ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැරදුනේ නෑ. මේ කතා අහල නැද්ද? ආයෙත් හොඳින් කියවන්න:lol::lol:


    1. ස්ත්‍රියව දිනා ගැනීමට ශිල්ප දැක්වීම.

    සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ “බුද්ධ චරිතය” පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වමු. “යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ ‘ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත්නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ’යි කියා එවීය.”(27 වැනි පිටුව). සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ “ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි.” (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ ආශාව ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇත.

    2. 40,000 ක් අන්තඃපුරකොට පාවා දීම.[/COLOR]

    සිද්ධාර්ථ බෝසතාණන්ගේ විවාහය පිළිබඳව “පුජාවලියේ” සඳහන් කරුණු වලින් බිඳක් පහතින් උපුටා දක්වමු. “තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසකශාක්‍ය කුමරියන් අන්තඃපුරකොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (151-152 පිටු). බෝසතාණන් යසෝධරාව තම උත්සාහයෙන් දැක්වූ ශිල්ප මගින් විවාහ කර ගැනීමට කටයුතු කර ඇති අතර වාර්තාවක් ලෙස සැලකිය හැකි හතලිස් දහසක අන්තඃපුරයක්ද ඇතිකරගෙන ගතකළ ජීවිතයේ ස්වභාවය පුජාවලියේ සඳහන් කර ඇති ආකාරය කියවන විට ඒ ගැන වැඩිපුර විස්තර කර දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැත!

    3. යශෝධරා දේවීන් ඇතුළුව එක්ලක්ෂ සයානු දහසක් ස්ත්‍රීන්!!

    සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව “ථුපවංශය” ඉදිරිපත් කරන කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරන්න. “…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝපටලයෙන් වැසී ගිය දිශා ඇතිරාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස්අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව). ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි. මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව ගැටලුව ඔබලාම විසඳගන්න.

    4. අසීමිත බහු විවාහයන් අනුමත වීම.

    සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ මෙම ක්‍රියාව බුදු දහමේ එක් පිරිමියෙකුට අසීමිත ලෙස ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට ඇති අයිතිය ලෙස ඕනෑම අයෙකුට විග්‍රහ කළ හැක. මෙය බුද්ධත්වයට පෙර වුවක් ලෙස යමෙකුට අසාර්ථක තර්කයක යෙදෙන්නට ඉඩ ඇත. බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව දන්නා කරුණකි.බුද්ධත්වයෙන් පසු බහු විවාහය තහනම් කරන කිසිම උපදේශයක් හෝ නීතියක් මුළු ත්‍රිපිටකය තුලම නොමැත. බහු විවාහය පිළිබඳව බුද්ධත්වයෙන් පසුනිහඬතාවය රැකීම එය අනුමත කිරීමක් ලෙස පිළිගැනීමට සිදුවේ.

    . සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැදීමෙන් දරුවකු පිළිසිඳ ගැනීම??

    සිද්ධාර්ථ-යසෝධරා විවාහයෙන් පසු තත්වය විග්‍රහ කරණ ඉතා අපුර්ව සිදුවීම් අන්තර්ගත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් ඉදිරිපත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරන්න. “යශෝධරාවන් කුස දරුවෙකු පිළිසිඳ ගන්නේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දෙදීය. බෝසතාණන් වහන්සේත් යශෝධරාවත් මහත්සේත් බ්‍රහ්මචාරීව වුසුහයිද දරුවෙකු නැතිකමේ පාඩුව කියමින් පිය රජුන් කුඩා මෑණියනුත් කරණ කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ* මතයයි. හෙළ දිව විසු ලක්මිණි පහනේ සංස්කාරක අභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දරුවෙකි.” (බුද්ධ චරිතය – 30 වැනි පිටුව – පාද සටහන්ද ඇතුලත්ව).
    (*හරිම බුද්ධිමත් ආචර්ය වරු!!)

    6. අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම! (අනඳ මහතෙරුන් වහන්සේ).

    කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම්දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙතගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර "පුජාවලියෙහි" සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේකුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද? “ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාටබණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇතිවව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස්පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවනසේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ. (මෙහෙම pregnant වෙන්නේ කොහොමදැයි විස්තර තියනවා. ඕනෙනම් කියන්න :lol:).


    තව දේවල් තියනවා. දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු අය සහ මහනායක හාමදුරුවන් මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. බොරු ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? මේවා ලියපු කාලවල් වල සහ සිදුවූ කාලවල් වල මෙම සිද්ධි සාමාන්‍ය දේවල් ලෙස පිළිගෙන තිබිය හැකියි. ඒත් ඔබලට මේවා අමුතු දේවල්. ඉතින් මේවා බොරු කියල ඔප්පු කරන්න පුලුවන්ද? (නාභිය පිරිමැදල ළමයි හදන එක ගැන ඉතින් කිව යුතු නෑ) :lol::lol:

    ඔය බුදු වෙන්න පෙර ඉන්දියානු සංස්කෟති‍යේ රඡකෙනෙක්ට උරම වුන දේවල් ඔය සැප සම්පත් දාලා ගිහිල්ලා තමයි බුදු වුනේ :D:Dආනන්ද හාමුදුරැවන් ලියපු පොත මම නම් කියවලා නෑ එක හින්දා එගැන කියන්න දන්නේ නෑ .දරැවො උපදින හැටි හැමොම දන්නවා ඊට වඩා වෙනස් ක්‍රම නම් මම දන්නේ නෑ:D විවාහය ගැන කතා කරන කො‍ට බුදු හාමුදුරැවන් පැහැදිලිව කියා ‍තිබෙනවා පන් ස්ල් පදවලම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි' කියලා එතනින් එහාට බහුවිවාහයක් ගැන කියන්න ඔනේ නෑ නේ :D බදුදහමේ නිති දා‍‍ලා නෑ උබලගේ වගේ .අන්‍යාගමිකයෙකුට වුවත් බන කියන්න ඉල්ලිමක් කලොත් බණ නොකියා ඉන්නේ නෑ :Dඉතින් අන්තපුරවලට බණ කිව්වා කියන එක මහ පුදුම වෙන්න දෙයක් නෙමෙයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    muhammad-aisha-pedophilia-child-sex.bmp


    Mr.nabi- අපි ගැන කථා කරන්නේ නැද්ද
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුරාණයෙන් කාන්තාවන්ට කොච්චර හොඳට සලකනවද කීවොත්, ලිංගික ක්‍රියාවට කාන්තාවගේ කැමැත්ත ඕනේ නැති බවට වක්‍රව ඉඟි කරනවා (2:223). ලිංගික වහලියන් (දකුණතට හිමි දේවල්) සම්බන්ධයෙන් කැමැත්ත කොහොමටවත් ඕනේ නෑ. මෙහෙම බැලුවොත් කුරාණයෙන් ස්ත්‍රී දූෂණැයක් කියන්නේ මොකද්ද කියලවත් අර්ථ දැක්වෙන්නේ නෑ. කුරාණයේ කියවෙන්නේ ලිංගික විෂමාචාරය ගැන විතරයි.

    දැන් ප්‍රශ්නය වෙන්නේ අයිෂා, සාෆියා සහ ජුවයිරියා විවාහයට කැමැත්ත දුන්නද කියන එක. සාෆියා සහ ජුවයිරියා විවාහයට කැමැත්ත දුන්නේ නැති බව බොහොම පැහැදිලියි. තමන්ගේ සැමියා, දෙමාපියන් සහ නෑදෑයන් සමූලඝාතනය කරපු මිනිහා කසාද බඳින්න කමැති වෙන්න සාෆියාට සහ ජුවයිරියාට පිස්සු වෙන්න ඕන. ඒ නිසා මුහම්මද් විවාහයේ නාමයෙන්, සාෆියා සහ ජුවයිරියා දූෂණය කළ බව පැහැදිලියි. අයිෂා ගේ තත්වය මීට ටිකක් වෙනස්. මෙතන ප්‍රශ්නය එන්නේ අවුරුදු 6ක ළමයෙකුට විවාහය වෙනුවෙන් කැමැත්ත දෙන්න හැකියාවක් තියෙනවද කියන එක. හැඩිත් ව්ලට අනුව අයිෂා බෝනික්කන් සමගින් සෙල්ලම් කරමින් සිටි ලාබාල දැරියක්.

    මෙන්න පට්ට නිදහස :rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොමද නබි සියාගේ ආදුරැසේ අරන් හම්බොයෝ අවු 12 කෙල්ලෝ මුස්ල්ම් නිතිය අනුව විවිවාහ කරගන්න නිතියකුත් හදාගත්ත නේද. ඔන්න අපේ හම්බයන්ගේ වැඩ නබ් සියා තව හොදයි බැලුවම

    http://www.law.emory.edu/ifl/legal/srilanka.htm
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුස්ලිම් අයට අනුව මේක තමයි ලෝකයේ ලස්සනම පෙම් කතන්දරේ. කොල්ල ගෑණු දෙන්නෙක් බැදපු වයස 50 ක තරුණයෙක්. කෙල්ල අවුරුදු 9 ක “වැඩුණු” යුවතියක්

    ma.jpg
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    මේකත් කියවලම අහන්න...

    ඔබගේ අය කාන්තාවන් ගැන ආකල්පය පෙන්නන්න අනුන්ගේ දේවල් හාරන්න ගියාට ඔබේ දහමේ මේ ගැන ඇත්තේ මොනවාද කියා ඔබ දන්නේ නෑ වගේ. කෙනෙක් මට ඉගැන්නුවා මෙය හරියට තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමක් කියා. එහෙම හරිද බලන්න. :lol:


    නිකන් කියවන්න.



    ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න” “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්වවර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

    මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

    ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් නම්,

    1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි.
    2. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙරභවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ.
    3. මෙයමාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය.
    4. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙමමතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?

    ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේකෙසේද යන්න මහත් ගැටළුවක් නොවේද??


    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොතිතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යිවිනයෙහිද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත.
    1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
    2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
    3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

    එහෙනම් "කර්මය" මෙහෙමත් දඬුවම් දෙනවා!!! :lol::lol:


    භික්ෂුණිලට උපදෙස් දුන්නේ මෙහෙමයි:

    භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
    1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේසස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
    2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරුගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
    3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
    4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
    5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
    6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
    7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
    8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාදකළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක. මේ ගරුවු ධර්මයෝ අටදෙන නම්මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)

    භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි.

    මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩිය. ඒවා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කරයි.


    ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).

    ස්ත්‍රීත්වය ගැන හොඳ විමසුමක්!!!

    ඔන්න කියයි මේවා ත්‍රිපිටකයේ නෙමෙයි කියා. මේවා ලියන බෞද්ධයෝ උඩ බලාගෙන බොරු ලියන්න ඒ අයට පිස්සුද? ඕව කියල ඔබට මෙයින් නොමග යවන්න අමාරුයි. දැන් ඔබ අනුන්ගේ ඇහේ පොල්කෙඳි හොයන එක නවත්තලා තමන්ගේ පොල්පරාල ගැන බලාගන්න.:lol::lol:


    මේ....සමාවෙන්න මහත්මය, අපි මුස්ලිම් කාන්තාවකට පල්ලි තුලට යන්න ඉඩ දෙමුද? තමන් මේ භික්ෂුණි සාසනය ගැන කථා කරන්නේ මිනිහ මැරුණම මරණේ බලන්නවත් දෙන්නේ නැති ආගමක ඉඳල නේ? බුදුන් බික්ෂුණි සාසනය ඇති කරන්න කල් පමා කල හේතු කිහිපයක් තිබෙනවා. ඔබතුමා මට හිතෙන්නේ අර අ.මනතුංග ගේ ලිපි වල තියන දේවල් කොපි පේස්ට් කරනවා වගේ.

    බුදු දහම යනු මාර්ගයක් පමණයි. එම මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් කර්මය යනු එම මාර්ගයට අයත් දෙයක් නොවේ. ඔබ මෙහෙම හිතන්න, ඔබ එක්තරා ගමනක් යනවා. ඔබ යන්නේ හිස් අතින් නොවේ. කද මලු උස්සගෙන, බර දරාගෙන තමයි මේ ගමන යන්නේ. ඔබට ටිකක් දුර යනකොට විඩාව දැනෙනවා. ඔබට ඔබේ ගමන යන්න තවදුරටත් ශක්තිය නැහැ. මොකද ඔබේ කද මලු වල බර ඔබට දරන්න බැහැ. නමුත් ඔබ නැවතී නැවතී ඒ ගමන කොහොම හරි යනවා. අන්තිමේදී ඔබ ඒ අවශ්‍ය තැනට ළඟා වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න ඔබ යන මාර්ගය තමයි ධර්ම මාර්ගය, ඔබේ ගමනාන්තය තමයි නිවන. ඔබ කර දරාගෙන හිටි බර තමයි කර්මය. ඔබම හිතන්න, ඔබ අර බර පැත්තකින් තියල ඔබේ ගමන ගියා නම් ඔබ කලින්ට වඩා ලේසියෙන්ම තමන්ගේ ගමන යනවා නේද? එහෙනම් කර්මය පැත්තකින් තියන්න, ඔබට නිවන කරා යන්න පහසු වෙනවා. බුදු දහමේ කර්මය උගන්වන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒවා දැනගෙන පවු වලින් වැළකිලා මධ්‍යම ප්‍රතිවදාව නමැති මාර්ගයේ ගමන් කරලා අවසානයේ නිවනට එළඹෙන්න. නැතුව කාන්තාවකට අපහාස කරන්නවත් ගරහන්නවත් නෙවෙයි. බුදු දහමේ කෙතනකවත් කියල නැහැ ගැහැනියකට නිවන් යන්න බැහැ කියල. පන්සලක් ඇතුලට ගන්න එපා කියල.

    කර්මය අනුව ස්ත්‍රී පුරුෂ භාවය ඇතිවන විදිහ බුදු දහමේ විස්තර කරදී තිබෙනවා. එය බුදු දහමෙන් හදපු දෙයක් නොවෙයි. බුදු දහමේ කියල තියන්නේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්වා දීම පමණයි. මම දන්නේ නැහැ එමගින් කොහොමද ස්ත්‍රීන්ට අගෞරවයක් කර තිබෙන්නේ කියල. බුදු දහමේ කාන්තාවන්ට සම තැන දී කටයුතු කර තිබෙනවා. නමුත් භික්ෂුනීන්ට වෙනත් නීති පැනවීමට හේතු තිබෙනවා. ඔබ හොඳාකාරවම දන්නවා කාන්තාවන් පුරුෂයන්ට වඩා ශරීර ශක්තියෙන් දුර්වල බව. එසේම ඔවුන්ට වෙනත් සෞඛ්‍ය ගැටළු තිබෙනවා. සමාජයේ හැසිරෙන විට ඔවුන්ට විවිධ හිරි හැර වෙන්න පුළුවන්. ඒ හේතු නිසා තමයි එවන් භික්ෂුනීන්ට වෙනත් නීති පද්දතියක් තිබෙන්නේ.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කරුණාකර ඔබගේ කුරානයේ නිවැරදි සිංහල අනුවාදනයක් තිබේ නම් එහි සබැඳියක් ලබාදෙන මෙන් ඉල්ලමි. නැත්නම් අපි කියන හැම එකටම ඔබතුමා කියනවා ඒක නෙවෙයි හරි, මේක, දැන් පේන්නේ නැද්ද අර 6-9 කතාව දැන් 16-19 වෙලා නේ. ඔබතුමා එකටත් හරි ආකාරය සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමක් කරනවා නම් හොඳයි. ඇයි අපිට හැම වෙලේම කියනවා නේ සාක්ෂි දෙන්න කියල. එකට වෙනම මොකක්ද එකක් තියනවා කියල මාරු උනාට හරි යන්නේ නැහැ. මේක ඊට වඩා ඔබලාගේ ධර්මය පැහැදිලි කරන්න දාපු එකක් නේ? බුදු දහම අපි දන්නවා. ඒක ගැන ඔබතුමා කියන්න ඕන නැහැ. කරුණා කරලා අපිට 6-9 සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්න.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් අයිෂට හුකනකොට දැවැද්දත් දෙන්න ඇති නේද :rofl:බන් එ අතින් සල්තුමා මාරයි හ්
     
    කරුණාකර ඔබගේ කුරානයේ නිවැරදි සිංහල අනුවාදනයක් තිබේ නම් එහි සබැඳියක් ලබාදෙන මෙන් ඉල්ලමි. නැත්නම් අපි කියන හැම එකටම ඔබතුමා කියනවා ඒක නෙවෙයි හරි, මේක, දැන් පේන්නේ නැද්ද අර 6-9 කතාව දැන් 16-19 වෙලා නේ. ඔබතුමා එකටත් හරි ආකාරය සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමක් කරනවා නම් හොඳයි. ඇයි අපිට හැම වෙලේම කියනවා නේ සාක්ෂි දෙන්න කියල. එකට වෙනම මොකක්ද එකක් තියනවා කියල මාරු උනාට හරි යන්නේ නැහැ. මේක ඊට වඩා ඔබලාගේ ධර්මය පැහැදිලි කරන්න දාපු එකක් නේ? බුදු දහම අපි දන්නවා. ඒක ගැන ඔබතුමා කියන්න ඕන නැහැ. කරුණා කරලා අපිට 6-9 සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්න.

    English manuals පිළිගන්නවද? මම මේ ඔබෙන් අහන තුන්වෙනි පාර...


    මම දන්න හොඳ සිංහල translation එකක් නෑ. ඔබට සිංහල අටුවාවක් නම් තියෙනවා. පොත් කීපයක්. translation එකේ තේරෙන්නැති දේවල් අටුවාවෙන් පැහැදිලි වෙනවා.
     
    Last edited:
    මේ....සමාවෙන්න මහත්මය, අපි මුස්ලිම් කාන්තාවකට පල්ලි තුලට යන්න ඉඩ දෙමුද? තමන් මේ භික්ෂුණි සාසනය ගැන කථා කරන්නේ මිනිහ මැරුණම මරණේ බලන්නවත් දෙන්නේ නැති ආගමක ඉඳල නේ? බුදුන් බික්ෂුණි සාසනය ඇති කරන්න කල් පමා කල හේතු කිහිපයක් තිබෙනවා. ඔබතුමා මට හිතෙන්නේ අර අ.මනතුංග ගේ ලිපි වල තියන දේවල් කොපි පේස්ට් කරනවා වගේ.

    බුදු දහම යනු මාර්ගයක් පමණයි. එම මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් කර්මය යනු එම මාර්ගයට අයත් දෙයක් නොවේ. ඔබ මෙහෙම හිතන්න, ඔබ එක්තරා ගමනක් යනවා. ඔබ යන්නේ හිස් අතින් නොවේ. කද මලු උස්සගෙන, බර දරාගෙන තමයි මේ ගමන යන්නේ. ඔබට ටිකක් දුර යනකොට විඩාව දැනෙනවා. ඔබට ඔබේ ගමන යන්න තවදුරටත් ශක්තිය නැහැ. මොකද ඔබේ කද මලු වල බර ඔබට දරන්න බැහැ. නමුත් ඔබ නැවතී නැවතී ඒ ගමන කොහොම හරි යනවා. අන්තිමේදී ඔබ ඒ අවශ්‍ය තැනට ළඟා වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න ඔබ යන මාර්ගය තමයි ධර්ම මාර්ගය, ඔබේ ගමනාන්තය තමයි නිවන. ඔබ කර දරාගෙන හිටි බර තමයි කර්මය. ඔබම හිතන්න, ඔබ අර බර පැත්තකින් තියල ඔබේ ගමන ගියා නම් ඔබ කලින්ට වඩා ලේසියෙන්ම තමන්ගේ ගමන යනවා නේද? එහෙනම් කර්මය පැත්තකින් තියන්න, ඔබට නිවන කරා යන්න පහසු වෙනවා. බුදු දහමේ කර්මය උගන්වන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒවා දැනගෙන පවු වලින් වැළකිලා මධ්‍යම ප්‍රතිවදාව නමැති මාර්ගයේ ගමන් කරලා අවසානයේ නිවනට එළඹෙන්න. නැතුව කාන්තාවකට අපහාස කරන්නවත් ගරහන්නවත් නෙවෙයි. බුදු දහමේ කෙතනකවත් කියල නැහැ ගැහැනියකට නිවන් යන්න බැහැ කියල. පන්සලක් ඇතුලට ගන්න එපා කියල.

    කර්මය අනුව ස්ත්‍රී පුරුෂ භාවය ඇතිවන විදිහ බුදු දහමේ විස්තර කරදී තිබෙනවා. එය බුදු දහමෙන් හදපු දෙයක් නොවෙයි. බුදු දහමේ කියල තියන්නේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්වා දීම පමණයි. මම දන්නේ නැහැ එමගින් කොහොමද ස්ත්‍රීන්ට අගෞරවයක් කර තිබෙන්නේ කියල. බුදු දහමේ කාන්තාවන්ට සම තැන දී කටයුතු කර තිබෙනවා. නමුත් භික්ෂුනීන්ට වෙනත් නීති පැනවීමට හේතු තිබෙනවා. ඔබ හොඳාකාරවම දන්නවා කාන්තාවන් පුරුෂයන්ට වඩා ශරීර ශක්තියෙන් දුර්වල බව. එසේම ඔවුන්ට වෙනත් සෞඛ්‍ය ගැටළු තිබෙනවා. සමාජයේ හැසිරෙන විට ඔවුන්ට විවිධ හිරි හැර වෙන්න පුළුවන්. ඒ හේතු නිසා තමයි එවන් භික්ෂුනීන්ට වෙනත් නීති පද්දතියක් තිබෙන්නේ.
    මට ඔබ ගැන ඇත්තටම දුකයි. ඔබේ අනික් මහ ලොකු බෞද්ධයින් ඇදගෙන අසුචි නෑවට පස්සේ ඒවා සුද්ද කරන්න වෙන්නේ ඔබටයි.

    පිළිතුරක් ලෙස හැම එකටම ඔබට ඇත්තේ කර්මය තමයි.... පස්සේ කියනවා ඒක බුදු දහමේ නෑ කියා...(ඒත් පහැදිලිව ඒ ගැන ඔබේ දහමේ කියල ඇති බව කවුරුත් දන්නවා).. ඒක ඔප්පු කරගන්නත් බෑ... එහෙනම් කවුද මේ කර්මය ඇති කලේ?... ඔබට පිළිතුරක් නෑ... එය automatic නේද?...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට ඔබ ගැන ඇත්තටම දුකයි. ඔබේ අනික් මහ ලොකු බෞද්ධයින් ඇදගෙන අසුචි නෑවට පස්සේ ඒවා සුද්ද කරන්න වෙන්නේ ඔබටයි.

    පිළිතුරක් ලෙස හැම එකටම ඔබට ඇත්තේ කර්මය තමයි.... පස්සේ කියනවා ඒක බුදු දහමේ නෑ කියා...(ඒත් පහැදිලිව ඒ ගැන ඔබේ දහමේ කියල ඇති බව කවුරුත් දන්නවා).. ඒක ඔප්පු කරගන්නත් බෑ... එහෙනම් කවුද මේ කර්මය ඇති කලේ?... ඔබට පිළිතුරක් නෑ... එය automatic නේද?...

    ඉස්ලාමය ගැන වාදයකදී හදිස්සියේ බුදු දහම ඇදල ගන්නේ උඹට උත්තර නැති නිසාද?

    ඉස්ලාම් නං ඉස්ලාම් ගැන විතරක් කතා කරපන්..... බුදු දහම ගැන ඉගෙන ගන්න ඕනේ නං වෙන thread එකක් ඕපන් කරපන්.....
     
    @r. pathirana

    ඔබට photoshop සරණයි!!

    ඔබේ දහම රකින්න ඔබට බොරු කියන්නත් වෙලා. පව්! ඔබ බො.බ.සේ. බණ අහන කෙනෙක් වගේ..:lol:

    කොහොම වුනත් ස්ත්‍රීත්වය කියන්නේ කර්මයෙන් දෙන දඬුවමක්.. ඉතින් photoshop වලින් වත් ඒක නම් වෙනස් කරන්න බැරිවෙයි... ඔබ දුක් වෙන්න එපා.. :lol::lol:
     
    ඉස්ලාමය ගැන වාදයකදී හදිස්සියේ බුදු දහම ඇදල ගන්නේ උඹට උත්තර නැති නිසාද?

    ඉස්ලාම් නං ඉස්ලාම් ගැන විතරක් කතා කරපන්..... බුදු දහම ගැන ඉගෙන ගන්න ඕනේ නං වෙන thread එකක් ඕපන් කරපන්.....
    වෙන ත්‍රෙඩ් ඇරියත් ඔබට වෙන්නේ ඇදගෙන නාන්න තමයි.. කලින් ඒවා මතකයිනේ... :lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොහොම වුනත් ස්ත්‍රීත්වය කියන්නේ කර්මයෙන් දෙන දඬුවමක්.. ඉතින් photoshop වලින් වත් ඒක නම් වෙනස් කරන්න බැරිවෙයි... ඔබ දුක් වෙන්න එපා.. :lol::lol:

    ස්ත්රීත්වය විතරක් නෙමේ පුරුෂත්වයත් කර්මයෙන් දේන දඩුවමක් තමා.... නිවන් දකිනකන් අපිට කර්මයේ දඩුවම් විදින්න වෙනවා!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන ත්‍රෙඩ් ඇරියත් ඔබට වෙන්නේ ඇදගෙන නාන්න තමයි.. කලින් ඒවා මතකයිනේ... :lol::lol:

    චන්ඩියෙක් නං වෙනම thread එකක් ඔපන් කරපන් බුදු දහම ගැන විවාද කරන්න......