ලූනු කපන්න බැරි කෙල්ලෙක්ව බැදගත්තොත් මොන සීනි සම්බෝලද අයියෙඒ මොකෝ එහෙම කියන්නෙ?

ඒකනෙ බං.. බදින්න හොද නෑ මුංව..සීනී සම්බොල විතරක් නෙමේ , සෑම කෑම ජාතියක්ම කන්න හම්බවෙන්නැ![]()



oka shoot karala tiyenne south india wala

මාර සැරයිනේ මෙයා.
![]()


common cute![]()

ow ow eka tamai tama eka baladi mata mage school life eka matak wenwa![]()

ලූණු කපන්න නෙමේ දැන් හැදෙන උන් මොනවත් හරියට දන්නේ නෑ. හැමදාම කඩෙන් තමා කන්න වෙන්නේ.ලූනු කපන්න බැරි කෙල්ලෙක්ව බැදගත්තොත් මොන සීනි සම්බෝලද අයියෙ![]()


