ඔහේ බයිලා කියවන්නේ නැතුව හරියට ඔබේ දහමේ දේවල් කියවන්න... පව් කලොත් ස්ත්‍රී ආත්මයෙන් ගැලවෙන්නත් බැහැලු!! ඔබ එහෙම ඉපදෙන්න එපා හොඳේ....ස්ත්‍රීත්වය විතරක් නෙමේ පුරුෂත්වයත් කර්මයෙන් දේන දඩුවමක් තමා.... නිවන් දකිනකන් අපිට කර්මයේ දඩුවම් විදින්න වෙනවා!


ඔහේ බයිලා කියවන්නේ නැතුව හරියට ඔබේ දහමේ දේවල් කියවන්න... පව් කලොත් ස්ත්‍රී ආත්මයෙන් ගැලවෙන්නත් බැහැලු!! ඔබ එහෙම ඉපදෙන්න එපා හොඳේ....ස්ත්‍රීත්වය විතරක් නෙමේ පුරුෂත්වයත් කර්මයෙන් දේන දඩුවමක් තමා.... නිවන් දකිනකන් අපිට කර්මයේ දඩුවම් විදින්න වෙනවා!


ඔහේ බයිලා කියවන්නේ නැතුව හරියට ඔබේ දහමේ දේවල් කියවන්න... පව් කලොත් ස්ත්‍රී ආත්මයෙන් ගැලවෙන්නත් බැහැලු!! ඔබ එහෙම ඉපදෙන්න එපා හොඳේ....![]()



මෙතන කරන්න බැරි එකා කොහෙද බන් වෙනම වාද කරන්නේ... ඔබ එළකිරියේ බුදු දහමට කරපු සේවයක් නෑ.. ඔබ ඇදගෙන නාන අසුචි සුද්ද කරන්න වෙන්නේ අහක යන ඔබේ අයට... නිකන් පුස් වීරයෙක් වෙන්න නැතුව ඉන්න....චන්ඩියෙක් නං වෙනම thread එකක් ඔපන් කරපන් බුදු දහම ගැන විවාද කරන්න......

ඒක අහන්න මේවා පොත්වල ලියන, ඔබේ දහමේ නාට්‍යය ගෙනියන අයගෙන්...කවුද බුදු හාමුදුරුවෝද එහෙම කියල තියෙන්නේ? අනේ පල ගොබිලෝ යන්න!![]()
ඒක අහන්න මේවා පොත්වල ලියන, ඔබේ දහමේ නාට්‍යය ගෙනියන අයගෙන්...
එක එකා ගෙන් අහන්න ඕනේ නෑ! උඹ කිව්වනං උඹම උත්තර දීපන්...! ඇයි දෙන්න උත්තර නැද්ද?



බුදු දහමේ පැන විසඳුම්....![]()
අලි සිනා සහ ex-muslimAhmed දෙන්නම එකම බෝට්ටුවේ අය. වාදනය කරන්නේ එකම තැටිය. ඕක හැමදාම අහන්නේ.. ඔබතුමා ලඟ ඔය තැටිය ඇතිනෙ..
ඔය තියෙන්නේ ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ මතය..... බුදු හාමුදුරුවන්ගේ මතය නෙමේ. ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමිට ගැණු ගැන හිතෙන්නේ එහෙම වෙන්න ඇති.
ඉතින් එහ්වූ එකේ උඹ මොකටද බුදු දහම ගැන එක එක මිනිස්සුන්ගේ මත දාන්නේ........... ඔහොමම දාපන්කෝ අලි සිනා ගේ ඉස්ලාම් ගැන තියෙන මතවදේ! ඇයි උඹ ඌට බයද?
දැන් එන්න බුදුදහමේ විශාරද ගුනේ bhai ගේ මතයට.. ඔබ මෙච්චර බුදුදහම ගැන විශාරද කෙකෙන් කියල අපි දන්නේ නෑනෙ. දන්නවනම් හැම ප්‍රශ්නයක්ම ඔබෙන් අහන්න තිබ්බා. පොළව යට ඇති මැණික් කැටයක් සේ ඔබ සැඟවී සිටියේ ඇයි? බුදුදහම ගැන හරි විමසුමක් ඔබ ළඟ ඇති බව මට විශ්වාසයි!!
ගුනේ ලේසි නෑ.. ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් ආදී සියලු දෙනාට වඩා අපේ ගුනේ bhai බුදුදහමේ විශාරදයෙක්! එනිසා ඔබතුමාගෙන් පොඩි දෙයක් අහන්නම්,
"බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”
http://www.elakiri.com/forum/showpost.php?p=14548346&postcount=47
මේ මොකද්ද බං.. සොරි.. ගුනේ මහතාණෙනි? ඔය නරකයෙන් චුත වෙන්නේ කොහොමදැයි කියල දෙන්න බැරිද?...
ඔහොම කියල බෑ. මේවා ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් වගේ අය ලියපු දේවල්. ඔයා ඒගොල්ලන්ට වඩා බුදුදහම දන්නවද??මම බුදු දහම ගැන විශාරදයෙක් නෙමේ. එක තමා මුලිකම කරුණ.
අනික් කාරණාව තමයි කාන්තාවක් වීම පුරුවේ අකුසලයක් කියල කියනවා ඇත්තේ බුදු වෙන්න පුළුවන් පිරිමි කෙනෙකුට විතරයි කියන මතය නිසා වෙන්න ඇති මුලිකවම. ඒවගේම ඒ කලේ ගැහැනියක්ව උපදිනවා කියල කියන්නේ අද කාලෙට සාපේක්ෂව දුකක් තමයි. ඒ නිසා ඒ කලේ හිටපු පඩිවරු එහම කියල ඇති.
මම ඔය පුනරුප්පති කතා විස්වාස කරන්නේ නෑ. බුදු හමුදුරුවන්ගේත් පෙර භව ගැන කියවෙන 550 ජතකෙවගේ ඒවත් නිකන් ආදර්ශමත් කතා මිසක ඇත්ත කතා හැටියට මන් පිළිගන්නේ නෑ. එක මගේ මතේ. ඕව පිළිගන්න මිනිස්සුත් ඉන්නවා නැති මන් වගේ මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා බෞද්ද සාහිත්‍ය කතා වලින් විතරක් බුදු දහම මනින්න එපා කියලත් මන් උඹට පැහැදිලිව කියන්න ඕනේ.
ඔහොම කියල බෑ. මේවා ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් වගේ අය ලියපු දේවල්. ඔයා ඒගොල්ලන්ට වඩා බුදුදහම දන්නවද??
එහෙනම් මේවා ඇත්ත තමයි. ඕගොල්ලෝ බෞද්ධයින් ලෙස රඟපාන හම්බයෝද?දන්නේ නෑ..... හැබැයි මම උඹට වඩා ඉස්ලාම් ගැන දන්නවා!

එහෙනම් මේවා ඇත්ත තමයි. ඕගොල්ලෝ බෞද්ධයින් ලෙස රඟපාන හම්බයෝද?![]()
හා!
දැක්ක නේද ඔයාගේ දහම ස්ත්‍රියට දීල තියෙන තැන. ස්ත්‍රීත්වය දඬුවමක්... ඔයා එහෙම පව් කරලා ස්ත්‍රී වෙන්න එපා.
කොහොමත්, ඔයාට තේරෙනවනම් මේ නරකාදියෙන් චුත වෙන ක්‍රමය කියන්න. ඔයා නරකාදිය විශ්වාස කරනවද?
ගුනේ අරාබි විහිලුත් දන්නවා.. දැන් serious කියන්න මේ ගැන..
එතකොට උඹ හම්බයෙක් විදියට රගපාන බෞද්දයෙක්ද?
හා!
ඔව් බන් අරාබිය කියන්නේ ඒ නරකාදියට
ගුනේ අරාබි විහිලුත් දන්නවා.. දැන් serious කියන්න මේ ගැන..
"බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”
http://www.elakiri.com/forum/showpost.php?p=14548346&postcount=47
ඔය නරකයෙන් චුත වෙන්නේ කොහොමදැයි කියල දෙන්න...
ඔබලාගේ ඔය ආනන්ද වහන්සේ මේවගේ දේවල් කල බව නම් හිතෙනවා.. අර අන්තඃපුරයකට බණ කියන්න ගිහින් 500 දෙනෙක් pregnant වෙච්ච කතාව ඔයා දන්නවද?
බෑ කියල දෙන්න බෑ කම්මැලි!