2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැන් ඉන්න උන් ඒ කාලෙ ගැන දන්නේ නෑ බං........
    දැන් මේ තියන විදිය දාහෙන් සම්පතයි.................


    නමුත් රිටන් එක ලැබෙන කොට අපට හුගක් දේවල් අහිමි වෙලා මචං......
    අන්න ඒකයි කොස්ස................

    ඔව් අයියේ.. සිරාවට. ඒ කාලේ මතක තියන අයට කොහොම ඇද්ද? අපි ජීවත් වෙලා ඉන්නේ පිනකට ඒ කාලෙදි නොමැරී
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දාස් පෙති මල්

    එදා අඳුරු රාත්‍රියකි
    ඔහු ගුරු පාරට ආවේය
    කළුවරේ පිය මැන්නේය
    හිටි අඩියේ පාරට පැනගත් සොරුන් පිරිසක්
    ඔහුව වට කොට ගත්හ.
    ඔහුගේ මුදල් පැහැර ගන්නට
    තැත් කළහ.
    බැරිම තැන ඔහු කෑ මොර දෙන්නට හදත් ම
    එක් සොරෙක් ඔහුගේ
    ළය පසා කරගෙන යන්නට
    පිහි පාරක් ඇන්නේය.
    ඔහු මැරී වැටුණි.
    බියපත් සොරුන් ඔහුගේ මළකඳ
    දෙපයින් බිම දිගේ
    ඇදගෙන ගොස් පාලු වූ කුඹුරක
    මඩෙහි ඔබා යට කර දැමීය.
    ඊළඟ මාසයේ දියණිය ඔහු එනතරු
    මග බලමින් සිටියාය.
    එහෙත් ඔහු ආයේ නැත.
    ඔහුට කුමක් වී දැයි කිසිවෙකු
    නොදත්හ.
    පාලු කුඹුරක දාස්පෙති මල්
    දාහක් පිපී තිබුණි.

    ප්‍රේමකීර්ති ද අල්විස්

    :yes::yes::yes::yes:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    285617_475387212528893_594709479_n.png
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අය්යෝ මම දැනුයි ආවේ!!
    මට පලවෙනි පැය මිස් උනානේ :(
    සොරි වෙන්න ඔනේ!!
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි redioව අසා තෘප්තිමත් වන්නට සිතු ඒ පැතුම් සිද බිඳ දමන මෙවන් වැඩසටහනක් වෙනුවෙන් වදනකුදු නොපවසන්න තරම් කුහක වන්නේ කෙලෙස ???? sasllit සොයුර ඔබට අපගේ හද පිරි ස්තුතිය .......

    කන් කලු කට හඬ
    සිත් බැඳි පද පෙළ
    සුන්දුරු ඒ රුව
    නුදුටු පවා කීම


    :P:P:P:P:P:P:P:P
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    ත්‍රීකුණාමලයෙ නිලාවේලි මුහුදු වෙරලෙ ප්‍රේමකීර්ති ඇතුළු කට්ටිය පොඩි සාදයකට සෙට් වුනා... වෙලා යනකොට කට්ටියගෙ පදමත් වැඩි නොවුනා නෙමෙයි... පුංචි ශාරීරික අවශ්‍යතාවයකට පැත්තකට ගිය ප්‍රේමකීර්ති දැක්කෙ ඈත අහසෙ හුදකලා වෙච්ච තරුවක්... තරුව දිහා බලපු ප්‍රේමකීර්ති, වික්ටර් කොලයක් අරන් වරෙන් කියලා කෑ ගැහුවා.... අත පිහින්න තිබ්බ කොලයක් අරන් එතනට ගිය වික්ටර්ට ලියාගනින් කියලා ප්‍රේමකීර්ති මේ සින්දුව කියෙව්වාලු...

    තනි තරුවේ......... තනි තරුවේ....

    mamath kathawa ahala thiyenawa...:yes:
     
    Status
    Not open for further replies.