2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar390671_1.gif
    apen samu gannawa :(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩෝ අන්න බලපං එළ කොල්ලො... කමෝන් ස්ටයිලා...:cool:
    ඕන එකෙක් සින්දු ඉල්ලපු ගමං දෙනවා... කෙල්ලො ඉල්ලන ඒවා ඉස්සෙල්ලා දාන්නෙ නෑ..
    (ඉතිං අනිත් උනුත් එහෙමනේ...ඒ උනාට ඒක මෙතන කිව්වම හරි නෑ නෙ ) :oo:
    ජය වේවා !!!:D:D


    ස්ට්ය්ලා අනෙක් අයට හොද ආදර්ශයක් ( ද ) ?
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩෝ අන්න බලපං එළ කොල්ලො... කමෝන් ස්ටයිලා...:cool:
    ඕන එකෙක් සින්දු ඉල්ලපු ගමං දෙනවා... කෙල්ලො ඉල්ලන ඒවා ඉස්සෙල්ලා දාන්නෙ නෑ..
    (ඉතිං අනිත් උනුත් එහෙමනේ...ඒ උනාට ඒක මෙතන කිව්වම හරි නෑ නෙ ) :oo:
    ජය වේවා !!!:D:D

    ඒකටත් එක්ක අර සෝමෙ‍යා...... ඕකා දෙන්නේ කෙල්ලෝ ඉල්ලන සින්දු විතර‍යි.......:dull::dull::dull:


    සිරාවට !!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව්..... මම මැරුණු දවසට උඹලගෙන් සමුගන්නවා..... උඹ නම් මලගෙදර එන්න එපා......
    :dull::dull::dull: දෙවියන්ට පින් දෙන්න පුලුවන්ද වැදලා ? :baffled:
     
    Status
    Not open for further replies.