මෙන්න මෙහෙමයි අපේ මහත්තය දෙන උත්තර මම post කරපු කුරාණේ වගන්ති වලට.දැන් අපි සිංහලෙන්ම බලමු කුරාණෙ මොනවද කියන්නේ කියල කෙටියෙන්ම .
![]()
දැන් ඔන්න බලන්ඩ අපේ මහත්තයාගේ මාතෘකාව තමයි "දුටු තැන මරා දමනු" කියන එක . එක හරිනේ ඔය කුරානේ ඒ විදිහටම තියෙන්නේ පොඩ්ඩක් වෙනස් මෙතැන තියෙන්නේ "දුටු තැන කපා දමනු" කියලා. ඒ මිනිස්සු නිකන් තියන එක මරනවට වඩා භයානකලු . එහෙනම් ඔන්න සාමයේ ආගමේ නිරුවත . දැන් අපේ මහත්තයා කලබල වෙලා කියයි ඔය කියලා තියෙන්නේ යුද්ධ වලදී කරන දේ කියලා .හරි අපි දැන් බලමු අල්ලාහ් යුද්ධ කරන්ඩ කියලා තියෙන්නේ කාත් එක්කද කියලා .
![]()
මෙන්න බලන්ඩ "ඉස්ලාම් ධර්මයට විරුද්ධව කරන" කියන්නේ මුන්ට අපිවත් අල්ලාහ්ගේ නාමයෙන් මරල දාන එක ගේමක් නෙමෙයි .යුද්ධ කරන්ඩ කියන්නේ ඉස්ලාම් ආගමට විරුද්ධව කටයුතු කරන අයට. දැන් පැහැදිලියි යුද්ධ කරන්නේ කාත් එක්කද කොහොමද කියන එක.
තව දෙයක් තමයි සතෙකුට වුනත් හතුරෙකුට වුනත් ඔහොම ම්ලේච්ච විදිහට සලකනඩ කියන ආගමක් සාදාරනීකරණය කරන්ඩ හදන එකට වඩා හොඳයි රෙද්දක් නැතුව පාරේ යනවා .උඹ මොන හෑලි ලිව්වත් ඉස්ලාම් නොවන (sorry ..brain wash නොවුනු ) එකෙක් හැරෙන්ඩ මොකෙක් වත් උඹේ ඔය බයිලා පිළිගන්නේ නෑ . උඹ ඉතින් කරන්නේ contract එකෙක්නෙ එක නිසා උඹේ බඩ ගොස්තරේ හොයාගන්ඩ කරන දේවල් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණි .![]()
ඔය පරිච්ජෙදයක මැදින් පටන් අරන්, වාක්‍ය කෑලි දාන ඔබලාගේ මුලාව සැකහැර නිරුවත් කරලයි ඇත්තේ.. ඔය ක්රමයේ පටිරෝල් බං... කොච්චර මහන්සි වුනත් වැඩක් වෙන්නේ නෑ. යුද අවස්ථාව ගැන දැනගන්න ප්රිච්ජේදය මුල ඉඳන් කියවන්න.
තමන් සමග යුද නොවදින අය සමග හැසිරිය යුත්තේ කෙසේද යන්න කුරානයේ පැහැදිලිව අණ කරනවා.
Allah forbids you not, with regard to those who fight you not for (your) Faith nor drive you out of your homes, from dealing kindly and justly with them: for Allah loveth those who are just. (60:8)
අල්ලාහ් කියනවා ඔවුන් සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන්න කියා. දෙවියන්ගේ කීම පැහැදිලිය!
මේ වාක්‍යය මම ඔබලාට කටපාඩම් කරවන්නයි අදහස..


කුරානය ගැන දොස් කියන ඔබල ත්‍රිපිටකය සත්‍ය යැයි පිලිගන්නවා. නිකන් අහන්නේ, ඔබේ ත්‍රිපිටකයේ සූකර මද්දව ගැන දන්නවද?...


