මුස්ලිම් පල්ලි හදන්න මෙහෙ ඉඩ නෑ...

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මුස්ලිම් පල්ලි හදන්න මෙහෙ ඉඩ නෑ...

    53557862006854801073217.jpg

    මුස්ලිම් පල්ලි හදන්න මෙහෙ ඉඩ නෑ...

    පරගස්තොට - රද්දේගොඩ කියන්නේ ඓතිහාසික සිංහල බෞද්ධ ගම්මානයක්. මෙහේ මන්ත්‍රීවරයා හැටියට හිටියත් නැතත් සිංහල බෞද්ධයෙකු හැටියට ‍මම මේ ස්ථානයේ මුස්ලිම් පල්ලියක් හදන්න ඉඩ දෙන්නේ නෑ.

    බණ්ඩාරගම් ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක අධිනීතීඥ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා ඉකුත් සිකුරාදා (22) මිල්ලනියේදී පැවසීය.

    මෙරට නමගිය වෙළද ව්‍යාපාරයක් හිමි මුස්ලිම් ව්‍යාපාරික සමාගමක් විසින් මිල්ලනිය පරගහතොට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නව කර්මාන්ත ශාල පරිශ්‍රයක පිහිට එක් ගොඩනැගිල්ලක් මුස්ලිම් පල්ලියක් වෙනුවෙන් ඉදිකරනු ලබන බවත් අවට ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පදිංචිකරවීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවත් පවසමින් අවට ප්‍රදේශවාසීන් අතර ඇති වී ඇති උණුසුම්කාරී වාතාවරණයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ජානක බණ්ඩාර මහතා මෙසේද පැවසීය,

    අද සමාජයේ පැන නැගලා තියෙන ප්‍රශ්නවලට මූලික බීජ මෙතැනත් තියනවා. පරංගි ලංකාවට ඇවිත් කිව්වේ එයාලට ඉන්න ගෙරි හමක ප්‍රමාණයක් ඉඩ දෙන්ට කියලා. ඕක මොකක්ද? කියල මේ රටේ රජතුමාත් රැවටිලා ඒ ප්‍රමාණය දුන්නා. පස්සේ ගෙරි හම කීතු කීතු කරල විශාල ප්‍රමාණයක් වටකරගෙන පල්ලි හදල පන්සල් විනාශ කරලා අන්තිමේ රාජ්‍යත්වයත් පැහැර ගත්තා. මේ රට සිංහල බෞද්ධයාගේ එකම රට.

    ඒක ඉංග්‍රීසීනුත් පිළිගත්තා. උඩරට ගිවිසුමේත් ඒක සදහන් වෙනවා. ඉංග්‍රීසීන් එකග වුණා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා, පෝෂණය කරනවා කියලා. ඉංග්‍රීසීන් එහෙම එකග වෙලා තියෙන්නේ ලංකාවට විතරයි. 1815න් පස්සේ හැම ලේඛනයකින්ම ඉංග්‍රීසීන් පිළිඅරන් තියෙනවා බෞද්ධයන්ගේ අයිතිය පිළිබදව.

    එදා මෙදා තුර මේ රටේ හැම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවකින්ම ඒ අයිතිය තහවුරු කරලා තියනවා. ඒ නිසා ලංකාවේ ඕනෑම තැනක විහාරස්ථාන ඉදිකරන්න කිසිම බාධාවක් නෑ. හැබැයි අන්‍යාගමික ස්ථානයක් ඉදිකරනවානම් ඒ පිළිබදව ප්‍රාදේශීය ලේකම්වරයා හරහා බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබාගතයුතු වෙනවා. එහෙම වුණොත් විතරයි පල්ලියක්, කෝවිලක්, යාඥා මඩුවක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව කරන්න ගියොත් අපි ඒවාට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.

    මෙතැන පැහැදිලිව ගැටලුවක් තියෙනවා. මේ ස්ථානය අයිති මුස්ලිම් ව්‍යාපාරිකයන්ට. ඒ අයත් මෙතන නතර වෙනවා. ඊට පස්සේ ඉල්ලීමක් එනවා එතුමන්ගේ ආගම අදහන්න ගොඩනැගිල්ලේ පුංචි ඉඩමක් වෙන්කරන්න අවසර ඉල්ලලා. ඊළගට මුස්ලිම් සේවකයෝ 50ක් විතර හිටියොත් ඉල්ලීමක් එනවා ඒ අයට සිකුරාදාට ආගම අදහන්න, අටුළුගමට ගිහින් එන්න අපහසුයි. ඒ නිසා ඒකට ඉඩ දෙන්න කියලා. අද ක්‍රියාත්මක වන මුස්ලිම් මූලධර්මවාදය, ඉවැන්ජලික පල්ලිය ක්‍රියාත්මක වෙන්නේත් ඔහොමයි.

    ඉස්සෙල්ලා ගහන්නේ කර්මාන්ත ශාලාව. ඊළගට අයිතිකාරයාට ආගම අදහන්න, ඊළගට සේවකයෝ ඊළගට පල්ලිය. ඊළගට ගම්මානේ. අපි ඒකට කිසි සේත්ම ඉඩ දෙන්නේ නෑ. මේ ඉදිකිරීමට කරනවනම් උසාවියට හරි ඉදිරිපත් කළ හැකි ලිඛිත පොරොන්දුවක් දීලා. මොනව හේතුවක් නිසාවත් මේ ස්ථා‍නයේ පල්ලි හදන්නේ නෑ කියල මේ වැඩේ කරන්න.

    අටුළුගම කියන්නේ වීදිය බණ්ඩාරගේ බලකොටුව. වීදිය බණ්ඩාරගේ අවි ගබඩාව පිහිටලා තිබුණ තැන. අද ඒක සිංහල නොවෙයි. මුස්ලිම් ගම්මානයක්. අද අටුළුගම සිංහල ජනතාවට බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියනවා. ඒ නිසා කැමති නම් එහෙම කරමු. නැත්නම් අකුලගෙන ගියත් අපිට කමක් නැහැ.

    සිංහල බෞද්ධයෝම තමයි අතීතයේ පටන් දිගටම මේ වැරැද්ද කරගත්තේ.

    බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජීව කුලතිලක (එ.ජ.නි.ස) මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    සියලු තහනම් නියෝග නීති රීතී සිංහල බෞද්ධායාට විතරයි. මේ මගින් මිල්ලනිය ජනතාවට අනාගතයේ විශාල අවදානමක් තියනවා. ඒකේ මූලාරම්භය තමයි මේ. මේ ස්ථානයේ ආගමික මධ්‍යස්ථානයක් ගොඩනගනවා කියන එක පැහැදිලියි. නැගෙනහිර පළාතේ සිදුවීම් දිහා බැලුවොත් ඒක පැහැදිලි වෙනවා. මේවට උඩගෙඩි දීලා සිංහල බෞද්ධ කවුරු හෝ වරදාන වරප්‍රසාද ලබනවා නම් ඒ අය ලැජ්ජා වෙන්න ඕන.

    ලක්බිම පුවත්පත - 2013.02.26

    අති විශිෂ්ඨයි - ජනක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමනි, සංජීව කුලතිලක මැතිතුමනි. අන්‍යාගමිකයන්ගේ ඡන්ද ටිකට, ගෙරි මස් කෑල්ලට, අරක්කු බෝතලේට, වරදානවලට, කොමිස් කුට්ටියට පෙරේතකමේ ජාතිය ආගම පාවාදෙන, සිංහල බෞද්ධයන්ගෙම් ඡන්දයෙන් බලය ලබාගෙන සිංහල බෞද්ධයන්ගේම අඩු කඩන්න කතා කරන දේශපාලන කැණහිළුන් ඉදිරියේ, ජාතියේ ඉදිරි අනතුර හදුනාගෙන ඒ අනුව ක්‍රියාකරන ඔබ වැනි කොන්ද පණ ඇති නියම සිංහල බෞද්ධ දේශපාලනඥයින් ගැන අපට ආඩම්බරයි
    sorry.com
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,501
    3,919
    113
    Maligawatta
    mu vage jaathivadiyo handa thamai me rate avrudu 30 ka yuddayak aave, hebei sinhalayo monava karath kamak nehe, apita ona thenvala api palli hadanava, hadanna ona hetith dannava, kadanna ona budupilimath kadanava, kadana hetith dannava.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුස්ලිම් පල්ලි හදන්න මෙහෙ ඉඩ නෑ...

    අති විශිෂ්ඨයි - ජනක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමනි, සංජීව කුලතිලක මැතිතුමනි. අන්‍යාගමිකයන්ගේ ඡන්ද ටිකට, ගෙරි මස් කෑල්ලට, අරක්කු බෝතලේට, වරදානවලට, කොමිස් කුට්ටියට පෙරේතකමේ ජාතිය ආගම පාවාදෙන, සිංහල බෞද්ධයන්ගෙම් ඡන්දයෙන් බලය ලබාගෙන සිංහල බෞද්ධයන්ගේම අඩු කඩන්න කතා කරන දේශපාලන කැණහිළුන් ඉදිරියේ, ජාතියේ ඉදිරි අනතුර හදුනාගෙන ඒ අනුව ක්‍රියාකරන ඔබ වැනි කොන්ද පණ ඇති නියම සිංහල බෞද්ධ දේශපාලනඥයින් ගැන අපට ආඩම්බරයි
    :yes: :yes: :yes: :yes: :D
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    hebei sinhalayo monava karath kamak nehe, apita ona thenvala api palli hadanava :angry:,
    hadanna ona hetith dannava :angry:
    , kadanna ona budupilimath kadanava :angry:,
    kadana hetith dannava :angry:.

    පල්ලිය හදපන් අරාබියේ........

    බුදුපිලිම කඩන්ට වරකො බලන්ට හම්බයා
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    mu vage jaathivadiyo handa thamai me rate avrudu 30 ka yuddayak aave, hebei sinhalayo monava karath kamak nehe, apita ona thenvala api palli hadanava, hadanna ona hetith dannava, kadanna ona budupilimath kadanava, kadana hetith dannava.

    හා
    :lol::lol::lol::lol::lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා...

    ඔවුන් මකුලාරාමයට ගියෝය - අපි මකුලාරාමයේ නොවීමු
    ඔවුන් නාලන්දා විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
    ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය - අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
    ඔවුන් පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
    ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු
    ඔවුන් මාලදිවයිනට ගියෝය - අපි මාලදිවයිනේ නොවීමු
    ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය - අපි බාමියන් වැසියන් නොවීමු
    ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය - අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
    ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය - අපි බංග්ලාදේශයේ නොවීමු
    ඔවුන් බුද්ධගයාව කරා ගියෝය - අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
    ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය - අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
    ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය - අපි ඒ ප්‍රදේශ වල නොවීමු
    ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය - ඒත් අපි ව්‍යාපාරිකයින් නොවීමු

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    53557862006854801073217.jpg

    මුස්ලිම් පල්ලි හදන්න මෙහෙ ඉඩ නෑ...

    පරගස්තොට - රද්දේගොඩ කියන්නේ ඓතිහාසික සිංහල බෞද්ධ ගම්මානයක්. මෙහේ මන්ත්‍රීවරයා හැටියට හිටියත් නැතත් සිංහල බෞද්ධයෙකු හැටියට ‍මම මේ ස්ථානයේ මුස්ලිම් පල්ලියක් හදන්න ඉඩ දෙන්නේ නෑ.

    බණ්ඩාරගම් ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක අධිනීතීඥ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා ඉකුත් සිකුරාදා (22) මිල්ලනියේදී පැවසීය.

    මෙරට නමගිය වෙළද ව්‍යාපාරයක් හිමි මුස්ලිම් ව්‍යාපාරික සමාගමක් විසින් මිල්ලනිය පරගහතොට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නව කර්මාන්ත ශාල පරිශ්‍රයක පිහිට එක් ගොඩනැගිල්ලක් මුස්ලිම් පල්ලියක් වෙනුවෙන් ඉදිකරනු ලබන බවත් අවට ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පදිංචිකරවීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවත් පවසමින් අවට ප්‍රදේශවාසීන් අතර ඇති වී ඇති උණුසුම්කාරී වාතාවරණයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ජානක බණ්ඩාර මහතා මෙසේද පැවසීය,

    අද සමාජයේ පැන නැගලා තියෙන ප්‍රශ්නවලට මූලික බීජ මෙතැනත් තියනවා. පරංගි ලංකාවට ඇවිත් කිව්වේ එයාලට ඉන්න ගෙරි හමක ප්‍රමාණයක් ඉඩ දෙන්ට කියලා. ඕක මොකක්ද? කියල මේ රටේ රජතුමාත් රැවටිලා ඒ ප්‍රමාණය දුන්නා. පස්සේ ගෙරි හම කීතු කීතු කරල විශාල ප්‍රමාණයක් වටකරගෙන පල්ලි හදල පන්සල් විනාශ කරලා අන්තිමේ රාජ්‍යත්වයත් පැහැර ගත්තා. මේ රට සිංහල බෞද්ධයාගේ එකම රට.

    ඒක ඉංග්‍රීසීනුත් පිළිගත්තා. උඩරට ගිවිසුමේත් ඒක සදහන් වෙනවා. ඉංග්‍රීසීන් එකග වුණා බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා, පෝෂණය කරනවා කියලා. ඉංග්‍රීසීන් එහෙම එකග වෙලා තියෙන්නේ ලංකාවට විතරයි. 1815න් පස්සේ හැම ලේඛනයකින්ම ඉංග්‍රීසීන් පිළිඅරන් තියෙනවා බෞද්ධයන්ගේ අයිතිය පිළිබදව.

    එදා මෙදා තුර මේ රටේ හැම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවකින්ම ඒ අයිතිය තහවුරු කරලා තියනවා. ඒ නිසා ලංකාවේ ඕනෑම තැනක විහාරස්ථාන ඉදිකරන්න කිසිම බාධාවක් නෑ. හැබැයි අන්‍යාගමික ස්ථානයක් ඉදිකරනවානම් ඒ පිළිබදව ප්‍රාදේශීය ලේකම්වරයා හරහා බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබාගතයුතු වෙනවා. එහෙම වුණොත් විතරයි පල්ලියක්, කෝවිලක්, යාඥා මඩුවක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව කරන්න ගියොත් අපි ඒවාට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ.

    මෙතැන පැහැදිලිව ගැටලුවක් තියෙනවා. මේ ස්ථානය අයිති මුස්ලිම් ව්‍යාපාරිකයන්ට. ඒ අයත් මෙතන නතර වෙනවා. ඊට පස්සේ ඉල්ලීමක් එනවා එතුමන්ගේ ආගම අදහන්න ගොඩනැගිල්ලේ පුංචි ඉඩමක් වෙන්කරන්න අවසර ඉල්ලලා. ඊළගට මුස්ලිම් සේවකයෝ 50ක් විතර හිටියොත් ඉල්ලීමක් එනවා ඒ අයට සිකුරාදාට ආගම අදහන්න, අටුළුගමට ගිහින් එන්න අපහසුයි. ඒ නිසා ඒකට ඉඩ දෙන්න කියලා. අද ක්‍රියාත්මක වන මුස්ලිම් මූලධර්මවාදය, ඉවැන්ජලික පල්ලිය ක්‍රියාත්මක වෙන්නේත් ඔහොමයි.

    ඉස්සෙල්ලා ගහන්නේ කර්මාන්ත ශාලාව. ඊළගට අයිතිකාරයාට ආගම අදහන්න, ඊළගට සේවකයෝ ඊළගට පල්ලිය. ඊළගට ගම්මානේ. අපි ඒකට කිසි සේත්ම ඉඩ දෙන්නේ නෑ. මේ ඉදිකිරීමට කරනවනම් උසාවියට හරි ඉදිරිපත් කළ හැකි ලිඛිත පොරොන්දුවක් දීලා. මොනව හේතුවක් නිසාවත් මේ ස්ථා‍නයේ පල්ලි හදන්නේ නෑ කියල මේ වැඩේ කරන්න.

    අටුළුගම කියන්නේ වීදිය බණ්ඩාරගේ බලකොටුව. වීදිය බණ්ඩාරගේ අවි ගබඩාව පිහිටලා තිබුණ තැන. අද ඒක සිංහල නොවෙයි. මුස්ලිම් ගම්මානයක්. අද අටුළුගම සිංහල ජනතාවට බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියනවා. ඒ නිසා කැමති නම් එහෙම කරමු. නැත්නම් අකුලගෙන ගියත් අපිට කමක් නැහැ.

    සිංහල බෞද්ධයෝම තමයි අතීතයේ පටන් දිගටම මේ වැරැද්ද කරගත්තේ.

    බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජීව කුලතිලක (එ.ජ.නි.ස) මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    සියලු තහනම් නියෝග නීති රීතී සිංහල බෞද්ධායාට විතරයි. මේ මගින් මිල්ලනිය ජනතාවට අනාගතයේ විශාල අවදානමක් තියනවා. ඒකේ මූලාරම්භය තමයි මේ. මේ ස්ථානයේ ආගමික මධ්‍යස්ථානයක් ගොඩනගනවා කියන එක පැහැදිලියි. නැගෙනහිර පළාතේ සිදුවීම් දිහා බැලුවොත් ඒක පැහැදිලි වෙනවා. මේවට උඩගෙඩි දීලා සිංහල බෞද්ධ කවුරු හෝ වරදාන වරප්‍රසාද ලබනවා නම් ඒ අය ලැජ්ජා වෙන්න ඕන.

    ලක්බිම පුවත්පත - 2013.02.26

    අති විශිෂ්ඨයි - ජනක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමනි, සංජීව කුලතිලක මැතිතුමනි. අන්‍යාගමිකයන්ගේ ඡන්ද ටිකට, ගෙරි මස් කෑල්ලට, අරක්කු බෝතලේට, වරදානවලට, කොමිස් කුට්ටියට පෙරේතකමේ ජාතිය ආගම පාවාදෙන, සිංහල බෞද්ධයන්ගෙම් ඡන්දයෙන් බලය ලබාගෙන සිංහල බෞද්ධයන්ගේම අඩු කඩන්න කතා කරන දේශපාලන කැණහිළුන් ඉදිරියේ, ජාතියේ ඉදිරි අනතුර හදුනාගෙන ඒ අනුව ක්‍රියාකරන ඔබ වැනි කොන්ද පණ ඇති නියම සිංහල බෞද්ධ දේශපාලනඥයින් ගැන අපට ආඩම්බරයි
    sorry.com

    මේ දේශපාලකයින් කිහිප දෙනෙක් මේ හලාල් ප්‍රශ්නය ඇති වුන මේ වෙලාවේ මොකක් හරි අපිට ලියලා මුස්ලිම්ලට බැනලා...
    ඒ අය අවදානය ගන්න බලනවා කියලා තමයි මට හිතෙන්නේ

    අනික මේ Photoshop වලින් හදලා මේ අයගේ මුණු දාලා මේ FB එකේ පොස්ට් කරන්නේ කවුද ? සමහර දේශපාලකයින් අපි දැකලවත් නැහැ වෙන අපේ රටේ ප්‍රශ්න වලට මේ තරම් මොර දෙනවා....

    මේ ආණ්ඩුවවත් විපක්ෂයවත් තමන්ගේ අදහස් කෙලින් පක්ෂ හැටියෙන් ප්‍රකාශ නොකර එක එක අය දම්මලා කියවනවා..

    මම මේකට පක්ෂයි මම මේකට විපක්ෂයි කියලා !

    අන්තිමේ චන්දයක් තියෙන කොට වගේ අනිත් අපේ මිනිස්සු කෙලව ගන්නවා මරා ගන්නවා
    දේශපාලකයින් අතට අත දෙනවා.. එකට party වලට යනවා...

    අනික අපේ මිනිස්සු මේ වගේ එකතු වෙන්නේ නැහැනේ ... කොමිස් ගහපු, හොරකම්, මැරකම්, කාන්තා දුෂණ කරපු දේශපාලකයින්ට ගහලා පන්නන්න.

    අපිත් බලන් ඉන්නේ දෙමලාව,සින්හලයව,මුස්ලිමාව ගහල පන්නන්නේ කොහොමද කියලනේ
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන හලාල් සහතිය නිකුත් කිරීමේ වගකීම රජයට බාර ගත නොහැකි යයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසිය.

    සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය පසුගියදා ප‍්‍රතාශයක් කර සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජය විසින් බාර ගන්නේ නම් තමන් එම වගකීමෙන් ඉවත් වීමට සුදානම් බවය.

    තවදුරටත් අදහස් පල කල අමාත්‍යවරයා, ඇතැමුන් කියන පරිදි 2014 දී ජනපතිවරණයක් නොපැවැත්වෙන බවත්, මේ වසරේදී මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා 3 හි මැතිවරණ පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බවත් කිය.

    http://mirror.lk/sinhala/news/6373-keheliya-rambukwella-9

    මේ ප්‍රශ්නය උඩු දුවලා අපි ඔක්කොම කෙලව ගනනකන් මුන් ඔක්කොම එක එක මගුල් කියවනවා!
    අපේ උන්ට ( හැම ජාතියකම ) ඕන බඩට බත් නැතත්, ජීවත් වෙන්න ජොබ් එකක් නැතත්, වාහෙනෙට තෙල් නැතත්, අනිත් එකාට කෙලින්න..... හලාල් නැතත් ඇතත් මේක කොහොම හරි වෙනවා නේ

    එදා කොටින්ගේ යුද්දේ තියෙන කාලේදී දෙමල මිනිහව අවිශ්වාස කළා එදා මුස්ලිම් මිනිහ හොදයි
    අද හලාල් නිසා මුස්ලිම් මිනිහව අවිශ්වාස කරනවා දෙමල මිනිහව හොදයි
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    gobaby; said:
    මේ දේශපාලකයින් කිහිප දෙනෙක් මේ හලාල් ප්‍රශ්නය ඇති වුන මේ වෙලාවේ මොකක් හරි අපිට ලියලා මුස්ලිම්ලට බැනලා...
    ඒ අය අවදානය ගන්න බලනවා කියලා තමයි මට හිතෙන්නේ

    අනික මේ Photoshop වලින් හදලා මේ අයගේ මුණු දාලා මේ FB එකේ පොස්ට් කරන්නේ කවුද ? සමහර දේශපාලකයින් අපි දැකලවත් නැහැ වෙන අපේ රටේ ප්‍රශ්න වලට මේ තරම් මොර දෙනවා....

    මේ ආණ්ඩුවවත් විපක්ෂයවත් තමන්ගේ අදහස් කෙලින් පක්ෂ හැටියෙන් ප්‍රකාශ නොකර එක එක අය දම්මලා කියවනවා..

    මම මේකට පක්ෂයි මම මේකට විපක්ෂයි කියලා !

    අන්තිමේ චන්දයක් තියෙන කොට වගේ අනිත් අපේ මිනිස්සු කෙලව ගන්නවා මරා ගන්නවා
    දේශපාලකයින් අතට අත දෙනවා.. එකට party වලට යනවා...

    අනික අපේ මිනිස්සු මේ වගේ එකතු වෙන්නේ නැහැනේ ... කොමිස් ගහපු, හොරකම්, මැරකම්, කාන්තා දුෂණ කරපු දේශපාලකයින්ට ගහලා පන්නන්න.

    අපිත් බලන් ඉන්නේ දෙමලාව,සින්හලයව,මුස්ලිමාව ගහල පන්නන්නේ කොහොමද කියලනේ

    එයාලට බෙදන හැන්ද ප්‍රවේසමෙන් පාවිච්චි කරමු
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මේ ප්‍රශ්නය උඩු දුවලා අපි ඔක්කොම කෙලව ගනනකන් මුන් ඔක්කොම එක එක මගුල් කියවනවා!
    අපේ උන්ට ( හැම ජාතියකම ) ඕන බඩට බත් නැතත්, ජීවත් වෙන්න ජොබ් එකක් නැතත්, වාහෙනෙට තෙල් නැතත්, අනිත් එකාට කෙලින්න..... හලාල් නැතත් ඇතත් මේක කොහොම හරි වෙනවා නේ

    එදා කොටින්ගේ යුද්දේ තියෙන කාලේදී දෙමල මිනිහව අවිශ්වාස කළා එදා මුස්ලිම් මිනිහ හොදයි
    අද හලාල් නිසා මුස්ලිම් මිනිහව අවිශ්වාස කරනවා දෙමල මිනිහව හොදයි

    එන ව්දියකට ගහු උළුවස්ස කිව්වලු