එහෙම තෑගි දෙනවනම් හොඳට තියෙයි..... උඹලත් දිරච්ච ලණු ගිලිනවනේ.....![]()
ඕකට ලෙඩක් තියෙනවා කියල තොපිට අමතක උනාද
එහෙම තෑගි දෙනවනම් හොඳට තියෙයි..... උඹලත් දිරච්ච ලණු ගිලිනවනේ.....![]()
ane mama phone eken awe mata .comments balanaw witarai radio ehenne na![]()

phone එකෙන් වුනත් radio අහන්න පුලුවන්නේ.....ane mama phone eken awe mata .comments balanaw witarai radio ehenne na![]()

.ane mama phone eken awe mata .comments balanaw witarai radio ehenne na![]()
රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ
පින්නට බය වෙන්න එපා..
සීතලයි තමා ඒත් ඒ කඳුල නොවේ..
ඒ සිතලට උණුසුම්ව ආදරේ කරන්න
මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ
රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ
පින්න අයිති රැයටයි,
රැය අයිති සදටයි
සද අයිති අපටයි..
මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ
මම මේ කල්පනා කරේ බං මාසෙකට මහ උලුගෙදර අරියිද නැත්නම් පෝරකේටම අරියිද කියලාඋබව රිපෝර්ට් කරන්න හදන්නේ ... මාසයක් කනක් ඇහිලා ඉන්න![]()
අඩේ.... අමතක වුනා කියහන්කෝ.....ඕකට ලෙඩක් තියෙනවා කියල තොපිට අමතක උනාද

රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ
පින්නට බය වෙන්න එපා..
සීතලයි තමා ඒත් ඒ කඳුල නොවේ..
ඒ සිතලට උණුසුම්ව ආදරේ කරන්න
මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ
රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ
පින්න අයිති රැයටයි,
රැය අයිති සදටයි
සද අයිති අපටයි..
මම මියෙන තුරා
මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා
රෑ අහසට ආයේ
මිය යමු එකතැන
ආදරයේ නාමෙන්
සසර පුරුද්දට
පෙර වාගේ
උබේ හත්මුතු පරම්පරාවම බෑන් කරනවා මම
මරනවා