Bye ElaKirians - මෙය මාගේ අවසාන දිනය විය හැක

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    උබ මේ පාරත් විභාගේ ඇනගන්නවා

    සයිකලොජිකල් ෆැක්ට් අන්තර්ජාලය නෙමෙයි උබේ පරිහානිය , උබ කරන්නේ උබට ඕනේ සබ්ජෙක්ට් එක නෙමෙයි කරන්න ඕනේ නිසා කරනවා

    බායි ආයේ උබ එනකොට කෝමත් ලංකාවේ ඉන්ටනෙට් නෑ 😂