නැහැ මචන් කිසි අව්ලක් නම් උනේ නැහැ. First time load කරද්දී නම් ටිකක් විතර වෙලා ගිය. ඊට පස්සේ නම් අව්ලක් උනේ නැහැ. එඋනත් මම තාම කිසිම වැඩක් නම් pro tools වලින් කලේ නැහැ. open and close කරපු එක විතරයි කලේ.![]()
ehnam weda karala balanna....plugins ehema dagena weda karala balannako error ekak enawda kiyala....weda kara kara iddi thama mata nam awe....



ගිෆ්ට් එකක් දෙන්නම් මම තව දවස් දෙක තුනකින්



