ඇයයි.. ඔහුයි..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිරු නැගෙයි.... හිරු නැවත බැසයයි....
    දිවා රැය මේ ගෙවෙන්නේ.........
    කල් බලයි ....සුසුමන් හෙලයි..
    සිත පෙරුම් පුරමින් හිදින්නේ..........
    මල් මිටක් දෝතින් අරන්......
    එන ඔහුගෙ රුවමයි පෙනෙන්නේ........
    ඇස් පියන් නොවැසේ ඉතින්.....
    අද සිහිනයක් දෝ දකින්නේ..............

    සොම්නසින් දෙනෙතින් සිතින්.........
    මුව පුරා හසරැලි නැගෙන්නේ..........
    පන්සලක් පල්ලියක් විලසට..
    හද විමන් ගිනි නිවෙන්නේ..........
    කාලයක් හදවතේ හිරකල...
    කථාවයි මේ කියන්නේ..........
    ලෝකයක් සිතුවත් නැතත්...
    දෙසිතක් ඉතින් පෙම් බදින්නේ.......

    හිසකෙ අතරින් ඇගිලි තුඩු යන ..
    රටාවට හද සලිතවේ............
    උකුල් තලයේ හිස හොවාගෙන ..
    අනාගත පැතුමන් මැවේ............
    වීදි මාවත් අතර සක්මන්........
    කරලමින් කාලය ගෙවේ..........
    බත් කටක් ගෙන ඇගේ දෑතට..
    ආදරේ මුසු කර කැවේ...........

    මන් ඔයාගෙයි ඔයා මගෙමයි.....
    මුමුනමින් ගෙවුනා දිනේ.....
    සුන්දරයි විසිතුරුයි දවසම.....
    සැදෑ කාලය එළඹුනේ.......
    මගෙ මැණික මං යන්න යනවා...
    නෑ සිතක් යන්නට අනේ......
    සුභ දිනක් ඉදිරියට තබමින්...
    අදට පමණයි වෙන් වුනේ........:love:


    lovers_holding_hands_walking_into_the_beach_sunset_postcard-p239798471076757034trdg_400.jpg

     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හිසකෙ අතරින් ඇගිලි තුඩු යන ..
    රටාවට හද සලිතවේ............
    උකුල් තලයේ හිස හොවාගෙන ..
    අනාගත පැතුමන් මැවේ............
    වීදි මාවත් අතර සක්මන්........
    කරලමින් කාලය ගෙවේ.......... :):):)
     
    • Like
    Reactions: Dinushasankalpa

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා, මේ දවස් වල මලය නිකන් වහෙන්ඔරෝ මොනවා හරි කියනවා වගේ....:love:
    අමුතු අදහස් තියෙන කවිමයි ලියන්නේ, කල වයසත් හරි නොවැ... ;)
    කොහොම වුනත් සුන්දර පද වැලක්.....:cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මන් ඔයාගෙයි ඔයා මගෙමයි.....
    මුමුනමින් ගෙවුනා දිනේ..........
    සුන්දරයි විසිතුරුයි දවසම.........
    සැදෑ කාලය එළඹුනේ.............
    මගෙ මැණික මං යන්න යනවා....
    නෑ සිතක් යන්නට අනේ...........
    සුභ දිනක් ඉදිරියට තබමින්........
    අදට පමණයි වෙන් වුනේ.......:love:


    නියමයි අයියේ :):):) :yes::yes::yes:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මන්දා, මේ දවස් වල මලය නිකන් වහෙන්ඔරෝ මොනවා හරි කියනවා වගේ....:love:
    අමුතු අදහස් තියෙන කවිමයි ලියන්නේ, කල වයසත් හරි නොවැ... ;)
    කොහොම වුනත් සුන්දර පද වැලක්.....:cool:
    :dull::dull: මං මොකුත් දන්නෙත් නෑ... ඇහුනෙත් නෑ... දැක්කෙත් නෑ... කල්පනා කලෙත්..... නෑ නෑ :no::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා, මේ දවස් වල මලය නිකන් වහෙන්ඔරෝ මොනවා හරි කියනවා වගේ....:love:
    අමුතු අදහස් තියෙන කවිමයි ලියන්නේ, කල වයසත් හරි නොවැ... ;)
    කොහොම වුනත් සුන්දර පද වැලක්.....:cool:
    :yes::yes::yes::yes::P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිසකෙ අතරින් ඇගිලි තුඩු යන ..
    රටාවට හද සලිතවේ............
    උකුල් තලයේ හිස හොවාගෙන ..
    අනාගත පැතුමන් මැවේ............
    වීදි මාවත් අතර සක්මන්........
    කරලමින් කාලය ගෙවේ.......... :):):)
    1.gif
    හොදයි ද ? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් ඔයාගෙයි ඔයා මගෙමයි.....
    මුමුනමින් ගෙවුනා දිනේ..........
    සුන්දරයි විසිතුරුයි දවසම.........
    සැදෑ කාලය එළඹුනේ.............
    මගෙ මැණික මං යන්න යනවා....
    නෑ සිතක් යන්නට අනේ...........
    සුභ දිනක් ඉදිරියට තබමින්........
    අදට පමණයි වෙන් වුනේ.......:love:


    නියමයි අයියේ :):):) :yes::yes::yes:


    තෑන්කූ මල්ලි :D
    11.gif
     
    අනේ මන්දා, මේ දවස් වල මලය නිකන් වහෙන්ඔරෝ මොනවා හරි කියනවා වගේ....:love:
    අමුතු අදහස් තියෙන කවිමයි ලියන්නේ, කල වයසත් හරි නොවැ... ;)
    කොහොම වුනත් සුන්දර පද වැලක්.....:cool:

    matath okama hithuna....:rofl: