සමනල සිරසින් පියඹාගෙන එන
පාට සමනලුන්නේ.............
යායට පීදෙන මල්ගොමු ඔස්සේ
රොන් උරමින් යන්නේ............
සීතල පවනැලි සමගින් හිනැහෙන
කුමාරියක් ඉන්නේ.............
මාල හතක් බන්දාගෙන හෙට ඇය..
කැන්දාගෙන යන්නේ..........
සමනල සිරසින්.........
ආල සිතුවිල්ල දින දින මෝරයි
නෑ සිත ඉවසන්නේ................
කාලය දින දින ඔහේ ගෙවී යයි....
මං තව ලතැවෙන්නේ..............
කුමරිය ඔබ නැති මේ තනිකඩ ලොව...
තව නම් නෑ ඉන්නේ..........
උතුරන ආලය සැලෙන හදවතින්..
කෙලෙස දරා ගන්නේ.............
සමනල සිරසින්...........
රන් මිනි බන්දා ඔසරිය අන්දා...
කැන්දන දින එනවා...........
මාල හතක් බැද සුදු අසුපිට ඇය...
කැන්දාගෙන යනවා...........
කල්ප ගනන් මං බැන්ද ආදරේ
ඇයටම පුද දෙනවා.....
දෙදෙනා එක්වී අළුත් ලොවක...
හෙට කිරුළු පලන්දනවා.......
පාට සමනලුන්නේ.............
යායට පීදෙන මල්ගොමු ඔස්සේ
රොන් උරමින් යන්නේ............
සීතල පවනැලි සමගින් හිනැහෙන
කුමාරියක් ඉන්නේ.............
මාල හතක් බන්දාගෙන හෙට ඇය..
කැන්දාගෙන යන්නේ..........
සමනල සිරසින්.........
ආල සිතුවිල්ල දින දින මෝරයි
නෑ සිත ඉවසන්නේ................
කාලය දින දින ඔහේ ගෙවී යයි....
මං තව ලතැවෙන්නේ..............
කුමරිය ඔබ නැති මේ තනිකඩ ලොව...
තව නම් නෑ ඉන්නේ..........
උතුරන ආලය සැලෙන හදවතින්..
කෙලෙස දරා ගන්නේ.............
සමනල සිරසින්...........
රන් මිනි බන්දා ඔසරිය අන්දා...
කැන්දන දින එනවා...........
මාල හතක් බැද සුදු අසුපිට ඇය...
කැන්දාගෙන යනවා...........
කල්ප ගනන් මං බැන්ද ආදරේ
ඇයටම පුද දෙනවා.....
දෙදෙනා එක්වී අළුත් ලොවක...
හෙට කිරුළු පලන්දනවා.......






Thanks akke
read and just leave .. thats all machan...




