අලුත්ම පරීක්ෂණ වලින් ඔප්පු වෙලාලූ titanic එකේදී "Rose" එක්කම "Jack" වත් බේරගන්න පුළුවන් කම තියෙද්දී නිකම්ම මැරෙන්න දුන්නා කියල.
James Cameron ට නඩු දාලලු ඔන්න.... මාර සීන් එක.
මෙන්න මේ විදිහට තමයි ඕක ගැන අධ්‍යනය කරලා තියෙන්නේ...
මේ විදිහට තමයි දෙන්න අන්තිමට හිටියේ.
ඒ කියන්නේ මෙන්න මෙහෙම
හැබැයි ඔය ලෑල්ලේ ඉඩ තියෙන විදිහට මෙන්න මෙහෙමත් යස අගේට ඉන්න පුළුවන් කියල ඔප්පු වෙලා තියෙනවා.
දෙන්නට බදාගෙන ඉන්න තිබ්බ මේ වගේ. චුට්ටක් ජිගි ජිගි වගේ. අවුලක් නෑ, පණ බෙරෙනවනේ
එච්චර තද වෙලා upset වෙන්න ඕන නැතුව මෙන්න මේ වගේ relax එකේ නැව ගිලුනත් බැන්චුන් වගේ ඉන්න තිබ්බ
මොන මගුලක්ද
බේර ගන්න එනකන් බුරුව අතක් ගහන්නත් තිබුන ඕක උඩ මෙන්න මේ වගේ...