2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    උබේ හත්මුතු පරම්පරාවම බෑන් කරනවා මම
    tuzki-bunny-emoticon-026.gif
    ඉබ්බාට රෙප් දෙන්න පුලුවන් පරන කෝන්තරයක් තිය්න්වා බේරගන්නවද බැලුවේ
    tuzki-bunny-emoticon-026.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කැන්ඩි / සසා /බට්ට/දීලා/දත් කිඹුලා අය්ය / යු9 /ටු /ස්ටයිල් ෂෝ කරන දවස් වලට ලයිව් සින්දුවක් ගායනා කරන මෙන් ඉල්ලා සිටිමි....
    එකෙන්ම ස්ථීර කරමි

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    MATA ONE SAL SAPUNA GITHYA HR JOTHIPALA MAHATHMAYAGE

    AYAYTA BARIDA RANIDUGE SINDUWAKA KALLAK KIYANNA ,NIYAMETA MATCH WENWA
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ

    පින්නට බය වෙන්න එපා..
    සීතලයි තමා ඒත් ඒ කඳුල නොවේ..
    ඒ සිතලට උණුසුම්ව ආදරේ කරන්න

    මම මියෙන තුරා
    මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා
    රෑ අහසට ආයේ
    මිය යමු එකතැන
    ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට
    පෙර වාගේ

    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ

    පින්න අයිති රැයටයි,
    රැය අයිති සදටයි
    සද අයිති අපටයි..

    මම මියෙන තුරා
    මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා
    රෑ අහසට ආයේ
    මිය යමු එකතැන
    ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට
    පෙර වාගේ

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පන්දාස් හත්සිය ගානක් :angry::angry::angry: මන් හිතුවා
    එහෙම තෑගි දෙනවනම් හොඳට ති‍යෙ‍යි..... උඹලත් දිරච්ච ලණු ගිලිනවනේ.....:P:P:P
     
    Status
    Not open for further replies.