

    ඉරිසියා කාරයා :frown:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා

    දොඹ මල් කැලෑවේ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113

    ඔයාගෙ හැසීරීම එළකිරියෙ සාමාජිකයන්ට නරක පූර්වාදර්ශයක්. තවදුරටත් මෙහෙම හැසිරුනොත් ඔයාව බෑන් කරන්න සිදු වෙයි.
    එළකිරි.කොම්
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.