ඔව්.... තාත්තා සමහර දවස්වලට ගෙදර හිටියේ නැතිලු....තවත් දවස්වල අම්මත් එක්ක සොල්දරේ උඩ අපි දෙන්නවත් තියාගෙන හැංගිලා හිටියලු......එහෙම තමයි. කොහොමත් තාත්තල ගෙවල්වල ඉඳල නෑ ගොඩක් වෙලාවට



නෑ....ජවිපෙ නොවෙයි........දේශප්‍රේමී ජනතා ව්‍යාපාර kiwe mokadda? JVP da?
seriously me program 1 godak wadagath. CHA FM, HIRU FM wage FM wala boru dewal kiyawillata wada me wage programs godak wadagath. EK radio team thanx 4 organizing dz program...![]()
ඔව්.... තාත්තා සමහර දවස්වලට ගෙදර හිටියේ නැතිලු....තවත් දවස්වල අම්මත් එක්ක සොල්දරේ උඩ අපි දෙන්නවත් තියාගෙන හැංගිලා හිටියලු......![]()

දේශප්‍රේමී ජනතා ව්‍යාපාර kiwe mokadda? JVP da?
seriously me program 1 godak wadagath. CHA FM, HIRU FM wage FM wala boru dewal kiyawillata wada me wage programs godak wadagath. EK radio team thanx 4 organizing dz program...
නෑ....ජවිපෙ නොවෙයි........
නමුත් එහි සන්නද්ධ අංශය එවකට පැවතුන.............
සන්නද්ධ අංශය පැවතුනේ දේශපාලන අංශයේ අනුදැනුම මත............
එහි අණ දෙන නිළධාරියා ලෙස අත්සන් කලේ කීර්ති රණබාහු නැමති අයෙක්........
මම elakiri එකට අවුරුදු ගානක ඉඳන් යනවා එනවා.එත් වැඩිය comment කරලා නැහැ.එත් මේ programme එක දැක්කම නොකර ඉන්න බැරි වුණා.ඉතාමත් හොඳ වැඩසටහනක්![]()







නමුත් මේක කරන්න මුලික වුණු සස්ලිත් සහ ඔහුට උදව කරපු ගොඩක් අය ඉන්නවා........
මම හිතනවා සසා සහ ඒ හැමෝගෙම සහ එළකිරි රේඩියෝවේ සංවිධානයෙන් තමයි මේ වැඩසටහන කරලියට ආවේ.........!
