කීර්ති රණබාහු නමින් සිටියේ සුමිත් අතුකෝරාල නම් කුරුණෑගල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා බවයි කියවෙන්නේ......
1989/10/04 හෝ ආසන්න දිනක ඔහු ප්‍රා නම් අතුරු සන්නද්ද සංවිධානය මගින් ඝාතනය කොට හිස දඹුල්ලේ මංසන්ධියේ ප්‍රදර්ශනයට තබා තිබුණා........

ආදරයේ උල්පත වු අම්මා......
මා ඔබගේ පුතු වු....
ඔබ මතු බුදුවන දවසේ.....
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පෑමිණෙනන්මි
සුළෑගිල්ලේ එල්ලී....
සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නෑළෑවිලි ගීයෙන්
මතකයි මා.... නෑළෑවුවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දෑඩි කල අම්මා....

Show eka podda podda miss unata baya wenna epa...
show eka anthimedi oyalata show eka hambei...![]()

ubawa ellanna watinne ne ...![]()
![]()
![]()
උඹ ඒ කාටුන් එක බලලා නැද්ද පොලොස්කොට්ටෝරුවෝ......![]()

hmm...
anemanda..danuth ape ratata wela thiyenne a wage wadak thama.. asaadaraneta wiruddhawa katha karanna ba. Sudu Van ewanne.
අපේ රටේ හිටියා ඉන්නකම්ම හරි හමන් අගය කිරිමක් නොකරපු කලාකරුවන්, මේ ඒ වගේ එක කලාකරුවෙක් තාමත් රහ දන්න අයට මේ දෙවියෙක්!!!![]()
පරක්කු වෙලා හරි දුවන් ආවේ එකයි