දුක හිතුනද මට කෙල්ලෙක් ඉන්නවා කිව්වාම?
සො ලව්ලි ලෙසී... ලෙසීට කෙල්ලෙකුත් ඉන්නවැයි...ආ හරිනෙ ඒකනෙ ලෙසි කියන්නෙ....
![]()
අනූ අය්යේ...
මටයි මගේ කෙල්ලටයි සිංදුවක් දියංකෝ...
හැමදාම ගොඩක් ආදරෙන් අවංකව විශ්වාසය රැකගෙන ජීවත් වෙන්න වාසනාව ලැබේවායි ප්රාර්ථනා කරන ගමන් සිංදුවක් දෙන්න....
ගැලපෙන සිංදුවක් දෙන්න












ක්ලැරන්ස් විජේවර්ධනයන් ගායනා කරන "හිරුගේ ලොවේදි" කියන සිංදුව දෙන්න anju.r මචන්
මේ වෙලාවේ එලකිරි රේඩියෝ අහන හැමෝම එකතු කර ගන්නවා
මට කසුන් කල්හාරගේ "මත් මල්" සින්දුව දෙන්නකෝ.
සින්දුවේ තේරුමනම් දන්නේ නෑ.
මගේ GFව විශේෂයෙන් එකතු කරගන්නවා.
රේඩියෝ අහන සෙට් 1ම එකතු කරගන්නවා.
Youtube - http://www.youtube.com/watch?v=-TV8aGbq7d0