අනේ බන් උබ වගේ මොඩයෙක් උබේ අම්ම ,නංගි හරි දුෂනය කරන්න එන කොට අල්ලාට , ඡේසුට හරි බුදුන්ට හරි දෙවියන්ට කිය කිය හිටපන් .ආගමයි රටයි හමුදාවයි ඔක්කොම පටලව ගෙන රටකට නිතියක් තියනවා නිතියට ආගමක් නෑ නිතියව පිටින් යනවනමි දඩුවම් කරනවා නැත්තම් යුද්ධ කරනවා උබට එක පවක් විදියට හිතෙනවා නම් එහෙම හිතාගනින් .බුද්දාගම අදහන මිනිස්සු ඔක්කොම ලොකෝත්තර ඡිවිතයක් ගැන විතරක් හිතන්නේ නැහැ උබ ලංකාවේ එකෙක් නම් වෙන්න බැහැ .LTTE අනාත කාරයෙක් ගේ සිතුවිලි උබට තියෙන්නේ
අර සහෝදරයට දීපු උත්තරයක් උනත් මටත් හිතුනා මේකට උත්තරයක් දෙන්න...
ඔයාලට එහෙම හිතෙනවා ඇති තමන්ගේ අම්ම නංගිව දූශනය කරද්දි දැන් බුදුන් ජේසු අදහලා වැඩක් නා කෙලින්ම අපි උත්තර හොයන්නයි ඕනේ කියලා... ඒකට හේතුව ඔයාලගේ ආගම "ලෞකික පැත්ත" කියල නෑ... තනිකරම "ස්පිරිචුවල් පැත්ත" විතරක් කියල තියෙන්නේ... නමුත් මුස්ලිම් අපිට ඉස්ලාම් ආගම ස්පිරිචුවල් පැත්ත වගේම, සමාජ ආර්තික හා දේශපාලන කියන පැති පවා විස්තරකරලා දීලා තියෙනවා... ඒක නිසා උත්තර ආගමේම තියෙනවා... ඒනිසයි සතුරා රට ජාතිය නසන්න එනකොට අපි ඒකට විරුද්දව යුධවදින්නේ....
කැළණි විහාරේ නාහිමිවරුන්ව කපලා මරලා දාපු වෙලේ, අරන්තලාවේ හාමදුරුවරුන් සමූල ගාතනය කරපු වෙලේ බෞද්ධයෝ කිව්වේ සතුරා මරන්න ඕනේ කියලයි... අන්න ඒක නීතියක් වශයෙන් ඉස්ලාම් ආගම කියනවා... වෙනස ඒකයි... ඔයාලා ආගම නොකියනදේවල් ආගම පැත්තෙන් ඒක සාධාරනය කරලා කරන්න යනවා අපිට ඒක කලින්ම කියල දීල තියෙනවා... එච්චරයි...




