ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම&

මෙන්න මෙහෙමයි අපේ මහත්තය දෙන උත්තර මම post කරපු කුරාණේ වගන්ති වලට.දැන් අපි සිංහලෙන්ම බලමු කුරාණෙ මොනවද කියන්නේ කියල කෙටියෙන්ම .

20563.jpg

දැන් ඔන්න බලන්ඩ අපේ මහත්තයාගේ මාතෘකාව තමයි "දුටු තැන මරා දමනු" කියන එක . එක හරිනේ ඔය කුරානේ ඒ විදිහටම තියෙන්නේ පොඩ්ඩක් වෙනස් මෙතැන තියෙන්නේ "දුටු තැන කපා දමනු" කියලා. ඒ මිනිස්සු නිකන් තියන එක මරනවට වඩා භයානකලු . එහෙනම් ඔන්න සාමයේ ආගමේ නිරුවත . දැන් අපේ මහත්තයා කලබල වෙලා කියයි ඔය කියලා තියෙන්නේ යුද්ධ වලදී කරන දේ කියලා .හරි අපි දැන් බලමු අල්ලාහ් යුද්ධ කරන්ඩ කියලා තියෙන්නේ කාත් එක්කද කියලා .

461634.jpg

මෙන්න බලන්ඩ "ඉස්ලාම් ධර්මයට විරුද්ධව කරන" කියන්නේ මුන්ට අපිවත් අල්ලාහ්ගේ නාමයෙන් මරල දාන එක ගේමක් නෙමෙයි .යුද්ධ කරන්ඩ කියන්නේ ඉස්ලාම් ආගමට විරුද්ධව කටයුතු කරන අයට. දැන් පැහැදිලියි යුද්ධ කරන්නේ කාත් එක්කද කොහොමද කියන එක.
තව දෙයක් තමයි සතෙකුට වුනත් හතුරෙකුට වුනත් ඔහොම ම්ලේච්ච විදිහට සලකනඩ කියන ආගමක් සාදාරනීකරණය කරන්ඩ හදන එකට වඩා හොඳයි රෙද්දක් නැතුව පාරේ යනවා .උඹ මොන හෑලි ලිව්වත් ඉස්ලාම් නොවන (sorry ..brain wash නොවුනු ) එකෙක් හැරෙන්ඩ මොකෙක් වත් උඹේ ඔය බයිලා පිළිගන්නේ නෑ . උඹ ඉතින් කරන්නේ contract එකෙක්නෙ එක නිසා උඹේ බඩ ගොස්තරේ හොයාගන්ඩ කරන දේවල් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණි .
:cool:

ඔය පරිච්ජෙදයක මැදින් පටන් අරන්, වාක්‍ය කෑලි දාන ඔබලාගේ මුලාව සැකහැර නිරුවත් කරලයි ඇත්තේ.. ඔය ක්‍රමයේ පටිරෝල් බං... කොච්චර මහන්සි වුනත් වැඩක් වෙන්නේ නෑ. යුද අවස්ථාව ගැන දැනගන්න ප්රිච්ජේදය මුල ඉඳන් කියවන්න.

තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.

Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)

අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!

මේ වාක්‍යය මම ඔබලාට කටපාඩම් කරවන්නයි අදහස.. :lol::lol:

කුරානය ගැන දොස් කියන ඔබල ත්‍රිපිටකය සත්‍ය යැයි පිලිගන්නවා. නිකන් අහන්නේ, ඔබේ ත්‍රිපිටකයේ සූකර මද්දව ගැන දන්නවද?...
:lol:
 
මෙන්න බොරුවේ මහත... :lol:

හරි ඒවා කියවන්න:

1) See they not what is before them and what is behind them, of the heaven and the earth? If We will, We shall sink the earth with them, or cause a piece of the heaven to fall upon them. Verily, in this is a sign for every slave who truns to Allah in repentance (i.e. the one who believes in the Oneness of Allah and performs deeds of His obedience and always begs His Pardon). (34:9)

:lol: "piece of the heaven" කියන්නේ අහසලු/වායුගෝලයලු!!! ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගනින් බං...

2) And it is He Who sends the winds as heralds of glad tidings, going before His Mercy (rain), and We send down pure water from the sky. (25:48)
"purity" (තහාරහ්) කියන්නේ ඉස්ලාමයේ වෙනම පාඩමක්. ඔය සමහර තැන්වල මිනිසා විසින්ම ඇතිකරගත් ඇසිඩ් කතාව ඔතනට අතින් දාලා නොමග යවල වැඩක් නෑ..

3) O ye assembly of Jinns and men! if it be ye can pass beyond the zones of the heavens and the earth, pass ye! Not without authority shall ye be able to pass! (55:33)
** මේ අය කියනවා, "අනුමැතිය නැතිව පෘතුවියෙන් පිටවිය නොහැක". කොහොමද මුලාව? :lol:. Heavens එක cut කරලා..:lol::lol: ඕක තමයි සෙල්ලම!

4. Who has created the seven heavens one above another, you can see no fault in the creation of the Most Gracious. Then look again: "Can you see any rifts?" (67:3)
*** මෙන්න ලොකුම බොරුව..:lol:. මේ අය කියනවා මෙතනින් කියන්නේ, "අල්ලාහ් මැවූ සත්වයින්ගේ කිසි අඩුපාඩුවක් නැත".. මාර editing එකක්!! කොහෙද බං මෙතන සතෙක් ගැන කියන්නෙ?... "seven heavens" ගැන කියන්නේ.. :lol::lol:.

බොරු බලයේ උපරිමය!!!

5. Remember We made the House a place of assembly for men and a place of safety... (2:125)
** ආයේ බොරු කියනවා.. "මුසල්මානුවන්" කියල තියෙන්නේ කොහෙද? මක්කම ජයග්‍රහණයට යුද්ධ කලේ කොහෙද? "place of safety" (ආමිනන්) කියන්නේ යුද්ධ කිරීම එතැන තහනම් බවයි.

6. See you not how Allâh has created the seven heavens one above another, (71:15) And has made the moon a light therein, and made the sun a lamp? (71:16)
:lol::lol: මේ අය කියන්නේ "හඳ විශ්වයේ මැද"ලු! අඩුගානේ ඉංග්‍රීසි ටියුෂන් අරන් photoshop කෝස් කරපං බං...
...
....

අනික්වත් ඔහොමයි. වෙලාව තිබ්බොත් පටිරෝල් කරමු..:lol::lol:

ලජ්ජා නැද්ද බං මෙහෙම බේගල් දාලා photoshop සරණ යන්න?

ඔබලා පන්සිල් ගන්නේ photoshop සරණ පැතුවට පස්සේ වෙන්න ඇති... :lol::lol: බොරු බල සේනාවේ බණ අහන සෙට් එකක් වගේ....

ඔබලාට photoshop බොරු බලයේ සරණයි!!

ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි...
:lol::lol::lol:
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ඔය පරිච්ජෙදයක මැදින් පටන් අරන්, වාක්‍ය කෑලි දාන ඔබලාගේ මුලාව සැකහැර නිරුවත් කරලයි ඇත්තේ.. ඔය ක්‍රමයේ පටිරෝල් බං... කොච්චර මහන්සි වුනත් වැඩක් වෙන්නේ නෑ. යුද අවස්ථාව ගැන දැනගන්න ප්රිච්ජේදය මුල ඉඳන් කියවන්න.

    තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.

    Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)

    අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!

    මේ වාක්‍යය මම ඔබලාට කටපාඩම් කරවන්නයි අදහස.. :lol::lol:

    කුරානය ගැන දොස් කියන ඔබල ත්‍රිපිටකය සත්‍ය යැයි පිලිගන්නවා. නිකන් අහන්නේ, ඔබේ ත්‍රිපිටකයේ සූකර මද්දව ගැන දන්නවද?..
    .
    :lol:

    හරි උඹේ පිළිගැනීම මොහොතකට පිලිගමුකෝ. එතකොට අල්ලාහ් එක තැනක කියනවා පාඩුවේ ඉන්නවනම් ඉනඩ දෙන්ඩ කියලා. තව තැනක තියෙනවා අල්ලා සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරයි ඔවුන් හා යුද වදින්න කපන්ඩ මරනඩ කියලා. එතනම කියනවා පරතික්ෂේපිතයන්ට එම ඉරණම ඇත විය යුතුයි කියලා. මෙවැනි අදුරදර්ශී දහමක් නිසා තනි තොපේ ම්ලේච්චත්වය වැඩි . එක එකා උන්ට ඕනේ තැනකින් අල්ල ගන්නවා. එකෙකුට අනික් ආගමිකයෙක් බුදු පිළිමයක් තබා ගෙන් සිටීමත් සිමාව ඉක්මවා යාමක් . ඉතින් උට අල්ලාහ් ගේ නාමයෙන් shot එක දෙනවා. තව එකෙකුට ඇගේ හැප්පුනත් සිමාව ඉක්මවා යයි. මෙවැනි අමනොඥ කියමන් කියපුවාම එහෙම වෙනවා . එක තමා උඹලට තියෙන ප්‍රශ්නේ . මෙවැනි ම්ලේච්චත්වයට යොමු කරන දහමක් ලොවේ පැවැත්මට ඉතාම අහිතකරයි.
    උඹ ලොවෙත් අනාගෙන ඉන්නේ .එක තැනක කියනව හරි පිටපත් හොයා ගන්ඩ ලු . english එක හොඳයිලු. කෑලි ගන්ඩ එපාලු. පව් බන් උඹ . කමක් නෑ බන් බදගොස්තරේ රැකගන්ඩ නේ.
     
    අපරාධකාරී යුද්ධ පටන් ගන්න අය සීමාව ඉක්මවපු අය... එහෙම නැති අය ගැන කියා ඇති දේ ආයෙ කියවන්න..

    තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.

    Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)

    අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!

    ඔබේ මුලාවේ උත්සාහය නිෂ්පලයි. භාවනා කරන්න පටන් ගන්න.. සත්‍යය වැටහේවි.

    ටිකක් උඩින් ඔබල්ගේ අයගේ photoshop මුලාව දැක්කනේ... බොරු බලයේ සරණ පතා පන්සිල් ගන්න අය!!:lol:

    ඉතින් කිව්වෙ නෑනෙ, ඔබේ ත්‍රිපිටකයෙ සූකර මද්දව ගැන?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    51.49. And all things We have created in pairs, so that you may reflect and be mindful.

    අල්ලා සියලු දේ යුගල් වශයෙන්ද බන් මැව්වේ අල්ලාට මිස් වෙච්ච තැන් එහෙම නැද්ද බන් .පොත පෙරලලා දැන්වත් මුලාවේ තරම වටහා ගනින් .:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1537317
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ත්‍රිපිටකය සුකර මද්දව යක් නෑ බන් :lol:කුරානයේ නම් තියෙනවා හොද විස්තරයක් සුකර ගැන :D පොත ලියපු එකාට සුකර Allergic හින්ද එහෙම ලිව්වද කියලා සැකයි .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්ලාම් ආගමේ ඉදල ‍එක අතහැරලා( මුලාව වැටහී) ඊට එරෙහිව යන්නන් ආයෙත් අල්ල ගෙන ඇවිත් (ඇම්බුෂ් ක්‍රමයට ප්‍රහාරයක් දී‍ලා) අල්ලාව අදහන්න බල කරලා බැරිනම් මරලා දාන්න කියන එකනේ පෙරල පෙරල කියන්නේ .ඔන්න දැක්කද අල්ලාගේ සමාවේ තරම .මම දන්නවා ඔබ මේකට නිසි පිලිතුරක් නොදි වල්පල් කියවල වෙන ආගමක දෙයක් දාලා කියවලා යයි .එත් ඉතින් මම මොනව කරන්නද ඔබට වැටහෙන තරම තමයි ඔය ,:D
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    අපරාධකාරී යුද්ධ පටන් ගන්න අය සීමාව ඉක්මවපු අය... එහෙම නැති අය ගැන කියා ඇති දේ ආයෙ කියවන්න..

    තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.

    Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)

    අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!

    ඔබේ මුලාවේ උත්සාහය නිෂ්පලයි. භාවනා කරන්න පටන් ගන්න.. සත්‍යය වැටහේවි.

    ටිකක් උඩින් ඔබල්ගේ අයගේ photoshop මුලාව දැක්කනේ... බොරු බලයේ සරණ පතා පන්සිල් ගන්න අය!!:lol:

    ඉතින් කිව්වෙ නෑනෙ, ඔබේ ත්‍රිපිටකයෙ සූකර මද්දව ගැන?

    554950_489766364419308_404574354_n.jpg

    420306_514387521945919_42965742_n.jpg

    313874_168598499955189_1300202792_n.jpg
     
    Last edited:

    මෙන්න බොරුවේ මහත... :lol:

    හරි ඒවා කියවන්න:

    1) See they not what is before them and what is behind them, of the heaven and the earth? If We will, We shall sink the earth with them, or cause a piece of the heaven to fall upon them. Verily, in this is a sign for every slave who truns to Allah in repentance (i.e. the one who believes in the Oneness of Allah and performs deeds of His obedience and always begs His Pardon). (34:9)

    :lol: "piece of the heaven" කියන්නේ අහසලු/වායුගෝලයලු!!! ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගනින් බං...

    2) And it is He Who sends the winds as heralds of glad tidings, going before His Mercy (rain), and We send down pure water from the sky. (25:48)
    "purity" (තහාරහ්) කියන්නේ ඉස්ලාමයේ වෙනම පාඩමක්. ඔය සමහර තැන්වල මිනිසා විසින්ම ඇතිකරගත් ඇසිඩ් කතාව ඔතනට අතින් දාලා නොමග යවල වැඩක් නෑ..

    3) O ye assembly of Jinns and men! if it be ye can pass beyond the zones of the heavens and the earth, pass ye! Not without authority shall ye be able to pass! (55:33)
    ** මේ අය කියනවා, "අනුමැතිය නැතිව පෘතුවියෙන් පිටවිය නොහැක". කොහොමද මුලාව? :lol:. Heavens එක cut කරලා..:lol::lol: ඕක තමයි සෙල්ලම!

    4. Who has created the seven heavens one above another, you can see no fault in the creation of the Most Gracious. Then look again: "Can you see any rifts?" (67:3)
    *** මෙන්න ලොකුම බොරුව..:lol:. මේ අය කියනවා මෙතනින් කියන්නේ, "අල්ලාහ් මැවූ සත්වයින්ගේ කිසි අඩුපාඩුවක් නැත".. මාර editing එකක්!! කොහෙද බං මෙතන සතෙක් ගැන කියන්නෙ?... "seven heavens" ගැන කියන්නේ.. :lol::lol:.

    බොරු බලයේ උපරිමය!!!

    5. Remember We made the House a place of assembly for men and a place of safety... (2:125)
    ** ආයේ බොරු කියනවා.. "මුසල්මානුවන්" කියල තියෙන්නේ කොහෙද? මක්කම ජයග්‍රහණයට යුද්ධ කලේ කොහෙද? "place of safety" (ආමිනන්) කියන්නේ යුද්ධ කිරීම එතැන තහනම් බවයි.

    6. See you not how Allâh has created the seven heavens one above another, (71:15) And has made the moon a light therein, and made the sun a lamp? (71:16)
    :lol::lol: මේ අය කියන්නේ "හඳ විශ්වයේ මැද"ලු! අඩුගානේ ඉංග්‍රීසි ටියුෂන් අරන් photoshop කෝස් කරපං බං...
    ...
    ....

    අනික්වත් ඔහොමයි. වෙලාව තිබ්බොත් පටිරෝල් කරමු..:lol::lol:

    ලජ්ජා නැද්ද බං මෙහෙම බේගල් දාලා photoshop සරණ යන්න?

    ඔබලා පන්සිල් ගන්නේ photoshop සරණ පැතුවට පස්සේ වෙන්න ඇති... :lol::lol: බොරු බල සේනාවේ බණ අහන සෙට් එකක් වගේ....

    ඔබලාට photoshop බොරු බලයේ සරණයි!!

    ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි...
    :lol::lol::lol:

    @siripala
    ආයෙත් උස්සගෙන ඇවිත්.. :lol:
     
    Last edited:
    ත්‍රිපිටකය සුකර මද්දව යක් නෑ බන් :lol:කුරානයේ නම් තියෙනවා හොද විස්තරයක් සුකර ගැන :D පොත ලියපු එකාට සුකර Allergic හින්ද එහෙම ලිව්වද කියලා සැකයි .

    :lol::lol: තමන්ගෙ ආගමේ සූකර මද්දව ගැන දන්නැති කෙනා ඉස්ලාමය ගැන කතාව... මොකෝ ඔය මෝඩකමේ ප්‍රදර්ශනය?

    ඔයා යුගල වලට කැමති නැත්තෙ ඇයි කියල දන්නව... පන්සලේ එහෙම කියල දෙනවද? :lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    @siripala
    ආයෙත් උස්සගෙන ඇවිත්.. :lol:

    අනෙ හම්බස් උබලගේ කුනු පොතේ( කුරානෙ තියන වල් පල් තමා ඔවා ඔක්කම ) හොදට කියවලා බලපන් පොටොශොප් කියල කිවුවට උබලගේ මොඩ දර්ශනෙ වෙනස් වෙන්නෙ නෑ, එකින් එක හොය හොය දාන්න වෙලාවක් නෑ.. ඔය ජරාව කිය්වද්දී ලේ කොප වෙන එක තම වෙන්නෙ එක ලියපු එකාගෙ ගොන් කමට.:rofl::rofl:

    දැන් මට කියපන් අල්ලව දැකපු එකෙක් හරි ඉන්නවද???
     
    ඔබට photoshop බොරුවේ සරණයි!!!

    ඔන්න බලන්න ලැජ්ජ නැතුව දිගටම ඒව ගේන හැටි...

    පන්සිල් දවසකට කී පාරක් ගන්නවද? :lol::lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    ඔබට photoshop බොරුවේ සරණයි!!!

    ඔන්න බලන්න ලැජ්ජ නැතුව දිගටම ඒව ගේන හැටි...

    පන්සිල් දවසකට කී පාරක් ගන්නවද? :lol::lol:

    මොනවද පොටොශොප් උබ දාල තියන එවාගී අගක් මුලක් උබටවත් තෙරෙනවද? දැන් පොටොශොප් කිය් අකිය පැනලා යන්නෙ නැතුව කියපන් අල්ලහ් ව දකපු එකෙක් හරි ඉන්නවද?
     
    Similar threads