හම්මේ ආය නම් එහෙම කාලයක් ඕනේ නැහැ. අපි වගේ අයව ටයර් වල දාල ගිනි තිබ්බා කිව්වාහම

ඒ වගේ කාල ඕන නෑ තමයි කොයි රටකටවත්. ඒත් දේශපාලනය කියන්නෙ ඉතින් ඒ වගේ නරාවලක් තමයිහම්මේ ආය නම් එහෙම කාලයක් ඕනේ නැහැ. අපි වගේ අයව ටයර් වල දාල ගිනි තිබ්බා කිව්වාහම

ඒ වගේ කාල ඕන නෑ තමයි කොයි රටකටවත්. ඒත් දේශපාලනය කියන්නෙ ඉතින් ඒ වගේ නරාවලක් තමයිඋගේ කකුල් දෙකේ තඩි ගලක් ගැටගහලා මරියානා ආගාධයේ ගිල්ලන්න ඔනේ කියන බූරු කතාවලට......ළිදේ නොව මුහුදේ බව මගේ හැගීමයි.........!!!!!!!!![]()



Show eka podda podda miss unata baya wenna epa...
show eka anthimedi oyalata show eka hambei...![]()



මචං මේ තොරතුරු කොහෙන් හොයා ගත්තද කියල මට හිතා ගන්නවත් බැ මචං.. වැඩසටහන උපරිමේටම තියෙනවා..



me lagadith giya banයකෝ අපි ඉස්කෝලෙ යන කාලෙත් ඒක ගියානේ..... උඹ එච්චරටම පොඩි බබෙක්ද......ගොන් කූලා.....![]()
ane mandha miss wenna widyak naene
ඇත්තම කීවොත් දැන් තියෙන එව්වා මොනාද. ඉස්සර කෑ ගැහුවොත් බෙල්ල කැපුවා තාප්පේ තිබ්බා
දැන් ඉන්න උන් ඒ කාලෙ ගැන දන්නේ නෑ බං........හම්මේ ආය නම් එහෙම කාලයක් ඕනේ නැහැ. අපි වගේ අයව ටයර් වල දාල ගිනි තිබ්බා කිව්වාහම
නමුත් රිටන් එක ලැබෙන කොට අපට හුගක් දේවල් අහිමි වෙලා මචං......return එක ලැබිලා එහෙනම්,
mama last week giya funeral ekakata Victor Rathnayaka awa. eya harima hodai. Funeral 1k nouna nam sinduwak ahaganna thibba.![]()
