ah ow ow..songs 3tama thankuuu...
mada gahanna baaaa...![]()



එතකොට සින්දු තුනක් ගියේ අපි ඉල්ලපුවා වෙන්න ඇති.
![]()

ඇයි බං අයියෙ නැන්දම්මා![]()
mama nidimaranne nae banමම නිදි මරන්නේ නැති නිසා ඒක කරන්න බෑ බන්. නැත්තන් හොදටම අදින්න තිබ්බා.
![]()
.12 pahuwenkam kohmath ennwane
.12ta torrent eka dala nidagannawa
mukuth naeමොකද මල්ලි?

දන ගහල වැඳපන්.......!

අපි ඉල්ලුවොත් ඔයාගේ සින්දු දෙන්නේ නෑනේ. එහෙම උනොත් ඔයා රේඩියෝ ෂෝ එකක්ම ඉල්ලගෙන කරයි. ඊට පස්සේ අපිට රේඩියෝ අහන්න එපා වෙනවා. ඒ හින්දා ඔයාටම සින්දු ඉල්ලන් ඉඩ දුන්නා.
ඉතින් ඕගොල්ලෝ සින්දු ඉල්ලුවේ නෑ කියල මම මක් කොරන්නද??![]()


