pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් 2013-02-28 & Friday Special 2013-03-01

    ඔන්න එහෙනම් කොල්ලනේ මම Friday Special එකයි බ්‍රහස්පතින්දා ගිය එකයි දෙකම දෙනවා එක පාර. පොඩ්ඩක් පරක්කු කළා මොකද අපෙන් උස්සල video හදන අමනයෝ ටිකක් ඉන්නවා උන් මොනවද කරන්නේ කියල බලන්න :angry:

    මේකේ ඉන්නවද කවුරු හරි පින්වතෙක් මට water mark එකකට ගන්න පුළුවන් විදියට "navod wickra පටිගත කිරමක් " වගේ දෙයක් හදල දෙන්න පුළුවන් එකෙක් :yes:


    15zji36.jpg


    2013-02-28

    HQ Link


    LQ Link





    Friday Special

    HQ Link


    LQ Link


     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පටි රෝල් ... ඔන්න එහෙනම් අද රාජ සභාව ...
    11.gif



    anujamethsara.jpg




    මෙන්න High Quality ලින්ක් එක >



    rajasabawabyanujamethsa.jpg



    මෙන්න Low Quality ලින්ක් එක >



    You Tube රසික රසිකාවියන් සදහා ........!
    11.gif




    navodwickra ත් එක්ක පටි පටි රෝල් :lol:



    patismall.png
    dsrg.gif


    විශේෂයෙන් යමක් : මෙහි හඬපටය හිරු F.M මාධ්‍ය ආයතනය සතු වන අතර , පටිගත කිරීම් කරනු ලබන්නේ නවෝද් වික්‍රමරත්න මහතා විසිනි . ඔහු දුක් මහන්සියෙන් පටිගතකරන මෙම හඬ පටය ඔබගේ වෙබ් අඩවි වල පළකර මුදල් ඉපැයීම සාධාරණ ක්‍රියාවක්දැයි මෙය උපුටා ගන්නා ඔබ ඔබගේ හදවතින්ම විමසා බලන්න .

    ස්තුතියි ~!
    ______________________________

    Special Notice : this sound track from Hiru F.M Media Network . and all recordings by Mr.Navod Wickramarathna .
    Please be Kind enough Not to Copy this Sound track recorded by by Mr.Navod Wickramarathna .
    © All rights reserved by Navod Wickramarathna !

    Thank You ~!