2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    j_zps9cb6bc36.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    සිංදුවට ස්තුතියි මචන් :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්දුව අහන්නේ අවුරුදු ගාණකට පස්සේ......
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    dosthara none...man beheth gaththa semata....hari amaruine...beheth serai wage...:( ugura langa ehema amuthui...:dull:

    බල්ලෝ කාල වගේද දරුවා ????? :D:D:D:D සෙමට කොස් ඇට ටිකක් හදන් කාව නං ඉවරනේ ..... ;);););) .... ඕවට මොන බෙහෙත්ද ???
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පාන තියා බුදු සාදුට හිමිදිරියේ
    සැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
    කෝච්චියේ විරිඳු කියන්නට එනවා
    අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා

    ඉගෙන ගන්න ආස වුනත් ඉස්කෝලේ පහු කරලා
    එන්නේ අපි ඒ දිහාවවත් නොබලා
    අම්මා රැකගන්නේ අපි කවි කියලා

    බින් ගේ තුල කලුවරවී පුරුදු එලිය ළඟ එනවා
    කොලඹට යන කාටත් තිසරණ පතලා
    මේන් වැන්ද ජය ලැබෙන්න අත් වැන්දලා

    පාන තියා බුදු සාදුට....

    ඊලඟ නැවතුම අවම බැහැල යනව නුවර බලා
    ඇත්නම් සතයක් දමන්න පින් සලකා
    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

    පාන තියා බුදු සාදුට.....
     
    Status
    Not open for further replies.