ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

ස්ත්රීත්වය විතරක් නෙමේ පුරුෂත්වයත් කර්මයෙන් දේන දඩුවමක් තමා.... නිවන් දකිනකන් අපිට කර්මයේ දඩුවම් විදින්න වෙනවා!
ඔහේ බයිලා කියවන්නේ නැතුව හරියට ඔබේ දහමේ දේවල් කියවන්න... පව් කලොත් ස්ත්‍රී ආත්මයෙන් ගැලවෙන්නත් බැහැලු!! ඔබ එහෙම ඉපදෙන්න එපා හොඳේ.... :lol::lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔහේ බයිලා කියවන්නේ නැතුව හරියට ඔබේ දහමේ දේවල් කියවන්න... පව් කලොත් ස්ත්‍රී ආත්මයෙන් ගැලවෙන්නත් බැහැලු!! ඔබ එහෙම ඉපදෙන්න එපා හොඳේ.... :lol::lol:

    කවුද බුදු හාමුදුරුවෝද එහෙම කියල තියෙන්නේ? අනේ පල ගොබිලෝ යන්න! :rofl::rofl::rofl:
     
    චන්ඩියෙක් නං වෙනම thread එකක් ඔපන් කරපන් බුදු දහම ගැන විවාද කරන්න......
    මෙතන කරන්න බැරි එකා කොහෙද බන් වෙනම වාද කරන්නේ... ඔබ එළකිරියේ බුදු දහමට කරපු සේවයක් නෑ.. ඔබ ඇදගෙන නාන අසුචි සුද්ද කරන්න වෙන්නේ අහක යන ඔබේ අයට... නිකන් පුස් වීරයෙක් වෙන්න නැතුව ඉන්න.... :lol:

    ඔබ වීරයෙක් නම් ඔබේ දහමේ ස්ත්‍රීන්ට දීල ඇති තැන ගැන විමසුමක් දෙන්නකෝ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක අහන්න මේවා පොත්වල ලියන, ඔබේ දහමේ නාට්‍යය ගෙනියන අයගෙන්...

    එක එකා ගෙන් අහන්න ඕනේ නෑ! උඹ කිව්වනං උඹම උත්තර දීපන්...! ඇයි දෙන්න උත්තර නැද්ද?
     
    එක එකා ගෙන් අහන්න ඕනේ නෑ! උඹ කිව්වනං උඹම උත්තර දීපන්...! ඇයි දෙන්න උත්තර නැද්ද?

    බුදු දහමේ පැන විසඳුම්.... :lol:

    ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න” “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්වවර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

    මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

    ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් නම්,

    1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි.
    2. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙරභවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ.
    3. මෙයමාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය.
    4. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙමමතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?

    ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේකෙසේද යන්න මහත් ගැටළුවක් නොවේද??

    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොතිතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යිවිනයෙහිද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත.
    1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
    2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
    3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

    එහෙනම් "කර්මය" මෙහෙමත් දඬුවම් දෙනවා!!! :lol::lol:

    භික්ෂුණිලට උපදෙස් දුන්නේ මෙහෙමයි:

    භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
    1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේසස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
    2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරුගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
    3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
    4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
    5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
    6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
    7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
    8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාදකළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක. මේ ගරුවු ධර්මයෝ අටදෙන නම්මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)

    භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි.

    මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩිය. ඒවා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කරයි.

    ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).

    ස්ත්‍රීත්වය ගැන හොඳ විමසුමක්!!!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    gaanunge huththe kaallak kapala kalu goniyak perola nanna denne nathiwa thiyana ekata mokakda kiyana wachanaya​
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි ගැන කථා කරන්නේ නැද්ද

    images
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තේරෙඩ් එක " ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!" කියන්නේ අදාල නැති එව්වා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුදු දහමේ පැන විසඳුම්.... :lol:

    ඔය තියෙන්නේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ මතය..... බුදු හාමුදුරුවන්ගේ මතය නෙමේ. ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමිට ගැණු ගැන හිතෙන්නේ එහෙම වෙන්න ඇති.

    ඉතින් එහ්වූ එකේ උඹ මොකටද බුදු දහම ගැන එක එක මිනිස්සුන්ගේ මත දාන්නේ........... ඔහොමම දාපන්කෝ අලි සිනා ගේ ඉස්ලාම් ගැන තියෙන මතවදේ! ඇයි උඹ ඌට බයද?
     
    අලි සිනා සහ ex-muslimAhmed දෙන්නම එකම බෝට්ටුවේ අය. වාදනය කරන්නේ එකම තැටිය. ඕක හැමදාම අහන්නේ.. ඔබතුමා ලඟ ඔය තැටිය ඇතිනෙ..

    දැන් එන්න බුදුදහමේ විශාරද ගුනේ bhai ගේ මතයට.. ඔබ මෙච්චර බුදුදහම ගැන විශාරද කෙකෙන් කියල අපි දන්නේ නෑනෙ. දන්නවනම් හැම ප්‍රශ්නයක්ම ඔබෙන් අහන්න තිබ්බා. පොළව යට ඇති මැණික් කැටයක් සේ ඔබ සැඟවී සිටියේ ඇයි? බුදුදහම ගැන හරි විමසුමක් ඔබ ළඟ ඇති බව මට විශ්වාසයි!!

    ගුනේ ලේසි නෑ.. ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් ආදී සියලු දෙනාට වඩා අපේ ගුනේ bhai බුදුදහමේ විශාරදයෙක්! එනිසා ඔබතුමාගෙන් පොඩි දෙයක් අහන්නම්,

    "බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”
    http://www.elakiri.com/forum/showpost.php?p=14548346&postcount=47

    මේ මොකද්ද බං.. සොරි.. ගුනේ මහතාණෙනි? ඔය නරකයෙන් චුත වෙන්නේ කොහොමදැයි කියල දෙන්න බැරිද?...
     
    Last edited:

    මම බුදු දහම ගැන විශාරදයෙක් නෙමේ. එක තමා මුලිකම කරුණ.

    අනික් කාරණාව තමයි කාන්තාවක් වීම පුරුවේ අකුසලයක් කියල කියනවා ඇත්තේ බුදු වෙන්න පුළුවන් පිරිමි කෙනෙකුට විතරයි කියන මතය නිසා වෙන්න ඇති මුලිකවම. ඒවගේම ඒ කලේ ගැහැනියක්ව උපදිනවා කියල කියන්නේ අද කාලෙට සාපේක්ෂව දුකක් තමයි. ඒ නිසා ඒ කලේ හිටපු පඩිවරු එහම කියල ඇති.

    මම ඔය පුනරුප්පති කතා විස්වාස කරන්නේ නෑ. බුදු හමුදුරුවන්ගේත් පෙර භව ගැන කියවෙන 550 ජතකෙවගේ ඒවත් නිකන් ආදර්ශමත් කතා මිසක ඇත්ත කතා හැටියට මන් පිළිගන්නේ නෑ. එක මගේ මතේ. ඕව පිළිගන්න මිනිස්සුත් ඉන්නවා නැති මන් වගේ මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා බෞද්ද සාහිත්‍ය කතා වලින් විතරක් බුදු දහම මනින්න එපා කියලත් මන් උඹට පැහැදිලිව කියන්න ඕනේ.
     
    ඔහොම කියල බෑ. මේවා ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් වගේ අය ලියපු දේවල්. ඔයා ඒගොල්ලන්ට වඩා බුදුදහම දන්නවද??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔහොම කියල බෑ. මේවා ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් වගේ අය ලියපු දේවල්. ඔයා ඒගොල්ලන්ට වඩා බුදුදහම දන්නවද??

    දන්නේ නෑ..... හැබැයි මම උඹට වඩා ඉස්ලාම් ගැන දන්නවා!
     
    දන්නේ නෑ..... හැබැයි මම උඹට වඩා ඉස්ලාම් ගැන දන්නවා!
    එහෙනම් මේවා ඇත්ත තමයි. ඕගොල්ලෝ බෞද්ධයින් ලෙස රඟපාන හම්බයෝද? :lol:

    දැක්ක නේද ඔයාගේ දහම ස්ත්‍රියට දීල තියෙන තැන. ස්ත්‍රීත්වය දඬුවමක්... ඔයා එහෙම පව් කරලා ස්ත්‍රී වෙන්න එපා.

    කොහොමත්, ඔයාට තේරෙනවනම් මේ නරකාදියෙන් චුත වෙන ක්‍රමය කියන්න. ඔයා නරකාදිය විශ්වාස කරනවද?

    "බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”
    http://www.elakiri.com/forum/showpost.php?p=14548346&postcount=47
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් මේවා ඇත්ත තමයි. ඕගොල්ලෝ බෞද්ධයින් ලෙස රඟපාන හම්බයෝද? :lol:

    එතකොට උඹ හම්බයෙක් විදියට රගපාන බෞද්දයෙක්ද?

    දැක්ක නේද ඔයාගේ දහම ස්ත්‍රියට දීල තියෙන තැන. ස්ත්‍රීත්වය දඬුවමක්... ඔයා එහෙම පව් කරලා ස්ත්‍රී වෙන්න එපා.
    හා!

    කොහොමත්, ඔයාට තේරෙනවනම් මේ නරකාදියෙන් චුත වෙන ක්‍රමය කියන්න. ඔයා නරකාදිය විශ්වාස කරනවද?

    ඔව් බන් අරාබිය කියන්නේ ඒ නරකාදියට

    එතකොට උඹ හම්බයෙක් විදියට රගපාන බෞද්දයෙක්ද?

    හා!

    ඔව් බන් අරාබිය කියන්නේ ඒ නරකාදියට

    ගුනේ අරාබි විහිලුත් දන්නවා.. දැන් serious කියන්න මේ ගැන..

    "බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”
    http://www.elakiri.com/forum/showpost.php?p=14548346&postcount=47

    ඔය නරකයෙන් චුත වෙන්නේ කොහොමදැයි කියල දෙන්න...

    ඔබලාගේ ඔය ආනන්ද වහන්සේ මේවගේ දේවල් කල බව නම් හිතෙනවා.. අර අන්තඃපුරයකට බණ කියන්න ගිහින් 500 දෙනෙක් pregnant වෙච්ච කතාව ඔයා දන්නවද?
     
    බෑ කියල දෙන්න බෑ කම්මැලි!
     
    බෑ කියල දෙන්න බෑ කම්මැලි!

    එහෙනම් පස්සේ කියන්න.

    ඔබලාගේ ඔය ආනන්ද වහන්සේ අර අන්තඃපුරයකට බණ කියන්න ගිහින් 500 දෙනෙක් pregnant වෙච්ච කතාව ඔයාට කියල දෙන්නද?.. කම්මැලි කම යන්නත් එක්ක...