අමාවක සද !

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
11.gif
:D thanks rcccc:D
:rolleyes:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ සංකපාලයෝ නරකද සිංහල උගන්වන ගුරුවරයෙක් වුනානම් එහෙම........ පට්ට ඈ.......
    :dull::dull: මාත් ෆේල්.. මොන සිංහලද :rofl: :baffled: :rofl:

    ලියූ පදවැල් එකින් එක ගෙන
    යලිත් බලනෙමි ගලපලා.....
    අරුත් සුන් වූ වදන් වැල් මත...
    ජීවිතේ දුක අතුරලා..........


    උඹ මෙහෙම ලි‍යලා තිබුනට මම දකින විදි‍යට නම් මේක සුපිරි නිර්මාණ‍යක් මචන්......:yes::yes::yes:

    ස්තූතියි මචෝ :D
    මොකෝ මේ වෙලා තියෙන්නේ
    මොකුත් නෑ බං :D

    nice, +rep
    ස්තූතියි
    3.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පහන් දල්වා සිතින් පැතුවට....
    සදවතිය නෑ හිනැහිලා.........:(
    ලස්සන නිර්මාණයක් මලයෝ....:yes::cool::love: