2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Thankuu mage song 1 dunnata..:D
    මේ මම තව සින්දු 1 ක් ඉල්ලුවා
    ..
    02_hi_cutey.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි... :rofl:

    ඒ උනාට හැමදාම තනියෙං ඉදලත් බෑනෙ අයියෙ.. ආස නැද්ද ලි‍දේ වැටෙන්න.. :dull:

    ළිඳට වැටෙන්න කැමති තව කෙනෙක් ඉන්න එපායෙ. කොහොමත් තව කෙනෙක් අරගෙන ළිඳට වැටෙන කොට ඉතින් ගොඩ ඉඳල ටිකක් හිතන්න එපායෙ. :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :oo::oo::oo::oo: ගෙදර වැඩ ටික විතර ද, ඇයි අන්නසි ,අල කපන්න එක්කෙනෙක් ඔනේ නැද්ද

    අද කාලේ කෙල්ලොන්ට
    කෙලින් හිටින්න ලූණු ගෙඩියක්
    වත් කපා ගන්න බැරි එකේ

    මොන අන්නාසි කැපිල්ලක් ද?
    :rofl::rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ළිඳට වැටෙන්න කැමති තව කෙනෙක් ඉන්න එපායෙ. කොහොමත් තව කෙනෙක් අරගෙන ළිඳට වැටෙන කොට ඉතින් ගොඩ ඉඳල ටිකක් හිතන්න එපායෙ. :rolleyes:
    හිතන එකනං හොදයි තමා...
    නාකි‍ වෙයිද ? :dull:
     
    Status
    Not open for further replies.