Photoshop බොරු බලය ගැන දැනගන්න..

Photoshop බොරු බලය ගැන දැනගන්න..

Photoshop බොරු බලය ගැන දැනගන්න..

සමහරු වෙන කිසිම සරණක් නැති විට photoshop බොරු බලයේ සරණ පතති. ඔවුන් අදහස විකෘති කිරීම සඳහා සරණ පතන බොරුවේ මහත ගැන පොඩි විමසුමක්.

නිවැරදි ඒවා පින්තුරේට පහලින් කියවන්න:

524835_167694216712284_1527755561_n.jpg
1) See they not what is before them and what is behind them, of the heaven and the earth? If We will, We shall sink the earth with them, or cause a piece of the heaven to fall upon them. Verily, in this is a sign for every slave who truns to Allah in repentance (i.e. the one who believes in the Oneness of Allah and performs deeds of His obedience and always begs His Pardon). (34:9)

:lol: "piece of the heaven" කියන්නේ අහසලු/වායුගෝලයලු!!! ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගත්තනම් හොඳයි...

2) And it is He Who sends the winds as heralds of glad tidings, going before His Mercy (rain), and We send down pure water from the sky. (25:48)

"purity" (තහාරහ්) කියන්නේ ඉස්ලාමයේ වෙනම පාඩමක්. ඔය සමහර තැන්වල මිනිසා විසින්ම ඇතිකරගත් ඇසිඩ් කතාව ඔතනට අතින් දාලා නොමග යවල වැඩක් නෑ..

3) O ye assembly of Jinns and men! if it be ye can pass beyond the zones of the heavens and the earth, pass ye! Not without authority shall ye be able to pass! (55:33)

** මේ අය කියනවා, "අනුමැතිය නැතිව පෘතුවියෙන් පිටවිය නොහැක". කොහොමද මුලාව? :lol:. Heavens එක cut කරලා..:lol::lol: ඕක තමයි සෙල්ලම!

4. Who has created the seven heavens one above another, you can see no fault in the creation of the Most Gracious. Then look again: "Can you see any rifts?" (67:3)

*** මෙන්න ලොකුම බොරුව..:lol:. මේ අය කියනවා මෙතනින් කියන්නේ, "අල්ලාහ් මැවූ සත්වයින්ගේ කිසි අඩුපාඩුවක් නැත".. මාර editing එකක්!! කොහෙද බං මෙතන සතෙක් ගැන කියන්නෙ?... "seven heavens" ගැන කියන්නේ.. :lol::lol:.

බොරු බලයේ උපරිමය!!!

5. Remember We made the House a place of assembly for men and a place of safety... (2:125)

** ආයේ බොරු කියනවා.. "මුසල්මානුවන්" කියල තියෙන්නේ කොහෙද? මක්කම ජයග්‍රහණයට යුද්ධ කලේ කොහෙද? "place of safety" (ආමිනන්) කියන්නේ යුද්ධ කිරීම එතැන තහනම් බවයි.

6. See you not how Allâh has created the seven heavens one above another, (71:15) And has made the moon a light therein, and made the sun a lamp? (71:16)

:lol::lol: මේ අය කියන්නේ "හඳ විශ්වයේ මැද"ලු! අඩුගානේ ඉංග්‍රීසි ටියුෂන් අරන් photoshop කෝස් කරපං බං...
...
....

අනික්වත් ඔහොමයි. බොරු ගෙතීමේ එකම කතාව තමයි.

මෙහෙම බේගල් දාලා photoshop සරණ යන්න මේ අයට කිසිම ලජ්ජාවක් නෑ

මේ අය පන්සිල් ගන්නේ photoshop සරණ පැතුවට පස්සේ වෙන්න ඇති... :lol::lol: බොරු බල සේනාවේ බණ අහන සෙට් එකක් වගේ....

ඒ අයට photoshop බොරු බලයේ සරණයි!!

ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි...
:lol::lol::lol:
 
Last edited:

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකයින් ලෙස නො ගනිවු.

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.

    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි - සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි.

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඉස්ලාමය අතහැර යෑම.

    කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.

    කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.

    (සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

    (සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

    කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

    කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.

    කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.

    (සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”

    (සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.

    ‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.”
     
    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය.
    ...
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
    :lol::lol: මේ ත්‍රෙඩ් http://www.elakiri.com/forum/showthread.php?t=1536406 එකේදිම මුලින්ම රෙදි ගලවපු එකත් ආයේ දාලා... :lol:. ඔහේ copy/paste කරනවා. සිරිපාල තරම් මෝඩයෙක් මේ එළකිරියේ නෑ...

    ඉතින් සිරිපාල, ඔයත් මචං ඥාණසාරගෙන් බණ අහලද මෙහෙම බේගල් ඇදබාන්න පුරුදු වුනේ? අලි සිනාගේ අමුද්‍රව්‍ය, ඥාණසාරගේ ලුණු-ඇඹුල්... :lol:

    උබ ජිවිතේට පන්සිල් අරන් නැද්ද? උබේ avatar එක නම් නියමෙට උබට ගැලපෙනවා.. original බේගල් කාරයෝ... :lol::lol::lol:

    මම කිව්ව "ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි..." උබ නම් නියමෙට ඔප්පු කළා. ටැන්ක්යු..
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අහ් පරන තැටියමයි නේද?මොකද කියන්න දෙයක් නැද්ද?? ඔය ලිස්ට් එකක්ම තියන්නේ කුරානේ *රි කතා තමා ඕවා ඔක්ක්ම ප්පොටොශොප් ද?????:rofl::rofl::rofl::rofl:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    :lol::lol: මේ ත්‍රෙඩ් http://www.elakiri.com/forum/showthread.php?t=1536406 එකේදිම මුලින්ම රෙදි ගලවපු එකත් ආයේ දාලා... :lol:. ඔහේ copy/paste කරනවා. සිරිපාල තරම් මෝඩයෙක් මේ එළකිරියේ නෑ...

    ඉතින් සිරිපාල, ඔයත් මචං ඥාණසාරගෙන් බණ අහලද මෙහෙම බේගල් ඇදබාන්න පුරුදු වුනේ? අලි සිනාගේ අමුද්‍රව්‍ය, ඥාණසාරගේ ලුණු-ඇඹුල්... :lol:

    උබ ජිවිතේට පන්සිල් අරන් නැද්ද? උබේ avatar එක නම් නියමෙට උබට ගැලපෙනවා.. original බේගල් කාරයෝ... :lol::lol::lol:

    මම කිව්ව "ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි..." උබ නම් නියමෙට ඔප්පු කළා. ටැන්ක්යු..

    අඩෝ උබ ඉන්න ලෝකෙ වගේ පැතලි එකක්ද :lol::lol::lol::lol::lol:
     
    අඩෝ උබ ඉන්න ලෝකෙ වගේ පැතලි එකක්ද :lol::lol::lol::lol::lol:
    ඔයා බේගල් කාරයෙක් කියල ඔප්පුයි. ඔය බේගල් දැන් වැඩ කරන්නේ නෑ. උබේ පටිරෝල් බං.. මචං ඥානසාර එක්ක එකතු වෙයන්... වෙන දෙයක් කරන්න උබට ඉතුරු වෙලා නෑ.. :lol::lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මොලයක් කියල දෙයක් තියෙන එකෙක් දානවා කුරණේ තියෙන්නේ පට්ට පල් බොරු කියල. තව මොන කතාද... :rofl::rofl::rofl::rofl::rofl:
     
    මොලයක් කියල දෙයක් තියෙන එකෙක් දානවා කුරණේ තියෙන්නේ පට්ට පල් බොරු කියල. තව මොන කතාද... :rofl::rofl::rofl::rofl::rofl:
    බේගල් කාරයෝ කවුද කියල ඔප්පුයි. ටිකක් උඩින් බලන්න. මචං ඥානසාරගේ තවත් ගෝලයෙක් වගේ... :lol::lol:

    මචං ඥානසාරගේ පටිරෝල්..

    ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    බේගල් කාරයෝ කවුද කියල ඔප්පුයි. ටිකක් උඩින් බලන්න. ?????????????

    topic එකට අදාලව කතා අක්රමු නේද? , යන්නේ කොහෙද මල්ලේ පොල් කතානේ කියන්නේ?. ඔය සිද්ධිය වෙනම ටොපික් එකකිනුත් කතා කළා නේද?

    අපිට දැනගන්නත් එක්ක කියපන්කො බලන්න, ඇත්තටම උබලට මොනවද හිතෙන්නේ කුරණේ තියෙන බොරු ගැන? උබලට කුරණේ තියෙන කරුණු පිලිබදව පොඩි ම හරි සැකයක් දැනෙන්නේ නැද්ද ?? :rofl::rofl:
     
    කතා කරන්න දෙයක් ඉතුරු නෑ.. පටිරෝල් වෙලා ඉවරයි.. ලජ්ජා නැතුව තව කියවනවා.. ඥානසාරගේ අභාෂය තමයි. මම දන්නව. ඥානසාරගේ කතාවක් එනකොට දැන් ඉතින් ලිස්සන්නේ නැතුව කොහොමද? රොත්තම බේගල් කාරයෝ කියල ඔප්පුයි. ඕගොල්ලොත් එහෙමයි. නේද? :lol::lol:

    පටිරෝල් වෙන හැටි බලන්න.. ඉංග්‍රීසි දන්නැතිනම් ටියුෂන් ගන්න..

    Photoshop බොරු බලය ගැන දැනගන්න..

    සමහරු වෙන කිසිම සරණක් නැති විට photoshop බොරු බලයේ සරණ පතති. ඔවුන් අදහස විකෘති කිරීම සඳහා සරණ පතන බොරුවේ මහත ගැන පොඩි විමසුමක්.

    නිවැරදි ඒවා පින්තුරේට පහලින් කියවන්න:

    1) See they not what is before them and what is behind them, of the heaven and the earth? If We will, We shall sink the earth with them, or cause a piece of the heaven to fall upon them. Verily, in this is a sign for every slave who truns to Allah in repentance (i.e. the one who believes in the Oneness of Allah and performs deeds of His obedience and always begs His Pardon). (34:9)

    :lol: "piece of the heaven" කියන්නේ අහසලු/වායුගෝලයලු!!! ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගත්තනම් හොඳයි...

    2) And it is He Who sends the winds as heralds of glad tidings, going before His Mercy (rain), and We send down pure water from the sky. (25:48)

    "purity" (තහාරහ්) කියන්නේ ඉස්ලාමයේ වෙනම පාඩමක්. ඔය සමහර තැන්වල මිනිසා විසින්ම ඇතිකරගත් ඇසිඩ් කතාව ඔතනට අතින් දාලා නොමග යවල වැඩක් නෑ..

    3) O ye assembly of Jinns and men! if it be ye can pass beyond the zones of the heavens and the earth, pass ye! Not without authority shall ye be able to pass! (55:33)

    ** මේ අය කියනවා, "අනුමැතිය නැතිව පෘතුවියෙන් පිටවිය නොහැක". කොහොමද මුලාව? :lol:. Heavens එක cut කරලා..:lol::lol: ඕක තමයි සෙල්ලම!

    4. Who has created the seven heavens one above another, you can see no fault in the creation of the Most Gracious. Then look again: "Can you see any rifts?" (67:3)

    *** මෙන්න ලොකුම බොරුව..:lol:. මේ අය කියනවා මෙතනින් කියන්නේ, "අල්ලාහ් මැවූ සත්වයින්ගේ කිසි අඩුපාඩුවක් නැත".. මාර editing එකක්!! කොහෙද බං මෙතන සතෙක් ගැන කියන්නෙ?... "seven heavens" ගැන කියන්නේ.. :lol::lol:.

    බොරු බලයේ උපරිමය!!!

    5. Remember We made the House a place of assembly for men and a place of safety... (2:125)

    ** ආයේ බොරු කියනවා.. "මුසල්මානුවන්" කියල තියෙන්නේ කොහෙද? මක්කම ජයග්‍රහණයට යුද්ධ කලේ කොහෙද? "place of safety" (ආමිනන්) කියන්නේ යුද්ධ කිරීම එතැන තහනම් බවයි.

    6. See you not how Allâh has created the seven heavens one above another, (71:15) And has made the moon a light therein, and made the sun a lamp? (71:16)

    :lol::lol: මේ අය කියන්නේ "හඳ විශ්වයේ මැද"ලු! අඩුගානේ ඉංග්‍රීසි ටියුෂන් අරන් photoshop කෝස් කරපං බං...
    ...
    ....

    අනික්වත් ඔහොමයි. බොරු ගෙතීමේ එකම කතාව තමයි.

    මෙහෙම බේගල් දාලා photoshop සරණ යන්න මේ අයට කිසිම ලජ්ජාවක් නෑ

    මේ අය පන්සිල් ගන්නේ photoshop සරණ පැතුවට පස්සේ වෙන්න ඇති... :lol::lol: බොරු බල සේනාවේ බණ අහන සෙට් එකක් වගේ....

    ඒ අයට photoshop බොරු බලයේ සරණයි!!

    ඔන්න බලන්න ලැජ්ජාවක් නැතුව ඕවගේ දේ ආයෙත් උස්සන් එන හැටි...
    :lol::lol::lol:
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මොලයක් කියල දෙයක් තියෙන එකෙක් දානවා කුරණේ තියෙන්නේ පට්ට පල් බොරු කියල. තව මොන කතාද... :rofl::rofl::rofl::rofl::rofl:

    මු කියන ඒවගී තෙරුම මූවත් දන්නේ නෑ..නබියා වගෙම මෙලොදෙයක් බැරි එකෙක්...:lol::lol::lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මු කියන ඒවගී තෙරුම මූවත් දන්නේ නෑ..නබියා වගෙම මෙලොදෙයක් බැරි එකෙක්...:lol::lol::lol:

    ඔව් බන් එක තම මම මේ බැලුවේ මූ reply එකක් දාලද කියල , මූ මුල් post එකම copy කරලා :P:P:P:P...

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔව් බන් එක තම මම මේ බැලුවේ මූ reply එකක් දාලද කියල , මූ මුල් post එකම copy කරලා :P:P:P:P...

    ඔව් මචන් මුන්ට කුරානෙ තියන කැ* වැඩ පෙන්නුවාම එක්කෝ එවා පොටොශොප් ලු නැත්තන් කියන්නේ අරාබි වලින් ගොඩක් තෙරුම් තියනවා අපි හිතන් ඉන්නේ වැරදි තෙරුමලු...:lol::lol::lol:

    පරන තැටියම ගහයි වෙන මොනවද ඉතින් කියන්න තියන්නේ
     
    මගේ තැටියේ දේවල් දැම්මා. ඔයාගේ තැටියේ photoshop බොරු ටිකක් නැද්ද තව දාන්න, බේගල් සිරිපාල මහත්තයෝ?

    ඔය අන්තඃපුරයවල් ගැන එහෙම photoshop වලින් මොකුත් හදල නැද්ද? (නාභිය පිරිමදින ඒවා නම් එපා, ටිකක් අසභ්‍යයි නේ...) :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=14566718&postcount=126
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙ anamnlmslmn හම්බස් උබ කිච වෙලා ඉන්නේ.. ලැජ්ජවක් නැද්ද කුනුපොතේ තියන කැ* කතා තවත් විශ්වාසකරගෙන කැ* වැඩකරන්න.. මෙ ඇයි බන් අල්ලාට බැරි අපි හලාල් වර්ජනය කරන එක වලක්වන්න? අල්ලා අපිට බයද??