2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    සහෝ ඔයාගෙ හැසීරීම එළකිරියෙ සාමාජිකයන්ට නරක පූර්වාදර්ශයක්.:no: ඇදුම් ගලවන් මෙතන හැසිරෙන් එපා:angry:. ඔයාව බෑන් කරන්න සිදු වෙයි.:yes::yes:

    මම gtගෙ ෆේක් එක,... තොගේ හත්මුතු පරම්පරාවම බෑන් කරනවා මම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න කියන්න හදන්නේ තින්දුව.......
    95.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දෑස රිදෙනවා පාර බලා ඉදලා
    අප ආ පාරේ ආගිය වාරේ
    මල් ලොව මල් සිදිලා.............//

    සුරතේ අත තියලා මට සහතික කරලා
    හෙට හවසට ආයේ
    අප හමුවෙමු කීවා.....

    දෑස රිදෙනවා.......

    නිදි නැති රෑයාමේ
    එකම රැයයි ගෙවුනේ
    අවුරුද්දක් වාගේ
    ඒ එක රැය දැනුනේ......

    දෑස රිදෙනවා.......//
     
    Status
    Not open for further replies.