සහෝදරයා මේ වගේ තැනකට ඇවිත් වැදගත් විදියට හැසිරෙන්න
හරියට හැසිරෙන්න දන්න කෙනා

සහෝදරයා මේ වගේ තැනකට ඇවිත් වැදගත් විදියට හැසිරෙන්න

දැන් ඉන්න උන් ඒ කාලෙ ගැන දන්නේ නෑ බං........
දැන් මේ තියන විදිය දාහෙන් සම්පතයි.................
නමුත් රිටන් එක ලැබෙන කොට අපට හුගක් දේවල් අහිමි වෙලා මචං......
අන්න ඒකයි කොස්ස................
ඔව් ඔව්.... අහුවුනොත් scurvyට වුනු දේ තමයි වෙන්නේ......![]()



දාස් පෙති මල්
එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කළුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන් පිරිසක්
ඔහුව වට කොට ගත්හ.
ඔහුගේ මුදල් පැහැර ගන්නට
තැත් කළහ.
බැරිම තැන ඔහු කෑ මොර දෙන්නට හදත් ම
එක් සොරෙක් ඔහුගේ
ළය පසා කරගෙන යන්නට
පිහි පාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි.
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් පාලු වූ කුඹුරක
මඩෙහි ඔබා යට කර දැමීය.
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතරු
මග බලමින් සිටියාය.
එහෙත් ඔහු ආයේ නැත.
ඔහුට කුමක් වී දැයි කිසිවෙකු
නොදත්හ.
පාලු කුඹුරක දාස්පෙති මල්
දාහක් පිපී තිබුණි.
ප්‍රේමකීර්ති ද අල්විස්




eda funeral 1k nouna nam mama Miyuru Kalpana song 1 ahagannawa..me favourite song..aparade mis una ne..
![]()

ඒ මොකෝ ඉදලා හිටලාඒකනෙ බන්, මාත් එනව ඉදල හිටල ..............![]()
එළකිරි redioව අසා තෘප්තිමත් වන්නට සිතු ඒ පැතුම් සිද බිඳ දමන මෙවන් වැඩසටහනක් වෙනුවෙන් වදනකුදු නොපවසන්න තරම් කුහක වන්නේ කෙලෙස ???? sasllit සොයුර ඔබට අපගේ හද පිරි ස්තුතිය .......
කන් කලු කට හඬ
සිත් බැඳි පද පෙළ
සුන්දුරු ඒ රුව
නුදුටු පවා කීම







ත්‍රීකුණාමලයෙ නිලාවේලි මුහුදු වෙරලෙ ප්‍රේමකීර්ති ඇතුළු කට්ටිය පොඩි සාදයකට සෙට් වුනා... වෙලා යනකොට කට්ටියගෙ පදමත් වැඩි නොවුනා නෙමෙයි... පුංචි ශාරීරික අවශ්‍යතාවයකට පැත්තකට ගිය ප්‍රේමකීර්ති දැක්කෙ ඈත අහසෙ හුදකලා වෙච්ච තරුවක්... තරුව දිහා බලපු ප්‍රේමකීර්ති, වික්ටර් කොලයක් අරන් වරෙන් කියලා කෑ ගැහුවා.... අත පිහින්න තිබ්බ කොලයක් අරන් එතනට ගිය වික්ටර්ට ලියාගනින් කියලා ප්‍රේමකීර්ති මේ සින්දුව කියෙව්වාලු...
තනි තරුවේ......... තනි තරුවේ....
