2013 Feb 28 - ElaKiri Radio ! - Adarayata Adaren with Anu

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Green Day kiyanne bn Singer kenek neda :confused::confused::confused::oo::baffled:


    00020456.gif

    ඩොන්ට් නො
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනූ අය්යේ...
    මටයි මගේ කෙල්ලටයි සිංදුවක් දියංකෝ...
    හැමදාම ගොඩක් ආදරෙන් අවංකව විශ්වාසය රැකගෙන ජීවත් වෙන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන ගමන් සිංදුවක් දෙන්න....
    ගැලපෙන සිංදුවක් දෙන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ක්ලැරන්ස් විජේවර්ධනයන් ගායනා කරන "හිරුගේ ලොවේදි" කියන සිංදුව දෙන්න මචන්
    මේ වෙලාවේ එලකිරි රේඩියෝ අහන හැමෝම එකතු කර ගන්නවා:cool::cool::cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනූ අය්යේ...
    මටයි මගේ කෙල්ලටයි සිංදුවක් දියංකෝ...
    හැමදාම ගොඩක් ආදරෙන් අවංකව විශ්වාසය රැකගෙන ජීවත් වෙන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරන ගමන් සිංදුවක් දෙන්න....
    ගැලපෙන සිංදුවක් දෙන්න


    සො ලව්ලි ලෙසී... ලෙසීට කෙල්ලෙකුත් ඉන්නවැයි...:rolleyes: ආ හරිනෙ ඒකනෙ ලෙසි කියන්නෙ....
    :rofl:;)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ක්ලැරන්ස් විජේවර්ධනයන් ගායනා කරන "හිරුගේ ලොවේදි" කියන සිංදුව දෙන්න anju.r මචන්
    මේ වෙලාවේ එලකිරි රේඩියෝ අහන හැමෝම එකතු කර ගන්නවා:cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.