2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:
    11.gif
    කවදාවත් අමාරුවේ වැටෙන් නෑ එතකොට :yes:

    :yes::yes: අනිව. තව ඉතින් හදිස්සියකදි ගොඩක් වැදගත්. බිරිඳ ඉවුව වුණත් හදිස්සියෙ පොඩි අසනීපයක් එයාට හැඳුනොත් වගේ ඉතා වැදගත් වෙන්න පුළුවන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තේ එකක් හදන්න නම් පුළුවන් !:yes: උයන්න නම් බැ !:no:

    එළ එළ අඩුගානෙ තේ එකක් හරි හදාගන්න පුළුවන්නෙ. ඒක ලොකු දෙයක්නෙ :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: අනිව. තව ඉතින් හදිස්සියකදි ගොඩක් වැදගත්. බිරිඳ ඉවුව වුණත් හදිස්සියෙ පොඩි අසනීපයක් එයාට හැඳුනොත් වගේ ඉතා වැදගත් වෙන්න පුළුවන්නෙ.
    :yes::yes: අසනීප උනොත් කොහොමත් කඩ කෑම දෙන්න බෑ නොවෑ
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උඹට නෑ කියලනේ කිව්වේ....:D

    හරි හරි බන්..අපි ඒක දන්නවා ...:yes:

    ඇයි උඹ ලොකු එකෙන්ද ? දන්න සිංහලෙන් දාපන්.

    :P:P:P

    යකෝ උබල දන්නේ නැද්ද වව්ලගේ ගෙදර ආවම එල්ලිලා ඉන්න ඕනේ කියලා.. :angry::angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දවස්වල ඩයලොග් ස්පීඩ් ටිකක් අඩුයි වගේ තමා. මමත් ෆිල්ම් වගයක් ගන්න ගිහින් ස්පීඩ් මදි නිසා වැඩේ අතඇරියා. හෙට ඔපිස් එකෙන් අදිනවා මාසේ අන්තිම දවසනේ.
    ow ban epa wela enne:dull:.mama tutorial wagayak down kala ekayi wune:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: අසනීප උනොත් කොහොමත් කඩ කෑම දෙන්න බෑ නොවෑ

    :yes::yes: ඒක ඇත්ත. නැත්තම් ඉතින් වෙන කාට හරි කියල එපායෙ උයවන්න
     
    Status
    Not open for further replies.