ඕකේ...
එපා උනත් හෙට ඕනෑවේවී..
නාවොත් ඔයාට තරහා හිතෙයි...
ආඩම්බරවී තැවෙන්න වෙයි ...![]()
අඩ අඩ දුක් වී හිටින්න වෙයි......
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි...
හිතා මතා මේ කියන්නෙ මං![]()
Set Wela
ඕකේ...
එපා උනත් හෙට ඕනෑවේවී..
නාවොත් ඔයාට තරහා හිතෙයි...
ආඩම්බරවී තැවෙන්න වෙයි ...![]()
අඩ අඩ දුක් වී හිටින්න වෙයි......
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි...
හිතා මතා මේ කියන්නෙ මං![]()
මොනවා බට්ටා කියපු කතාව ඇත්ත......ෆිල්ම් වල විදිහට ඇත්ත ආදර කථා යන්නේ නැහැ
-Randiek mendis



මොකද නැත්තෙ මං ඊයෙත් දැක්කා කිරි පැනි වගේ ඇවිදං ගිය ජෝඩුවක් ටිකකිං බැනගන්නවාෆිල්ම් වල විදිහට ඇත්ත ආදර කථා යන්නේ නැහැ
-Randiek mendis




උපන්නොත් මැරේමයි....Marunama Tama Iwara wenne

අනක්ගුනක් නැති කමෙන් ලොවේ..![]()
දෙනෝදහක් කරදරේ වැටේ.....![]()
