සල්ලි නැත්තන් ඉතින් බදිනවට වඩා හොදයි බෙල්ලේ ගලක් බැදන් මුහුදේ පනිනවා. දැන් තනියෙන් ජීවත් වෙන්නත් බෑ බන්.තව මොනවා මොනවා හරි කොරන්න වෙනවා සල්ලි හොයන්න.. එක රස්සාවක් කරලා මදි වෙයි වගේ
![]()
නෑ මොකුත් නෑmona mewwa ekakda![]()
එහෙම මොකුත් නෑ නෙ...උඹ අරින්න එපා මචං... ගේම ඉල්ලපං අන්තිම ලේ බින්දුව වෙනකං.. මේ නිදහස් මාසෙ![]()

ලූණු කපන්න නෙමේ දැන් හැදෙන උන් මොනවත් හරියට දන්නේ නෑ. හැමදාම කඩෙන් තමා කන්න වෙන්නේ.
![]()
GOOD NIGHT MACHAN.මචන්ලා ම්චිලා මට කලින්ම යන්න වෙලා හැමොටම සු.රා

මචන්ලා ම්චිලා මට කලින්ම යන්න වෙලා හැමොටම සු.රා

මට A/L කාලේ හිටපු ගර්ල් ට හොඳට මහන්න පුලුවන් ඒත් කුස්සියේ කිසිම වැඩක් බෑ..ගේ අතු ගාලවත් නෑ ලු අම්ම ලු ඒව කරන්නේ කොහොම හරි බැනලා බැනලා ගේ අතු ගෑවෙව්වා..දැන් නම් උයන්නත් පුලුවන් ලු.කොච්චර දෙයක් ද...නැත්තම් බැඳලා ගියාම නැන්දම්මගෙන් බැනුම් අහ ගන්නේ අහිංසක අම්මලා..අම්මලත් වැරදී එක පැත්තකින් දුවලට කිසි දෙයක් ගෙදර දොරේ කරන්න දෙන්නේ නෑ..නේ ආදරේ වැඩිකමට

තාමත් එයාමද ?

කඩෙන් තමයි කන්න වෙන්නෙනැත්තම් උයාගෙන කන්න වෙනව
හැබැයි ඉතින් ගැහැණු ළමයෙක් තමන් ජීවත් වුණ ගෙදර, දෙමවුපියො, පරිසරය, වටපිටාව දාල වෙනස් ම තැනක ජීවිතය අරඹන්න එන්නෙ. ගොඩක් කොල්ලන්ට ඉතින් එහෙම ගැටලුවක් වෙන්නෙ නැහැනෙ. ගොඩක් අය ඉතින් ඔය වගේ දේවලට හුරුවෙනව ගෙදරදි නොකළත්. සමහරු කැමැත්තෙන් වෙන්න පුළුවන් තව අය අකමැත්තෙන් වෙන්නත් පුළුවන්.

අම්මේ කඩෙං කනවා කිව්වම දැනෙන සනීපෙ 

මං ඔච්චර දරුණු රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑ 
කඩෙන් තමයි කන්න වෙන්නෙනැත්තම් උයාගෙන කන්න වෙනව
හැබැයි ඉතින් ගැහැණු ළමයෙක් තමන් ජීවත් වුණ ගෙදර, දෙමවුපියො, පරිසරය, වටපිටාව දාල වෙනස් ම තැනක ජීවිතය අරඹන්න එන්නෙ. ගොඩක් කොල්ලන්ට ඉතින් එහෙම ගැටලුවක් වෙන්නෙ නැහැනෙ. ගොඩක් අය ඉතින් ඔය වගේ දේවලට හුරුවෙනව ගෙදරදි නොකළත්. සමහරු කැමැත්තෙන් වෙන්න පුළුවන් තව අය අකමැත්තෙන් වෙන්නත් පුළුවන්.

සුභ රාත්රියක් මචංමචන්ලා ම්චිලා මට කලින්ම යන්න වෙලා හැමොටම සු.රා