2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔහු තමා ගම් උදාවේ නිවේදන කටයුතු කලේ............
    ඔහුට ඉන් වැළකෙන ලෙසට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් අවවාද කලා......
    ඔහු ඒ ලිපිය ඉරා විසි කලා.........
    එයයි ඔහු මරා දමන්නට හේතුව.....................

    mokadda desha premi janatha wiyaparaya kiyanne..dan nati nisa ahanne..:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැක්කද බැන් වෙන්න හේතු බූත උනු හුය​ :D
    නෑනේ බන්..... උගේ පරණ ත්‍රෙඩ් එකක් බලනකොට දැක්කේ ඌට ශොට් එක දීලා කි‍යලා....:dull::dull::dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අදටත් අපි ගුරුවරුන් ලෙස රේඩියෝ කලාවේ සළකන්නේ ඩීජේ අරා:angry::angry: නෙවේ...........


    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සුරංගීට දුක හිතුනා යටි තොල කනපිට හැරුණා...
    මුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පේලියක් වැටුණා..

    වැස්සක් අහසින් වැටුණා ඟගට කඳුළු බිඳු එකතු වුණා
    කැළේ මැදින් ඟග ඇදුනා ඒ ඟග මුහුදට වැටුණා
    මුහුදේ පතුලට කිදුණා මුතු බෙල්ලෙකු කුස රැඳුණා
    දවස් ගනන් එහි තිබුනා ඒ කඳුළෙන් මුතු හැදුණා

    මුතු කැට ගොඩට ගෙනා කරාඹු යුවලක රැඳුණා
    ඒ කරාඹු ගෙදර ගෙනා සුරංගීට දැන් හරිම හිනා
    කණට තෝඩු පලඳවනා කණ්පෙති කටුවෙන් විදිනා
    දවසක් එන බව හැඟුණා තාත්තාට දුක හිතුණා

    :( :( මෙහෙම සංවේදී මනුස්සයෙක්ව මරපු $&^@ පුතාලට..... :angry: වැහි නැති හෙන ගහන්න ඕනා යකෝ........ :angry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පොඩ්ඩක් පරක්කු උනා....:dull::dull::dull::dull:තට්ට කුකුලා නේද කෙකර ගාන්නෙ මේ:rofl::rofl::rofl::rofl:

    අද වැදගත් ෂෝ එකක් කරන්නේ......!
    වැඩිය සද්ද කරන්න එපා.....
    හැමෝම සම වැදිලා ඉන්නේ.....!
    උඹත් සමවැදියන්........!
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
    avatar382996_31.gif
     
    Status
    Not open for further replies.