මචන් මම මේ දවස් වල dubai යන්න jobak set කර ගන්න try කරනවා. ඉතින් මම අන්තර් ජන් ජාලේ කරක් ගහල හොයා ගත්ත site ටිකක්. තනියම කන්නේ මොකද කියල උබලත් එක්ක share කර ගන්න බැලුවේ. මේවා තමා මම හොයා ගත්ත එව්වා ටික. තව දන්නා ඒවා තියෙනවා නම් උබලත් දාපල්ලා. ඔය contacts එහෙම තියෙන ඇයො පොඩ්ඩක් උදව් පාරක් දෙනවද. ජොබ් agents ලගේ contact එහෙම තියෙනවා නම් දාන්න.
මේවා මචන් මට හම්බ උන professional sites ටිකක්. මේවගේ ගොඩක් jobs තියෙනවා
http://www.monstergulf.com/
http://www.bayt.com/
http://dubai.dubizzle.com/jobs/
http://www.gulftalent.com
මේවා මට හම්බ උන classifield වර්ගයේ sites මෙවගේත් හොද ජොබ්ස් තියෙනවා.
http://gnads4u.com/
http://dubai-bb.com/
මචන් මේකේ register වෙන්න සල්ලි ගන්නවා. jobs ගොඩක් තියෙනවා වගේ පේනවා නමුත් බන් review දල තියෙනවා මේක scam site එකක් kiyala
https://www.jobsindubai.com/