උතුම් කහසිවුර තුල සෑඟව
උතුම් කහසිවුර තුල සෑඟව ගත් අභ්යන්තර කඳ පනූවා හඳුනාගන්න
මෙවන් ගහලයන් ශාසනයෙන් පන්නා දැමිය යුතු කාලය එලඹ ඇත...
එදා මුනිදුන් පෑවසූ අකාරයට මොහු කසාවත දැරීමට සුදුසු නැත.
1.9. “අනික්කසාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති, අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරන්ති”
කවුරු හරි කසාවත පොරවා ගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්රිය දමනයක් නැති, ඇත්ත කතාකිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ. (රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි.)
මේ ධර්මපදයට අනුව එක්කො ගෞතමයන් නීවෑරදිය. නැතහොත් ගලබොඩ අත්තේ නිවැරදිය. මා කියන්නේ සර්වඥයන්ට වහන්සේ සැමවිටම නිවැරදි කියාය.
නමුත් කිසිවකු හෝ මේ හැසිරිම සදාරනීකරනය කරත් නම් ඔවුන් බුදුන් වහන්සේව සහ උන්වහසේගේ ඉගැන්වීම් ප්‍රතික්ශේප කරන්නෙකි.. ප්‍රතික්ශේප කර ගලබොඩ අත්තේ නිවැරදියි කියා බුදුන් වහන්සේ වැරදී යයි කියන්නෙකු වේ.