අනේ පල බොරු නොකියා. එහෙනම් කට්ටියටම තේ හදන් වරෙන්.තේ එකක් හදන්න නම් පුළුවන් !උයන්න නම් බැ !
![]()



කවදාවත් අමාරුවේ වැටෙන් නෑ එතකොට![]()
![]()

අනිව. තව ඉතින් හදිස්සියකදි ගොඩක් වැදගත්. බිරිඳ ඉවුව වුණත් හදිස්සියෙ පොඩි අසනීපයක් එයාට හැඳුනොත් වගේ ඉතා වැදගත් වෙන්න පුළුවන්නෙ. තේ එකක් හදන්න නම් පුළුවන් !උයන්න නම් බැ !
![]()


අනිව. තව ඉතින් හදිස්සියකදි ගොඩක් වැදගත්. බිරිඳ ඉවුව වුණත් හදිස්සියෙ පොඩි අසනීපයක් එයාට හැඳුනොත් වගේ ඉතා වැදගත් වෙන්න පුළුවන්නෙ.

අසනීප උනොත් කොහොමත් කඩ කෑම දෙන්න බෑ නොවෑඋඹට නෑ කියලනේ කිව්වේ....
හරි හරි බන්..අපි ඒක දන්නවා ...![]()
ඇයි උඹ ලොකු එකෙන්ද ? දන්න සිංහලෙන් දාපන්.


ow ban epa wela enneමේ දවස්වල ඩයලොග් ස්පීඩ් ටිකක් අඩුයි වගේ තමා. මමත් ෆිල්ම් වගයක් ගන්න ගිහින් ස්පීඩ් මදි නිසා වැඩේ අතඇරියා. හෙට ඔපිස් එකෙන් අදිනවා මාසේ අන්තිම දවසනේ.
.mama tutorial wagayak down kala ekayi wune
අසනීප උනොත් කොහොමත් කඩ කෑම දෙන්න බෑ නොවෑ

ඒක ඇත්ත. නැත්තම් ඉතින් වෙන කාට හරි කියල එපායෙ උයවන්න