2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........


    අප්පට සිරි සයෝ ගේ
    තාත්තා කිඹුලට අයියා නේ..
    ඒ කියන්නේ කිමුලට මාමා
    කියලා තමා අපිට කියන්න වෙන්නේ....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes:ape mamage wayasemayi eya..
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හතරමං හන්දි වල මිනී කදු පිච්චෙනව මතකයි............:dull:
    ලයිට් කණු වල ගැට ගහල ඔළුවට ටයර් එකක් දාල පුච්චපු මිනී මතකයි......(ඒ මිනිය ඇඹරිලා තිබ්බ විදියෙන් තේරෙනව පුච්චල තියෙන්නේ පණ පිටින් කියලා):dull::dull:
    රෑට හෙමින් වාහන එනව අහෙනව මතකයි.....වෙඩි අඩවල් මතකයි......
    ොකන්දර ොම්බයක් ගියල හෑරිච්ච වල මිනී වලින් පුරවල තිබ්බ මතකයි.............


    ඒ වගේ කාලයක් අපි ගෙව්වේ..................:dull::dull::dull::dull::dull:

    ammo...minissu kohoma me wage aparadha karanawada manda...:(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    000204AE.gif
    ada wage dawasaka enne nathuwa bane..............
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඕකට කි‍යන්න වෙන්නේ GTRZ කි‍යපු දේ තම‍යි මචන්.....

    දන් ති‍යෙන්නේ සින්දු නෙවෙ‍යිringing tones.......


    සිරාවටම!! :yes::yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාවකාලික බෑන් වීමක් වෙයි... ඌ නැත්නම් වැඩක් නැහැ... හැම ජාතියකම අය ඉන්න ඔනෙ සමාජයක.
    math hithnne thwakalika ban wemak weyi:rolleyes:u meke enne one ekkek neme mama nam kiyanne:yes:
     
    Status
    Not open for further replies.