ඔහුට වෙඩි තැබූ ඒ මූසල උදෑසන..............
ඒ වෙඩි හඩ මට ඇසුනා.....හේතුව ඔහු පදංචිව හිටියේ මගේ නිවස පේන දුරින් එගොඩ ගොඩේ නිසා...................
ඒ කාලයේ වෙඩි හඩ....ටයර් මත දැවෙන මිනී පුළුටු ගද අපට ලොතු දේවල් නෙවෙයි.......
අපි ඒවට පුරුදු වෙලා හිටියේ.................
නමුත් ඒ මූසල වෙඩි හඩ............
ඔහු මරා දැමුණු ඒ දිනයේ සිටයි ඔහු මරා දැමුනු ඒ දේශපාලනයට මා වෛර කරන්නට ගත්තේ.........
එවන් ශ්‍රෙෂ්ඨ මිනිසෙකු ගේ කටට වෙඩි තබා මරා දැමිය හැකි සේශපාලනයකින් මේ රටේ මිනිසුන්ට බලාපොරොත්තු විය හැකි විමුක්තිය කුමක් ද?????????????????






awrudhu 42tadha pata sindhu tikka ne liyala thynne