යකෝ සංකපාලයෝ නරකද සිංහල උගන්වන ගුරුවරයෙක් වුනානම් එහෙම........ පට්ට ඈ.......

මාත් ෆේල්.. මොන සිංහලද

ලියූ පදවැල් එකින් එක ගෙන
යලිත් බලනෙමි ගලපලා.....
අරුත් සුන් වූ වදන් වැල් මත...
ජීවිතේ දුක අතුරලා..........
උඹ මෙහෙම ලියලා තිබුනට මම දකින විදියට නම් මේක සුපිරි නිර්මාණයක් මචන්......

මොකුත් නෑ බංමොකෝ මේ වෙලා තියෙන්නේ

ස්තූතියිnice, +rep
Thanks CuteWow..oyage talent 1 gana nam kiyanna wachana na..
Superb bro..![]()

බොහොම ස්තූතියි අයියෙපහන් දල්වා සිතින් පැතුවට....
සදවතිය නෑ හිනැහිලා.........
ලස්සන නිර්මාණයක් මලයෝ....![]()
