2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: එහෙම තමයි. කොහොමත් තාත්තල ගෙවල්වල ඉඳල නෑ ගොඩක් වෙලාවට
    ඔව්.... තාත්තා සමහර දවස්වලට ගෙදර හිටි‍යේ නැතිලු....තවත් දවස්වල අම්මත් එක්ක සොල්දරේ උඩ අපි දෙන්නවත් ති‍යාගෙන හැංගිලා හිටි‍යලු......:dull::dull::dull:
     
    cyon

    Member
    Feb 27, 2013
    10
    0
    0
    ප්‍රේමකීර්ති කියන්නේ ඇත්තටම සින්දු මැෂිමක්.ඔහුට ඕනෑම වෙලාවක ගීතයක් රචනා කිරීමේ හැකියාව තියනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශප්‍රේමී ජනතා ව්‍යාපාර kiwe mokadda? JVP da?
    seriously me program 1 godak wadagath. CHA FM, HIRU FM wage FM wala boru dewal kiyawillata wada me wage programs godak wadagath. EK radio team thanx 4 organizing dz program...:D
    නෑ....ජවිපෙ වෙයි........
    නමුත් එහි සන්නද්ධ අංශය එවකට පැවතුන.............
    සන්නද්ධ අංශය පැවතුනේ දේශපාලන අංශයේ අනුදැනුම මත............
    එහි අණ දෙන නිළධාරියා ලෙස අත්සන් කලේ කීර්ති රණබාහු නැමති අයෙක්........
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව්.... තාත්තා සමහර දවස්වලට ගෙදර හිටි‍යේ නැතිලු....තවත් දවස්වල අම්මත් එක්ක සොල්දරේ උඩ අපි දෙන්නවත් ති‍යාගෙන හැංගිලා හිටි‍යලු......:dull::dull::dull:

    :(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    දේශප්‍රේමී ජනතා ව්‍යාපාර kiwe mokadda? JVP da?
    seriously me program 1 godak wadagath. CHA FM, HIRU FM wage FM wala boru dewal kiyawillata wada me wage programs godak wadagath. EK radio team thanx 4 organizing dz program...:D

    11.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නෑ....ජවිපෙ වෙයි........
    නමුත් එහි සන්නද්ධ අංශය එවකට පැවතුන.............
    සන්නද්ධ අංශය පැවතුනේ දේශපාලන අංශයේ අනුදැනුම මත............
    එහි අණ දෙන නිළධාරියා ලෙස අත්සන් කලේ කීර්ති රණබාහු නැමති අයෙක්........

    meya thama innawada?
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නමුත් මේක කරන්න මුලික වුණු සස්ලිත් සහ ඔහුට උදව කරපු ගොඩක් අය ඉන්නවා........
    මම හිතනවා සසා සහ ඒ හැමෝගෙම සහ එළකිරි රේඩියෝවේ සංවිධානයෙන් තමයි මේ වැඩසටහන කරලියට ආවේ.........!

    sorryyy...
    and thankuu a ganath kiwwata..me program 1 organize karapu hama kenektama thankuuu...:D
     
    Status
    Not open for further replies.