Photoshop බොරු බලය ගැන දැනගන්න..
Photoshop බොරු බලය ගැන දැනගන්න..
සමහරු වෙන කිසිම සරණක් නැති විට photoshop බොරු බලයේ සරණ පතති. ඔවුන් අදහස විකෘති කිරීම සඳහා සරණ පතන බොරුවේ මහත ගැන පොඩි විමසුමක්.
නිවැරදි ඒවා පින්තුරේට පහලින් කියවන්න:
"piece of the heaven" කියන්නේ අහසලු/වායුගෝලයලු!!! ගිහින් ඉංග්රීසි ටියුෂන් ගත්තනම් හොඳයි...
"purity" (තහාරහ්) කියන්නේ ඉස්ලාමයේ වෙනම පාඩමක්. ඔය සමහර තැන්වල මිනිසා විසින්ම ඇතිකරගත් ඇසිඩ් කතාව ඔතනට අතින් දාලා නොමග යවල වැඩක් නෑ..
** මේ අය කියනවා, "අනුමැතිය නැතිව පෘතුවියෙන් පිටවිය නොහැක". කොහොමද මුලාව?
. Heavens එක cut කරලා..
ඕක තමයි සෙල්ලම!
*** මෙන්න ලොකුම බොරුව..
. මේ අය කියනවා මෙතනින් කියන්නේ, "අල්ලාහ් මැවූ සත්වයින්ගේ කිසි අඩුපාඩුවක් නැත".. මාර editing එකක්!! කොහෙද බං මෙතන සතෙක් ගැන කියන්නෙ?... "seven heavens" ගැන කියන්නේ.. 
.
බොරු බලයේ උපරිමය!!!
** ආයේ බොරු කියනවා.. "මුසල්මානුවන්" කියල තියෙන්නේ කොහෙද? මක්කම ජයග්රහණයට යුද්ධ කලේ කොහෙද? "place of safety" (ආමිනන්) කියන්නේ යුද්ධ කිරීම එතැන තහනම් බවයි.

මේ අය කියන්නේ "හඳ විශ්වයේ මැද"ලු! අඩුගානේ ඉංග්රීසි ටියුෂන් අරන් photoshop කෝස් කරපං බං...
...
....
අනික්වත් ඔහොමයි. බොරු ගෙතීමේ එකම කතාව තමයි.
මෙහෙම බේගල් දාලා photoshop සරණ යන්න මේ අයට කිසිම ලජ්ජාවක් නෑ
මේ අය පන්සිල් ගන්නේ photoshop සරණ පැතුවට පස්සේ වෙන්න ඇති...
බොරු බල සේනාවේ බණ අහන සෙට් එකක් වගේ....
ඒ අයට photoshop බොරු බලයේ සරණයි!!
ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි...

Photoshop බොරු බලය ගැන දැනගන්න..
සමහරු වෙන කිසිම සරණක් නැති විට photoshop බොරු බලයේ සරණ පතති. ඔවුන් අදහස විකෘති කිරීම සඳහා සරණ පතන බොරුවේ මහත ගැන පොඩි විමසුමක්.
නිවැරදි ඒවා පින්තුරේට පහලින් කියවන්න:
1) See they not what is before them and what is behind them, of the heaven and the earth? If We will, We shall sink the earth with them, or cause a piece of the heaven to fall upon them. Verily, in this is a sign for every slave who truns to Allah in repentance (i.e. the one who believes in the Oneness of Allah and performs deeds of His obedience and always begs His Pardon). (34:9)
"piece of the heaven" කියන්නේ අහසලු/වායුගෝලයලු!!! ගිහින් ඉංග්රීසි ටියුෂන් ගත්තනම් හොඳයි... 2) And it is He Who sends the winds as heralds of glad tidings, going before His Mercy (rain), and We send down pure water from the sky. (25:48)
"purity" (තහාරහ්) කියන්නේ ඉස්ලාමයේ වෙනම පාඩමක්. ඔය සමහර තැන්වල මිනිසා විසින්ම ඇතිකරගත් ඇසිඩ් කතාව ඔතනට අතින් දාලා නොමග යවල වැඩක් නෑ..
3) O ye assembly of Jinns and men! if it be ye can pass beyond the zones of the heavens and the earth, pass ye! Not without authority shall ye be able to pass! (55:33)
** මේ අය කියනවා, "අනුමැතිය නැතිව පෘතුවියෙන් පිටවිය නොහැක". කොහොමද මුලාව?
. Heavens එක cut කරලා..
ඕක තමයි සෙල්ලම!4. Who has created the seven heavens one above another, you can see no fault in the creation of the Most Gracious. Then look again: "Can you see any rifts?" (67:3)
*** මෙන්න ලොකුම බොරුව..
. මේ අය කියනවා මෙතනින් කියන්නේ, "අල්ලාහ් මැවූ සත්වයින්ගේ කිසි අඩුපාඩුවක් නැත".. මාර editing එකක්!! කොහෙද බං මෙතන සතෙක් ගැන කියන්නෙ?... "seven heavens" ගැන කියන්නේ.. 
.බොරු බලයේ උපරිමය!!!
5. Remember We made the House a place of assembly for men and a place of safety... (2:125)
** ආයේ බොරු කියනවා.. "මුසල්මානුවන්" කියල තියෙන්නේ කොහෙද? මක්කම ජයග්රහණයට යුද්ධ කලේ කොහෙද? "place of safety" (ආමිනන්) කියන්නේ යුද්ධ කිරීම එතැන තහනම් බවයි.
6. See you not how Allâh has created the seven heavens one above another, (71:15) And has made the moon a light therein, and made the sun a lamp? (71:16)

මේ අය කියන්නේ "හඳ විශ්වයේ මැද"ලු! අඩුගානේ ඉංග්රීසි ටියුෂන් අරන් photoshop කෝස් කරපං බං......
....
අනික්වත් ඔහොමයි. බොරු ගෙතීමේ එකම කතාව තමයි.
මෙහෙම බේගල් දාලා photoshop සරණ යන්න මේ අයට කිසිම ලජ්ජාවක් නෑ
මේ අය පන්සිල් ගන්නේ photoshop සරණ පැතුවට පස්සේ වෙන්න ඇති...

බොරු බල සේනාවේ බණ අහන සෙට් එකක් වගේ.... ඒ අයට photoshop බොරු බලයේ සරණයි!!
ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි...

Last edited: