2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්මේ ආය නම් එහෙම කාලයක් ඕනේ නැහැ. අපි වගේ අයව ටයර් වල දාල ගිනි තිබ්බා කිව්වාහම

    :yes::yes: ඒ වගේ කාල ඕන නෑ තමයි කොයි රටකටවත්. ඒත් දේශපාලනය කියන්නෙ ඉතින් ඒ වගේ නරාවලක් තමයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ළිදේ නොව මුහුදේ බව මගේ හැගීමයි.........!!!!!!!!:baffled::cool:
    උගේ කකුල් දෙකේ තඩි ගලක් ගැටගහලා මරි‍යානා ආගාධ‍යේ ගිල්ලන්න ඔනේ කි‍යන බූරු කතාවලට......:angry::angry::angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    avatar71029_19.gif
    paninne ese mese lin walata newi.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ‍යකෝ අපි ඉස්කෝලෙ ‍යන කාලෙත් ඒක ගි‍යානේ..... උඹ එච්චරටම පොඩි බබෙක්ද......ගොන් කූලා..... :growl:
    me lagadith giya ban:rolleyes:ane mandha miss wenna widyak naene:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තම කීවොත් දැන් තියෙන එව්වා මොනාද. ඉස්සර කෑ ගැහුවොත් බෙල්ල කැපුවා තාප්පේ තිබ්බා

    හම්මේ ආය නම් එහෙම කාලයක් ඕනේ නැහැ. අපි වගේ අයව ටයර් වල දාල ගිනි තිබ්බා කිව්වාහම
    දැන් ඉන්න උන් ඒ කාලෙ ගැන දන්නේ නෑ බං........
    දැන් මේ තියන විදිය දාහෙන් සම්පතයි.................

    return එක ලැබිලා එහෙනම්,
    නමුත් රිටන් එක ලැබෙන කොට අපට හුගක් දේවල් අහිමි වෙලා මචං......
    අන්න ඒකයි කොස්ස................
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    දාස් පෙති මල්

    එදා අඳුරු රාත්‍රියකි
    ඔහු ගුරු පාරට ආවේය
    කළුවරේ පිය මැන්නේය
    හිටි අඩියේ පාරට පැනගත් සොරුන් පිරිසක්
    ඔහුව වට කොට ගත්හ.
    ඔහුගේ මුදල් පැහැර ගන්නට
    තැත් කළහ.
    බැරිම තැන ඔහු කෑ මොර දෙන්නට හදත් ම
    එක් සොරෙක් ඔහුගේ
    ළය පසා කරගෙන යන්නට
    පිහි පාරක් ඇන්නේය.
    ඔහු මැරී වැටුණි.
    බියපත් සොරුන් ඔහුගේ මළකඳ
    දෙපයින් බිම දිගේ
    ඇදගෙන ගොස් පාලු වූ කුඹුරක
    මඩෙහි ඔබා යට කර දැමීය.
    ඊළඟ මාසයේ දියණිය ඔහු එනතරු
    මග බලමින් සිටියාය.
    එහෙත් ඔහු ආයේ නැත.
    ඔහුට කුමක් වී දැයි කිසිවෙකු
    නොදත්හ.
    පාලු කුඹුරක දාස්පෙති මල්
    දාහක් පිපී තිබුණි.

    ප්‍රේමකීර්ති ද අල්විස්
     
    Status
    Not open for further replies.