සමනල සිරසින්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමනල සිරසින් පියඹාගෙන එන
    පාට සමනලුන්නේ.............
    යායට පීදෙන මල්ගොමු ඔස්සේ
    රොන් උරමින් යන්නේ............
    සීතල පවනැලි සමගින් හිනැහෙන
    කුමාරියක් ඉන්නේ.............
    මාල හතක් බන්දාගෙන හෙට ඇය..
    කැන්දාගෙන යන්නේ..........

    සමනල සිරසින්.........

    ආල සිතුවිල්ල දින දින මෝරයි
    නෑ සිත ඉවසන්නේ................
    කාලය දින දින ඔහේ ගෙවී යයි....
    මං තව ලතැවෙන්නේ..............
    කුමරිය ඔබ නැති මේ තනිකඩ ලොව...
    තව නම් නෑ ඉන්නේ..........
    උතුරන ආලය සැලෙන හදවතින්..
    කෙලෙස දරා ගන්නේ.............

    සමනල සිරසින්...........

    රන් මිනි බන්දා ඔසරිය අන්දා...
    කැන්දන දින එනවා...........
    මාල හතක් බැද සුදු අසුපිට ඇය...
    කැන්දාගෙන යනවා...........
    කල්ප ගනන් මං බැන්ද ආදරේ
    ඇයටම පුද දෙනවා.....
    දෙදෙනා එක්වී අළුත් ලොවක...
    හෙට කිරුළු පලන්දනවා.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආල සිතුවිල්ල දින දින මෝරයි නෑ සිත ඉවසන්නේ................
    කාලය දින දින ඔහේ ගෙවී යයි මං තව ලතැවෙන්නේ..............
    කුමරිය ඔබ නැති මේ තනිකඩ ලොව තව නම් නෑ ඉන්නේ..........
    උතුරන ආලය සැලෙන හදවතින් කෙලෙස දරා ගන්නේ.............



    උඹට මොනවා වෙලාද කි‍යලා හිතාගන්න බෑ බන්.....මේවා දකිනකොට අපේ ඔලුවත් කර්පට් වෙනවා......:baffled::baffled::baffled:

    කොහොම වුනත් ලස්සන නිර්මාණ‍යක් මචන්.......:yes::yes::yes::cool::cool::cool:
    තවම උඹට රෙප් දෙන්න බැරිලු.......:sorry::sorry::sorry:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lassanayi..:)
    :D Thanks akke

    Lassanai Kiyanne Uparimai Aiye..........:yes::yes::yes:
    :love::love::love:
    :DThanks malli

    ලස්සනයි මචන් උබේ වදන්
    thanks babo :D

    පට්ටයි ආ..දිගටම ලියන්න.. :yes:
    11.gif
    Thanks bro :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආල සිතුවිල්ල දින දින මෝරයිනෑ සිත ඉවසන්නේ................
    කාලය දින දින ඔහේ ගෙවී යයිමං තව ලතැවෙන්නේ..............
    කුමරිය ඔබ නැති මේ තනිකඩ ලොවතව නම් නෑ ඉන්නේ..........
    උතුරන ආලය සැලෙන හදවතින්කෙලෙස දරා ගන්නේ.............



    උඹට මොනවා වෙලාද කි‍යලා හිතාගන්න බෑ බන්.....මේවා දකිනකොට අපේ ඔලුවත් කර්පට් වෙනවා......:baffled::baffled::baffled:

    කොහොම වුනත් ලස්සන නිර්මාණ‍යක් මචන්.......:yes::yes::yes::cool::cool::cool:
    තවම උඹට රෙප් දෙන්න බැරිලු.......:sorry::sorry::sorry:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled: :dull: read and just leave .. thats all machan...
    dont think so much.. ;):rofl::rofl: