ඔහු තමා ගම් උදාවේ නිවේදන කටයුතු කලේ............
ඔහුට ඉන් වැළකෙන ලෙසට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් අවවාද කලා......
ඔහු ඒ ලිපිය ඉරා විසි කලා.........
එයයි ඔහු මරා දමන්නට හේතුව.....................

නෑනේ බන්..... උගේ පරණ ත්‍රෙඩ් එකක් බලනකොට දැක්කේ ඌට ශොට් එක දීලා කියලා....දැක්කද බැන් වෙන්න හේතු බූත උනු හුය![]()



සුරංගීට දුක හිතුනා යටි තොල කනපිට හැරුණා...
මුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පේලියක් වැටුණා..
වැස්සක් අහසින් වැටුණා ඟගට කඳුළු බිඳු එකතු වුණා
කැළේ මැදින් ඟග ඇදුනා ඒ ඟග මුහුදට වැටුණා
මුහුදේ පතුලට කිදුණා මුතු බෙල්ලෙකු කුස රැඳුණා
දවස් ගනන් එහි තිබුනා ඒ කඳුළෙන් මුතු හැදුණා
මුතු කැට ගොඩට ගෙනා කරාඹු යුවලක රැඳුණා
ඒ කරාඹු ගෙදර ගෙනා සුරංගීට දැන් හරිම හිනා
කණට තෝඩු පලඳවනා කණ්පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුණා තාත්තාට දුක හිතුණා
මෙහෙම සංවේදී මනුස්සයෙක්ව මරපු $&^@ පුතාලට.....
වැහි නැති හෙන ගහන්න ඕනා යකෝ........
පොඩ්ඩක් පරක්කු උනා....තට්ට කුකුලා නේද කෙකර ගාන්නෙ මේ