2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම gtගෙ ෆේක් එක,... තොගේ හත්මුතු පරම්පරාවම බෑන් කරනවා මම

    ඉබ්බා සහෝ ඔයාගෙ හැසීරීම එළකිරියෙ සාමාජිකයන්ට නරක පූර්වාදර්ශයක්. තවදුරටත් මෙහෙම හැසිරුනොත් ඔයාව බෑන් කරන්න සිදු වෙයි:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කට්ටි‍යම Kandyan අ‍යි‍යට අත්පුඩි‍යක් ගහපල්ලා......:cool::cool::cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පට්ට......ඇත්තමඉ කැන්ඩියන් සහෝ ලග පාතක හිටියනම් හපා ගෙන කනව මං :rofl::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    වැරදිලා හරි ඕක දැක්කොත් මාසෙකට ටොපිය හරි

    81.gif
    උබව රිපෝර්ට් කරන්න හදන්නේ ... මාසයක් කනක් ඇහිලා ඉන්න
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගේ ආදරෙ මදි උනාද

    ඉඟ නෙරියේ රැළි හදාපු
    සවන් පතට තෝඩු දාපු
    ඔය දෙතොළට හාදු දීපු
    මගෙ ආදරෙ මදි උනාද

    නුඹෙ උකුලේ හිස තියාන
    සුරතලියේ හිත පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු
    මගෙ ආදරෙ මදි උනාද

    නුඹෙ උකලේ හිස තියාන
    සුරතලියේ හිත පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු

    මගෙ ආදරෙ මදි උනාද
    මගෙ හිස නුඹ අත තියාන
    මං දිවුරා නුඹ කියාපු
    ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී ඉඳීද
     
    Status
    Not open for further replies.